ඉස්ලාමාබාද්, පාකිස්තානයේ වාහන බෝම්බයක් පුපුරයි 🛑

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඉන්දියාව. දැන් පකිස්ථානය. ලංකාවේ ආරක්ෂාව තර කලේ නැත්තන් ඊළඟ බෝම්බේ ලංකාවේ වෙන්න පුලුවන්. බුද්ධි තොරතුරු ඇවිත්නේ තියෙන්නේ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    ඉන්දියාව. දැන් පකිස්ථානය. ලංකාවේ ආරක්ෂාව තර කලේ නැත්තන් ඊළඟ බෝම්බේ ලංකාවේ වෙන්න පුලුවන්. බුද්ධි තොරතුරු ඇවිත්නේ තියෙන්නේ

    මම හිතන්නේ සූර පප්පා කාටුන් එකේ සීන් එක යන්නේ.

    උඹලා අපිට ගහන්න කලින් අපි අපිටම ගහගන්නවා 🤣🤣
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මම හිතන්නේ සූර පප්පා කාටුන් එකේ සීන් එක යන්නේ.

    උඹලා අපිට ගහන්න කලින් අපි අපිටම ගහගන්නවා 🤣🤣
    Koheda
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113

    ඔන්න තව එකක්

    ලොකු බලාපොරොත්තු නෑ පැතුම් සනත් ඇරෙන්න ටීම් එකේ අනිත් උන්ට ශොට් එක හම්බුනානම් ඇති
     
    • Like
    Reactions: War Fighter

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,382
    113
    Api iskole bus train wala yana kaale ammala thaththa wadatath giye bomba baya thiyagena

    මහෙ යලුවෙක් හිටියා, උඉ නුගෙගොඩ රොටරි ක්ලාස් කට් කරලා රොන්දෙ ගිහින් නුගෙගොඩ බොම්බෙ පිපිරිලා, අම්මා තත්තා ඇවිල්ල රොටරි එකට මුව ගෙනියන්න, මු නැ.
    උන් gedara ගිහින් පස්සෙ අරු ඇවිල්ලා. කොහෙද ගියෙ කිව්වුවාම ක්ලාස් එකෙ ලු හිටියෙ.
    මුව ක්ලාස් කට් කරල අ කියලා මාට්ටු වුන, බොම්බෙකට අහු වෙනවට වඩා වින්නැහියක් මාට්ටු වුන එකෙන් වුනා
    ------ Post added on Nov 11, 2025 at 4:55 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,069
    113
    සේදවත්ත
    අනුරගේ ආරක්ශක ලේකම්

    ගහනවා කියලා දැනන් උන්නා ඒත් අපි ගහන්න දෙන්න ඉඩ තියන් නෑ කියලා දවසල් දෙකක් යනකොට පිපුරුවාම ..

    ඒම සීන් තමා මේ ආන්ඩුවට වෙන්නේ 🤣
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,382
    113
    අනුරගේ ආරක්ශක ලේකම්

    ගහනවා කියලා දැනන් උන්නා ඒත් අපි ගහන්න දෙන්න ඉඩ තියන් නෑ කියලා දවසල් දෙකක් යනකොට පිපුරුවාම ..

    ඒම සීන් තමා මේ ආන්ඩුවට වෙන්නේ 🤣
    දැන් ලන්කාවෙ මොකක් හරි වුනොතින් ආන්ඩුවට ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නැ, මොකද ඉන්දියාවට ගහපු දවස් වලම නෙ, ඉන්දියාව මොනා වුනත් බොම්බ පුපුරනවාට කැමති නැ දෙශපලන වාසි ගන්න. උන්ගෙ ඔවායෙ inteligence හොඳයි (dan pipirunaata), පාස්කු ප්‍රහාරෙ ගැනත් උන් නෙද අපිට කිව්වුවෙ මුලින්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,069
    113
    සේදවත්ත
    දැන් ලන්කාවෙ මොකක් හරි වුනොතින් ආන්ඩුවට ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නැ, මොකද ඉන්දියාවට ගහපු දවස් වලම නෙ, ඉන්දියාව මොනා වුනත් බොම්බ පුපුරනවාට කැමති නැ දෙශපලන වාසි ගන්න. උන්ගෙ ඔවායෙ inteligence හොඳයි (dan pipirunaata), පාස්කු ප්‍රහාරෙ ගැනත් උන් නෙද අපිට කිව්වුවෙ මුලින්.
    ඔය ත්‍රස්තවාදී කල්ලි වලට රටවල් දෙකෙම බලලුන් ලවා කොස් ඇට බාවනවා . පකිස්තානයට ගහපු එකත් නිකං කනට ගැහුවා වගේ කරේ .

    ගහමරාගන්නේ නැතුව මිනිස්සුන්ට ඉන්න බෑ 🤣