එයාට ලංකාවට එනඑක තහනම් නැද්ද?සාකිර් නයික් එනවා නම් මම එනවා ප්‍රශ්නකරන්න.
අර කලින් පාර සුගතදාස ස්ටේඩියම් එකේ කතාවෙන් පස්සෙ කෙනෙක් මුස්ලිම් වුනේ.. ඒක නිසා වෙන්නැතිද? 
ඔව් ඉතින්.. අර චැනල් හතරෙ වීඩියෝ ටික බැලුවොත් පිටරට අය හිතන්නෙ ලංකාව killing field එකක් කියල තමයි! ඒවගේ ඔය බටහිර ඇත්තන්ගෙ news බැලුවොත් පේන්නෙ ඔයා කියන විදිහට තමයි. දැන් ලංකාවේ, ඕගොල්ලො හම්බ කඩ කුඩු කරලා, හම්බ ලොරි ගිනි තියලා, හම්බ පල්ලි වලට ගල්ගහලා කඩලත් ඕවට කුලප්පු වෙන්නෙ නැතිව ඕගොල්ලොත් එක්ක වලියක් නැතුව සාමෙන් ඉන්න පොරකනවා.. ඕගොල්ලන්ට ඒ සාමෙ මදිද? ඔයිට වඩා සාමෙන් ඉන්න අපිට තේරෙන්නෙ නෑ.. පොඩ්ඩක් අපිට උගන්නල දෙන්න එහෙනම් සාමෙන් ඉන්න හැටි...?Islam wala kotasak vidiyata SAMAYA [PEACE] kiyala islam hadunvanawa. Ath SAMAYA[PEACE] penenata natha. Aka nisa islam boruwa kiya hadinviya haka.
එයාට ලංකාවට එනඑක තහනම් නැද්ද?අර කලින් පාර සුගතදාස ස්ටේඩියම් එකේ කතාවෙන් පස්සෙ කෙනෙක් මුස්ලිම් වුනේ.. ඒක නිසා වෙන්නැතිද?
![]()
ඔව් ඉතින්.. අර චැනල් හතරෙ වීඩියෝ ටික බැලුවොත් පිටරට අය හිතන්නෙ ලංකාව killing field එකක් කියල තමයි! ඒවගේ ඔය බටහිර ඇත්තන්ගෙ news බැලුවොත් පේන්නෙ ඔයා කියන විදිහට තමයි. දැන් ලංකාවේ, ඕගොල්ලො හම්බ කඩ කුඩු කරලා, හම්බ ලොරි ගිනි තියලා, හම්බ පල්ලි වලට ගල්ගහලා කඩලත් ඕවට කුලප්පු වෙන්නෙ නැතිව ඕගොල්ලොත් එක්ක වලියක් නැතුව සාමෙන් ඉන්න පොරකනවා.. ඕගොල්ලන්ට ඒ සාමෙ මදිද? ඔයිට වඩා සාමෙන් ඉන්න අපිට තේරෙන්නෙ නෑ.. පොඩ්ඩක් අපිට උගන්නල දෙන්න එහෙනම් සාමෙන් ඉන්න හැටි...?

Islam wala kotasak vidiyata SAMAYA [PEACE] kiyala islam hadunvanawa. Ath SAMAYA[PEACE] penenata natha. Aka nisa islam boruwa kiya hadinviya haka.
එයා කොහොමත් දෙයියෙක් නෙමෙයි. එයාගෙ ආගමික මත හැම එකක්ම අපි අනුමත කරන්නෙත් නෑ. හැබැයි එයාගෙ හැකියාවට අනුව ඉස්ලාමය වෙනුවෙන් දේවල් කරනව. අපි ඒක අගය කරනව.ඒ මොන මෝඩයෙක්ද? මම මුලු වීඩියෝ එකම බැලුවා. එහෙම බුදිස්ට්,කැතලික් වෙන්න කැමති ඔනේ තරම් මුස්ලිම් උන් ඉන්නවා... උබලගෙ මට්ටමට සයික් නයික් දෙවියෙක් වගේ පේනවා ඇති මචන්......කොටින්ම ඒකා (උගතා) දන්නේ නැහැ වැසිලි විසින් කුරානයෙන් අයින්කරපු දරුණු, බාබේරියන් වර්ස් ටිකවත්......
මෙහෙමයි පුතා ආගමක් අදහන එක තීරණය වෙන්නේ පුද්ගලයගෙ මානසික මට්ටම අනුවයි. එතනින් එහාට මම මොකවත් කියන්නේ නැහැ. අරාබියේ හරි මක්කම කිට්ටුව හරි ඉපදුන එක විදයාත්නයෙක් ඉන්නවද?එයා කොහොමත් දෙයියෙක් නෙමෙයි. එයාගෙ ආගමික මත හැම එකක්ම අපි අනුමත කරන්නෙත් නෑ. හැබැයි එයාගෙ හැකියාවට අනුව ඉස්ලාමය වෙනුවෙන් දේවල් කරනව. අපි ඒක අගය කරනව.
අනික් අය මුස්ලිම් වෙනව වගේම මුස්ලිම් අයත් අනික් ආගම්වලට යනව. අපිට පුද්ගලිකව ඕවට වගකීම බාරගන්න බෑ. ඔය මම කියපු සුගතදාස ස්ටේඩියම් කතාවෙ වුනේ මේකලු. මමත් ඒකට ගියේ නෑ. වීඩියෝ එක විතරයි දැක්කෙ.
කොහොමත් එයාට ලංකාවට නම් එන්න අවසර නෑ කියලයි ආරංචිය.. ඒකයි මෙතන මම ගෙනාපු ටොපික් එක..
මොකද්ද 'වැසිලි' කතාව..?
ඉස්ලාම් හැදින්වීමක්
පැනයට පිලිතුරු වැඩසටහන![]()
![]()
ඒක අහන්න ඕනෙ අරාබියෙ එක්කෙනෙකුගෙන්. ඔයා ගෙනාවෙ මෝඩ තර්කයක්. විද්‍යාඥයින්ට වැරදුනු ඒවා කොච්චර තියෙනවද? ඉතිහාසයේ විද්‍යාඥයින් ලොකු කොටසක් ආගමක් අදහන අය. අයින්ස්ටයින් වුනත් ඉපදුනෙ යුදෙව් පවුලක. එයා දෙවියන් නෑ (atheist) කිව්වෙත් නෑ, anthropomorphic දෙවියෙක් ඉන්නව කිව්වෙත් නෑ. ( http://en.wikipedia.org/wiki/Albert_Einstein's_religious_views ) ඔයා ගෙනාවෙ හරිම පුහු තර්කයක්.මෙහෙමයි පුතා ආගමක් අදහන එක තීරණය වෙන්නේ පුද්ගලයගෙ මානසික මට්ටම අනුවයි. එතනින් එහාට මම මොකවත් කියන්නේ නැහැ. අරාබියේ හරි මක්කම කිට්ටුව හරි ඉපදුන එක විදයාත්නයෙක් ඉන්නවද?
ඔයා වීඩියෝ එක බැලුව කිව්වනෙ. ලංකාවෙ එයා කියපු පදනම් විරහිත දේ මොකද්ද කියල කියන්න මට දැනගන්නත් එක්ක. නැතිනම් ඔබ ඔය කියන දෙය පදනම් විරහිත ප්‍රකාශයක් වේවි.
මෙයා ලංකාව බැන් කරාද කියලා මම දන්නේ නැහැ. ගොඩක් රටවල් මෙයාව බැන් කරලා තියෙන්නේ... පදනම් විරහිත දේවල් සත්‍ය ලෙස ප්‍රකාශකරනවා කියන හේතුව නිසා.. නැතුව කිසිම මිරකල් එකකටවත් එයාගේ හැකියාවට බයේවත් නෙවෙයි..
වැසිලිගෙ කතාව ස්ලාම් ආගම ගැන හොඳට දන්න. ඇත්ත කියන කෙනෙක්ගෙන් අහලා දැන ගන්න....
කොටින්ම ඒකා (උගතා) දන්නේ නැහැ වැසිලි විසින් කුරානයෙන් අයින්කරපු දරුණු, බාබේරියන් වර්ස් ටිකවත්......
මොකෝ මේ ඔයා නොදන්න දේ ගැන, දන්නව වගේ මෙතන කතාව??ඔව් ඉතින්.. අර චැනල් හතරෙ වීඩියෝ ටික බැලුවොත් පිටරට අය හිතන්නෙ ලංකාව killing field එකක් කියල තමයි! ඒවගේ ඔය බටහිර ඇත්තන්ගෙ news බැලුවොත් පේන්නෙ ඔයා කියන විදිහට තමයි. දැන් ලංකාවේ, ඕගොල්ලො හම්බ කඩ කුඩු කරලා, හම්බ ලොරි ගිනි තියලා, හම්බ පල්ලි වලට ගල්ගහලා කඩලත් ඕවට කුලප්පු වෙන්නෙ නැතිව ඕගොල්ලොත් එක්ක වලියක් නැතුව සාමෙන් ඉන්න පොරකනවා.. ඕගොල්ලන්ට ඒ සාමෙ මදිද? ඔයිට වඩා සාමෙන් ඉන්න අපිට තේරෙන්නෙ නෑ.. පොඩ්ඩක් අපිට උගන්නල දෙන්න එහෙනම් සාමෙන් ඉන්න හැටි...?
ඔව් ඉතින්.. අර චැනල් හතරෙ වීඩියෝ ටික බැලුවොත් පිටරට අය හිතන්නෙ ලංකාව killing field එකක් කියල තමයි! ඒවගේ ඔය බටහිර ඇත්තන්ගෙ news බැලුවොත් පේන්නෙ ඔයා කියන විදිහට තමයි. දැන් ලංකාවේ, ඕගොල්ලො හම්බ කඩ කුඩු කරලා, හම්බ ලොරි ගිනි තියලා, හම්බ පල්ලි වලට ගල්ගහලා කඩලත් ඕවට කුලප්පු වෙන්නෙ නැතිව ඕගොල්ලොත් එක්ක වලියක් නැතුව සාමෙන් ඉන්න පොරකනවා.. ඕගොල්ලන්ට ඒ සාමෙ මදිද? ඔයිට වඩා සාමෙන් ඉන්න අපිට තේරෙන්නෙ නෑ.. පොඩ්ඩක් අපිට උගන්නල දෙන්න එහෙනම් සාමෙන් ඉන්න හැටි...?
ඔව් ඉතින්.. අර චැනල් හතරෙ වීඩියෝ ටික බැලුවොත් පිටරට අය හිතන්නෙ ලංකාව killing field එකක් කියල තමයි! ඒවගේ ඔය බටහිර ඇත්තන්ගෙ news බැලුවොත් පේන්නෙ ඔයා කියන විදිහට තමයි. දැන් ලංකාවේ, ඕගොල්ලො හම්බ කඩ කුඩු කරලා, හම්බ ලොරි ගිනි තියලා, හම්බ පල්ලි වලට ගල්ගහලා කඩලත් ඕවට කුලප්පු වෙන්නෙ නැතිව ඕගොල්ලොත් එක්ක වලියක් නැතුව සාමෙන් ඉන්න පොරකනවා.. ඕගොල්ලන්ට ඒ සාමෙ මදිද? ඔයිට වඩා සාමෙන් ඉන්න අපිට තේරෙන්නෙ නෑ.. පොඩ්ඩක් අපිට උගන්නල දෙන්න එහෙනම් සාමෙන් ඉන්න හැටි...?
exactly!Don't be extremists..
Now Muslims got divided by themselves by wearing hijabs niqabs burqs, growing beard differently. That's why they have been seen differently...
Your religion faith should be in ur heart not in ur beard....
You should be a good muslim from inside not from your beard not asking ur wife to wear niqabs![]()
From the outside you should be a human and a Sri Lankan....