ඉන්දියාව. දැන් පකිස්ථානය. ලංකාවේ ආරක්ෂාව තර කලේ නැත්තන් ඊළඟ බෝම්බේ ලංකාවේ වෙන්න පුලුවන්. බුද්ධි තොරතුරු ඇවිත්නේ තියෙන්නේ
Kohedaමම හිතන්නේ සූර පප්පා කාටුන් එකේ සීන් එක යන්නේ.
උඹලා අපිට ගහන්න කලින් අපි අපිටම ගහගන්නවා![]()
RAW > Allah

ඔන්න තව එකක්
Koheda
දැන් ලන්කාවෙ මොකක් හරි වුනොතින් ආන්ඩුවට ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නැ, මොකද ඉන්දියාවට ගහපු දවස් වලම නෙ, ඉන්දියාව මොනා වුනත් බොම්බ පුපුරනවාට කැමති නැ දෙශපලන වාසි ගන්න. උන්ගෙ ඔවායෙ inteligence හොඳයි (dan pipirunaata), පාස්කු ප්‍රහාරෙ ගැනත් උන් නෙද අපිට කිව්වුවෙ මුලින්.අනුරගේ ආරක්ශක ලේකම්
ගහනවා කියලා දැනන් උන්නා ඒත් අපි ගහන්න දෙන්න ඉඩ තියන් නෑ කියලා දවසල් දෙකක් යනකොට පිපුරුවාම ..
ඒම සීන් තමා මේ ආන්ඩුවට වෙන්නේ![]()
ඔය ත්‍රස්තවාදී කල්ලි වලට රටවල් දෙකෙම බලලුන් ලවා කොස් ඇට බාවනවා . පකිස්තානයට ගහපු එකත් නිකං කනට ගැහුවා වගේ කරේ .දැන් ලන්කාවෙ මොකක් හරි වුනොතින් ආන්ඩුවට ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නැ, මොකද ඉන්දියාවට ගහපු දවස් වලම නෙ, ඉන්දියාව මොනා වුනත් බොම්බ පුපුරනවාට කැමති නැ දෙශපලන වාසි ගන්න. උන්ගෙ ඔවායෙ inteligence හොඳයි (dan pipirunaata), පාස්කු ප්‍රහාරෙ ගැනත් උන් නෙද අපිට කිව්වුවෙ මුලින්.