ඉස්ලාම් හැදින්වීමක්,පැනයට පිලිතුරු වැඩස&

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,858
    937
    113
    ඉස්ලාම් හැදින්වීමක්,පැනයට පිලිතුරු වැඩස&

    ඉස්ලාම් හැදින්වීමක්
    පැනයට පිලිතුරු වැඩසටහන​
    sinhala2.jpg

    tamil.jpg
     
    Last edited:
    • Like
    Reactions: Manash
    සාකිර් නයික් එනවා නම් මම එනවා ප්‍රශ්නකරන්න.
    එයාට ලංකාවට එනඑක තහනම් නැද්ද?:rolleyes: අර කලින් පාර සුගතදාස ස්ටේඩියම් එකේ කතාවෙන් පස්සෙ කෙනෙක් මුස්ලිම් වුනේ.. ඒක නිසා වෙන්නැතිද? :confused:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Islam wala kotasak vidiyata SAMAYA [PEACE] kiyala islam hadunvanawa. Ath SAMAYA[PEACE] penenata natha. Aka nisa islam boruwa kiya hadinviya haka.
     
    ඔව් ඉතින්.. අර චැනල් හතරෙ වීඩියෝ ටික බැලුවොත් පිටරට අය හිතන්නෙ ලංකාව killing field එකක් කියල තමයි! ඒවගේ ඔය බටහිර ඇත්තන්ගෙ news බැලුවොත් පේන්නෙ ඔයා කියන විදිහට තමයි. දැන් ලංකාවේ, ඕගොල්ලො හම්බ කඩ කුඩු කරලා, හම්බ ලොරි ගිනි තියලා, හම්බ පල්ලි වලට ගල්ගහලා කඩලත් ඕවට කුලප්පු වෙන්නෙ නැතිව ඕගොල්ලොත් එක්ක වලියක් නැතුව සාමෙන් ඉන්න පොරකනවා.. ඕගොල්ලන්ට ඒ සාමෙ මදිද? ඔයිට වඩා සාමෙන් ඉන්න අපිට තේරෙන්නෙ නෑ.. පොඩ්ඩක් අපිට උගන්නල දෙන්න එහෙනම් සාමෙන් ඉන්න හැටි...?
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,738
    2,517
    113
    Bevery Hills-90210
    එයාට ලංකාවට එනඑක තහනම් නැද්ද?:rolleyes: අර කලින් පාර සුගතදාස ස්ටේඩියම් එකේ කතාවෙන් පස්සෙ කෙනෙක් මුස්ලිම් වුනේ.. ඒක නිසා වෙන්නැතිද? :confused:

    ඒ මොන මෝඩයෙක්ද? මම මුලු වීඩියෝ එකම බැලුවා. එහෙම බුදිස්ට්,කැතලික් වෙන්න කැමති ඔනේ තරම් මුස්ලිම් උන් ඉන්නවා... උබලගෙ මට්ටමට සයික් නයික් දෙවියෙක් වගේ පේනවා ඇති මචන්......කොටින්ම ඒකා (උගතා) දන්නේ නැහැ වැසිලි විසින් කුරානයෙන් අයින්කරපු දරුණු, බාබේරියන් වර්ස් ටිකවත්......
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔව් ඉතින්.. අර චැනල් හතරෙ වීඩියෝ ටික බැලුවොත් පිටරට අය හිතන්නෙ ලංකාව killing field එකක් කියල තමයි! ඒවගේ ඔය බටහිර ඇත්තන්ගෙ news බැලුවොත් පේන්නෙ ඔයා කියන විදිහට තමයි. දැන් ලංකාවේ, ඕගොල්ලො හම්බ කඩ කුඩු කරලා, හම්බ ලොරි ගිනි තියලා, හම්බ පල්ලි වලට ගල්ගහලා කඩලත් ඕවට කුලප්පු වෙන්නෙ නැතිව ඕගොල්ලොත් එක්ක වලියක් නැතුව සාමෙන් ඉන්න පොරකනවා.. ඕගොල්ලන්ට ඒ සාමෙ මදිද? ඔයිට වඩා සාමෙන් ඉන්න අපිට තේරෙන්නෙ නෑ.. පොඩ්ඩක් අපිට උගන්නල දෙන්න එහෙනම් සාමෙන් ඉන්න හැටි...?

    :lol::lol::lol:
     
    ඒ මොන මෝඩයෙක්ද? මම මුලු වීඩියෝ එකම බැලුවා. එහෙම බුදිස්ට්,කැතලික් වෙන්න කැමති ඔනේ තරම් මුස්ලිම් උන් ඉන්නවා... උබලගෙ මට්ටමට සයික් නයික් දෙවියෙක් වගේ පේනවා ඇති මචන්......කොටින්ම ඒකා (උගතා) දන්නේ නැහැ වැසිලි විසින් කුරානයෙන් අයින්කරපු දරුණු, බාබේරියන් වර්ස් ටිකවත්......
    එයා කොහොමත් දෙයියෙක් නෙමෙයි. එයාගෙ ආගමික මත හැම එකක්ම අපි අනුමත කරන්නෙත් නෑ. හැබැයි එයාගෙ හැකියාවට අනුව ඉස්ලාමය වෙනුවෙන් දේවල් කරනව. අපි ඒක අගය කරනව.

    අනික් අය මුස්ලිම් වෙනව වගේම මුස්ලිම් අයත් අනික් ආගම්වලට යනව. අපිට පුද්ගලිකව ඕවට වගකීම බාරගන්න බෑ. ඔය මම කියපු සුගතදාස ස්ටේඩියම් කතාවෙ වුනේ මේකලු. මමත් ඒකට ගියේ නෑ. වීඩියෝ එක විතරයි දැක්කෙ.

    කොහොමත් එයාට ලංකාවට නම් එන්න අවසර නෑ කියලයි ආරංචිය.. ඒකයි මෙතන මම ගෙනාපු ටොපික් එක..

    මොකද්ද 'වැසිලි' කතාව..?
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,738
    2,517
    113
    Bevery Hills-90210
    එයා කොහොමත් දෙයියෙක් නෙමෙයි. එයාගෙ ආගමික මත හැම එකක්ම අපි අනුමත කරන්නෙත් නෑ. හැබැයි එයාගෙ හැකියාවට අනුව ඉස්ලාමය වෙනුවෙන් දේවල් කරනව. අපි ඒක අගය කරනව.

    අනික් අය මුස්ලිම් වෙනව වගේම මුස්ලිම් අයත් අනික් ආගම්වලට යනව. අපිට පුද්ගලිකව ඕවට වගකීම බාරගන්න බෑ. ඔය මම කියපු සුගතදාස ස්ටේඩියම් කතාවෙ වුනේ මේකලු. මමත් ඒකට ගියේ නෑ. වීඩියෝ එක විතරයි දැක්කෙ.

    කොහොමත් එයාට ලංකාවට නම් එන්න අවසර නෑ කියලයි ආරංචිය.. ඒකයි මෙතන මම ගෙනාපු ටොපික් එක..

    මොකද්ද 'වැසිලි' කතාව..?
    මෙහෙමයි පුතා ආගමක් අදහන එක තීරණය වෙන්නේ පුද්ගලයගෙ මානසික මට්ටම අනුවයි. එතනින් එහාට මම මොකවත් කියන්නේ නැහැ. අරාබියේ හරි මක්කම කිට්ටුව හරි ඉපදුන එක විදයාත්නයෙක් ඉන්නවද?
    මෙයා ලංකාව බැන් කරාද කියලා මම දන්නේ නැහැ. ගොඩක් රටවල් මෙයාව බැන් කරලා තියෙන්නේ... පදනම් විරහිත දේවල් සත්‍ය ලෙස ප්‍රකාශකරනවා කියන හේතුව නිසා.. නැතුව කිසිම මිරකල් එකකටවත් එයාගේ හැකියාවට බයේවත් නෙවෙයි..
    වැසිලිගෙ කතාව ස්ලාම් ආගම ගැන හොඳට දන්න. ඇත්ත කියන කෙනෙක්ගෙන් අහලා දැන ගන්න....
     
    ඒක අහන්න ඕනෙ අරාබියෙ එක්කෙනෙකුගෙන්. ඔයා ගෙනාවෙ මෝඩ තර්කයක්. විද්‍යාඥයින්ට වැරදුනු ඒවා කොච්චර තියෙනවද? ඉතිහාසයේ විද්‍යාඥයින් ලොකු කොටසක් ආගමක් අදහන අය. අයින්ස්ටයින් වුනත් ඉපදුනෙ යුදෙව් පවුලක. එයා දෙවියන් නෑ (atheist) කිව්වෙත් නෑ, anthropomorphic දෙවියෙක් ඉන්නව කිව්වෙත් නෑ. ( http://en.wikipedia.org/wiki/Albert_Einstein's_religious_views ) ඔයා ගෙනාවෙ හරිම පුහු තර්කයක්.

    ඔයා වීඩියෝ එක බැලුව කිව්වනෙ. ලංකාවෙ එයා කියපු පදනම් විරහිත දේ මොකද්ද කියල කියන්න මට දැනගන්නත් එක්ක. නැතිනම් ඔබ ඔය කියන දෙය පදනම් විරහිත ප්‍රකාශයක් වේවි.

    ඔයාමනෙ කලින් කිව්වෙ මෙහෙම..
    කොටින්ම ඒකා (උගතා) දන්නේ නැහැ වැසිලි විසින් කුරානයෙන් අයින්කරපු දරුණු, බාබේරියන් වර්ස් ටිකවත්......

    දැන් බලනකොට ඔයා දන්නෙත් නෑනෙ ඒ ගැන:rofl: මොකෝ මේ ඔයා නොදන්න දේ ගැන, දන්නව වගේ මෙතන කතාව??
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,738
    2,517
    113
    Bevery Hills-90210

    ඒක අහන්න ඕනෙ අරාබියෙ එක්කෙනෙකුගෙන්. ඔයා ගෙනාවෙ මෝඩ තර්කයක්. විද්‍යාඥයින්ට වැරදුනු ඒවා කොච්චර තියෙනවද? ඉතිහාසයේ විද්‍යාඥයින් ලොකු කොටසක් ආගමක් අදහන අය. අයින්ස්ටයින් වුනත් ඉපදුනෙ යුදෙව් පවුලක. එයා දෙවියන් නෑ (atheist) කිව්වෙත් නෑ, anthropomorphic දෙවියෙක් ඉන්නව කිව්වෙත් නෑ. ( http://en.wikipedia.org/wiki/Albert_Einstein's_religious_views ) ඔයා ගෙනාවෙ හරිම පුහු තර්කයක්.
    දෙවියන් නැහැ කියලා කිසිම ආගමක කියලා නැහැ.(බුද්ධාගමට අනුව දෙවිවරු කොටස් ගණනාවක් ඉන්නවා) එතකොට අයින්ටස්ටයින් ස්ලාමීය පරිසරයක ඉපදුනානම් අපිට පිසික්ස් පාඩම් ගොඩක් වෙනස්වෙන්න තිබුණා.කුරානයට අනුව.
    ඒක ඔයාගේ විදිහට කියනවා නම්(අල්ලා දෙවියන් හරි තැනක තමයි අයින්ටයින් මවලා තියෙන්නේ)

    ඔයා වීඩියෝ එක බැලුව කිව්වනෙ. ලංකාවෙ එයා කියපු පදනම් විරහිත දේ මොකද්ද කියල කියන්න මට දැනගන්නත් එක්ක. නැතිනම් ඔබ ඔය කියන දෙය පදනම් විරහිත ප්‍රකාශයක් වේවි.

    සමස්ථයක් හැටියට විද්‍යාවට අනුව බැලුවොත් මොකද්ද එයා කියලා තියෙන හරිදේ?
    උදා- දෙවියන් මැවුවේ කෝමද කියලා ඇහුවොත් සයික් නයික්ගෙන් උත්තර දෙන්නේ.. එය පැන හැදුවේ කවුද? පැන හඳපු කම්පැණිය හැඳුවේ කවුද? ඒකේ අයිති කාරයා හැදුවේ කවුද? අන්න එහෙම තර්කානුකුලව. ඔය පකිස්තාන්, ඉන්දියාවේ දුෂ්කර පැතිවල මිනිස්සුන්ට මිරකල්..

    මම කිවුවා වැසිලි කියලා කෙනෙක් කුරානයේ වර්සස් වගයක් අයින් කරලා තියෙනවා කියලා.. නබි(සල්) විසින් කරපු දරුණු ගණයේ ක්‍රියාවක් 16 ලු කුරානයෙන් අයින් කරලා තියෙන්නේ... ඒක අහපුවහම ඔයාගේ නයික් ප්‍රශ්නය මග හරිනවා.නොදැනුවත් කමටද ප්‍රොපිට්ව ආරක්ෂාකරගැනීමට කියලා මම දන්නේ නැහැ....
    මම පුළුවන් වෙලාවක විඩියෝ එක ඔබ තුමාට හොයලා දෙන්නම්.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔව් ඉතින්.. අර චැනල් හතරෙ වීඩියෝ ටික බැලුවොත් පිටරට අය හිතන්නෙ ලංකාව killing field එකක් කියල තමයි! ඒවගේ ඔය බටහිර ඇත්තන්ගෙ news බැලුවොත් පේන්නෙ ඔයා කියන විදිහට තමයි. දැන් ලංකාවේ, ඕගොල්ලො හම්බ කඩ කුඩු කරලා, හම්බ ලොරි ගිනි තියලා, හම්බ පල්ලි වලට ගල්ගහලා කඩලත් ඕවට කුලප්පු වෙන්නෙ නැතිව ඕගොල්ලොත් එක්ක වලියක් නැතුව සාමෙන් ඉන්න පොරකනවා.. ඕගොල්ලන්ට ඒ සාමෙ මදිද? ඔයිට වඩා සාමෙන් ඉන්න අපිට තේරෙන්නෙ නෑ.. පොඩ්ඩක් අපිට උගන්නල දෙන්න එහෙනම් සාමෙන් ඉන්න හැටි...?

    උඹලා මෙහෙන් මක බැවිලා පලයන් ,ඒක තමා අපිට සාමය

    නිකන් බොරු දාන්න එපා මෙතන ,ඇයි උඹලා කුරගල අල්ලාගෙන ,එතකොට දීගවාපිය dozer කලා ,පොලිසියේ කෙනෙක්ව මැරුව,කෙල්ලන්ව දුෂණය කරා,හොරාට පල්ලි අටෝ ගත්තා ,ලංකාවේ හොඳම ව්‍යාපාරික ස්ථාන අල්ලා ගත්තා,රටට කුඩු ගෙනල්ලා අහිංසකයන්ව ඒවාට ඇබ්බැහි කරනවා,උඹලගේ ඇමතිලා රටේ වෙනම කෑලි ඉල්ලනවා,අරාබියේ ඉන්න සිංහල අයට වෙසක් කාර්ඩ් පතක්වත් යවන්න බෑ,
    ක්‍රමානුකුලව බවුද්ධ ගම් බිම් අල්ලා ගන්නවා

    අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි අපි ඉවසුව වැඩියි ,හැබැයි තව දුරටත් ඉවසන්නේ නෑ
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    ඔව් ඉතින්.. අර චැනල් හතරෙ වීඩියෝ ටික බැලුවොත් පිටරට අය හිතන්නෙ ලංකාව killing field එකක් කියල තමයි! ඒවගේ ඔය බටහිර ඇත්තන්ගෙ news බැලුවොත් පේන්නෙ ඔයා කියන විදිහට තමයි. දැන් ලංකාවේ, ඕගොල්ලො හම්බ කඩ කුඩු කරලා, හම්බ ලොරි ගිනි තියලා, හම්බ පල්ලි වලට ගල්ගහලා කඩලත් ඕවට කුලප්පු වෙන්නෙ නැතිව ඕගොල්ලොත් එක්ක වලියක් නැතුව සාමෙන් ඉන්න පොරකනවා.. ඕගොල්ලන්ට ඒ සාමෙ මදිද? ඔයිට වඩා සාමෙන් ඉන්න අපිට තේරෙන්නෙ නෑ.. පොඩ්ඩක් අපිට උගන්නල දෙන්න එහෙනම් සාමෙන් ඉන්න හැටි...?

    කොහෙද බන් උඹලට ඔය වගේ සලකන්නෙ? අපේ පැත්ත නම් වචනයකින් වත් වැරැද්දක් වෙලැ නැ උඹලගෙ ම්නිස්සුන්ට....!
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    kudaramata oluwa daganna dunna unta una wade apita welathiyenne dan.....

    oya nasir kara loke pathali kiyala oppu karapu ekek ban.....:P:P:P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ඔව් ඉතින්.. අර චැනල් හතරෙ වීඩියෝ ටික බැලුවොත් පිටරට අය හිතන්නෙ ලංකාව killing field එකක් කියල තමයි! ඒවගේ ඔය බටහිර ඇත්තන්ගෙ news බැලුවොත් පේන්නෙ ඔයා කියන විදිහට තමයි. දැන් ලංකාවේ, ඕගොල්ලො හම්බ කඩ කුඩු කරලා, හම්බ ලොරි ගිනි තියලා, හම්බ පල්ලි වලට ගල්ගහලා කඩලත් ඕවට කුලප්පු වෙන්නෙ නැතිව ඕගොල්ලොත් එක්ක වලියක් නැතුව සාමෙන් ඉන්න පොරකනවා.. ඕගොල්ලන්ට ඒ සාමෙ මදිද? ඔයිට වඩා සාමෙන් ඉන්න අපිට තේරෙන්නෙ නෑ.. පොඩ්ඩක් අපිට උගන්නල දෙන්න එහෙනම් සාමෙන් ඉන්න හැටි...?

    Don't be extremists..
    Now Muslims got divided by themselves by wearing hijabs niqabs burqs, growing beard differently. That's why they have been seen differently...
    Your religion faith should be in ur heart not in ur beard....
    You should be a good muslim from inside not from your beard not asking ur wife to wear niqabs :)
    From the outside you should be a human and a Sri Lankan....
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28

    exactly! :yes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ත්‍රස්ත හම්බයෝ

    ඉකුත් සෙනසුරාදා දිනයේ නයිරෝබි නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයට කඩාවැදුණු අල් ශබාබ් ත්‍රස්‌ත සාමාජිකයන් අතර ඇමරිකානුවන් කිහිප දෙනකු ද සිට ඇත.

    වයස අවුරුදු 18-19 ත් අතර සෝමාලියානු හා අරාබි ජන්ම උරුමය ඇති මෙම පුද්ගලයන් මිනඝෝටා ප්‍රාන්ත වැසියන් බව සොයාගෙන ඇත.

    අල් ශබාබ් ත්‍රස්‌තයෝ සුපිරි සාප්පු සංකීර්ණයට කඩා වැදී මුස්‌ලිම් ආගමිකයන්ට වහාම ඉවත් වන ලෙස පවසා ඇත. මහම්මත්තුමාගේ මවගේ නම කිව නොහැකි අය තෝරා ගනිමින් වෙඩි තබා ඇති බව විදෙස්‌ මාධ්‍ය කියයි.

    අල් කයිඩා සංවිධානය සමග සම්බන්ධතා පවත්වන අල් ශබාබ් ත්‍රස්‌ත කණ්‌ඩායම මේ ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර තමන් මේ ප්‍රහාරය එල්ල කරන්නේ කෙන්යානු හමුදා සෝමාලියාවේ සිදු කරන මෙහෙයුම්වලට එරෙහිව බව ප්‍රකාශ කර ඇත.

    අල් ශබාබ් ත්‍රස්‌ත කණ්‌ඩායම සෝමාලියාවේ මුස්‌ලිම් රාජ්‍යයක්‌ ඇති කිරීමේ අරමුණින් සටන් වදිති.

    කෙන්යානු හමුදා භටයෝ හාරදහසක්‌ සෝමාලියාවේ මෙහෙයුම්වල නිරත වී සිටිති. වෙස්‌ට්‌ගේට්‌ සුපිරි වෙළෙඳ සංකීර්ණය ධනවත් කෙන්යානුවන් හා විදේශිකයන් නිතර රැස්‌වන ස්‌ථානයකි. මේ ප්‍රහාරයෙන් බ්‍රිතාන්‍ය, ප්‍රංශ, කැනඩා, නෙදර්ලන්ත, ඔස්‌ටේ්‍රලියා, පේරු, ඉන්දියාව, ඝානා, දකුණු අප්‍රිකාව හා චීනය යන රටවල පුරවැසියන් මරණයට පත්වී ඇත.

    මෙම ප්‍රහාරය එල්ල කළ ත්‍රස්‌ත කණ්‌ඩායමේ නායිකාවක්‌ ලෙස බ්‍රිතාන්‍ය ජාතික සමන්තා ලුක්‌වේට්‌ කටයුතු කර ඇත. ඇය 2005 දී ලන්ඩනයේ ජුලි 07 වැනිදා ප්‍රහාරය එල්ල කළ ත්‍රස්‌තයකුගේ වැන්දඹු බිරිඳයි.

    එරික්‌ ගාමිණි ,දිවයින