උබ නම් උපන් ගෙයි මෝඩයෙක්ඇයි බහුතර සිංහලුන් එකතු වෙලා රටට ඇත්තටම ආදරේ කරන පිරිසක් පාර්ලිමේන්තු යවන්න බැරි....100% හොඳ උන් නැති වෙයි..හැබැයි රාජපස්ස සජියා වගේ උන්ට වඩා ගොඩක් හොඳ උන් ඉන්නවා...බලේ ඉන්න කිසිම එකෙක් එහෙම උන්ට උඩට එන්න දෙන්නේ නැහැ...තෝ වගේ වහලෙක්ට ඒක තේරෙන්නේ නැහැ..රාජපක්ෂ වැරදි කිව්ව ගමන් බුරන්න විතරයි දන්නේ
ඔය අද්ල් කැපිටල් පටන්ගත්තේ ඉශ්‍රත් රෞෆ් අසාඩ් සහීද් කියන මහත්වරු. මේ අය ඉස්සර වැඩකරේ සම්‍රපදායික බැංකුවල. හැබැයි මහින්ද රාජපක්ෂ 2005 දී බලයට ආපු ගමන්ම මේ නිති වෙනස් කරා.. ඒ කියන්නේ ආගමික මුහුණුවරකින් මූල්‍ය ක්‍රම අනුමත කෙරෙනවා. ඒකේන් වෙන්නේ සෞදියෙන් කුවේටයෙන් වහබ්වාදය පෝෂණය කරන්න සල්ලි ගොඩක් පම්ප් වෙන එක.
මේ අලුත් අවස්ථාව වෙනුවෙන් බිහිවෙන කම්පැනියක් තමයි අද්ල් කැපිටල්. ඇත්තටම අද්ල් කැපිටල් සායිෆ් කියන්නේ එකම කට්ටියගේ.
මේ අලුත් අවස්ථාව වෙනුවෙන් බිහිවෙන කම්පැනියක් තමයි අද්ල් කැපිටල්. ඇත්තටම අද්ල් කැපිටල් සායිෆ් කියන්නේ එකම කට්ටියගේ. ආයතන. කඩේ යන මෝඩ පැටැව්ට නොතෙරේන දේ තමයි මේ ආයතන පටන්ගත්තේ මහින්දගේ ආශිර්වාදයෙන් . ඉස්රාත් රෞෆ් කියන්නේ මහින්දගේ යාළුවෙක්
උබ නම් උපන් ගෙයි මෝඩයෙක්
දැන් නාම යෝජනා දීලා ඉවරයි .දැන් උබ ට හිතෙන විදියට කැමති ඒ්විං පාර්ලිමේන්තුවට යවන්න උබ ලෝඩ් පකිිර් ද![]()
![]()
![]()
මහින්ද රාජපක්ෂ පන්නමු මෝඩ සජීයා සමග එක්ව නැගිටිමුඉතින් තොපි ඇරියත් වැදගෙන ඉන්න හින්දනෙ මහින්ද උඩ දාගෙන බුරියානි කකා අරින්නෙ . හලාල් දීල ,මද්රසා දීල ,වෙනම උසාවි දීල විල්පත්තු කප්පවල අන්තිමට බෝ අතුත් කැපුව ඒත් මහින්ද හෙන දේශ ප්‍රේමිය . නෙදකින් බුවනෙක බයියො නම් . තොපෙයි සජියගෙයි තියෙන්නෙ එකම මොලේ . වෙනස තියෙන්නෙ පක්ශ දෙකක් විතරයි




ගොන්කම් කියලද කියන්නේ, හරි හරි. මහින්ද හැර වෙන කවුරුත් නෑ ඔහේට. ඒකයි මේහාමුදුරුවො න් ට ගරු කරනවා . මොනවත් කියන්න යන්නේ නැහැ සිවුරක් දාගෙන ඉන්න නිසා. ඒත් රතන හාමුදුරුවො වගේ ගොං කම් කරපු චරිතයක් තවත් ලංකාවේ නැහැ නේද![]()
උබ නම් උපන් ගෙයි මෝඩයෙක්
දැන් නාම යෝජනා දීලා ඉවරයි .දැන් උබ ට හිතෙන විදියට කැමති ඒ්විං පාර්ලිමේන්තුවට යවන්න උබ ලෝඩ් පකිිර් ද![]()
![]()
![]()
එකක් කියන්නම් කලිං ආන්ඩුවේ පසක්කු ප්‍රහාරය වෙලාවේ SLPP එක සහ විපක්ෂය බදුර්දීන් ට දෝෂාියෝගය ක් පාර්ලිමේන්තුවේ ගෙන්න ගිය වෙලාවේ දෝෂාභියෝගය පර්ලියන්තුවට ගෙන්න කලිං රතන හාමුදුරවෝ නුවර දළදා මාලිගාව ඉස්සරහ උපවාසය පටන් ගත්තා බදුර්දීන් අයින් කරන්න කියලා. හිර වෙලා හිටපු UNP එකට දෙවියෝ දැක්කා වගේ . බොරුවට බදුර්දීන් ඇමති කමෙන් අයින් කරලා ආයෙත් ඇමති කම දුන්නා වැරද්දක් නැහැ කියලා. රතණ හාමුදුරුවන්ගේ උපවසයෙන් ගොඩ ගියේ බදුරුදීන් . රතන හාමුදුරවෝ න් ට ඕනේ උණේ එකෙනුත් ඡන්ද පදනම වැඩි කරගන්නගොන්කම් කියලද කියන්නේ, හරි හරි. මහින්ද හැර වෙන කවුරුත් නෑ ඔහේට. ඒකයි මේ
එකක් කියන්නම් කලිං ආන්ඩුවේ පසක්කු ප්‍රහාරය වෙලාවේ SLPP එක සහ විපක්ෂය බදුර්දීන් ට දෝෂාියෝගය ක් පාර්ලිමේන්තුවේ ගෙන්න ගිය වෙලාවේ දෝෂාභියෝගය පර්ලියන්තුවට ගෙන්න කලිං රතන හාමුදුරවෝ නුවර දළදා මාලිගාව ඉස්සරහ උපවාසය පටන් ගත්තා බදුර්දීන් අයින් කරන්න කියලා. හිර වෙලා හිටපු UNP එකට දෙවියෝ දැක්කා වගේ . බොරුවට බදුර්දීන් ඇමති කමෙන් අයින් කරලා ආයෙත් ඇමති කම දුන්නා වැරද්දක් නැහැ කියලා. රතණ හාමුදුරුවන්ගේ උපවසයෙන් ගොඩ ගියේ බදුරුදීන් . රතන හාමුදුරවෝ න් ට ඕනේ උණේ එකෙනුත් ඡන්ද පදනම වැඩි කරගන්න![]()
බදුර්දීන් ගේ මල්ලි ඇතුලට දැම්ම කියල දන්නෙ නැද්ද නින්ද ගිහින්ද හිටියේ මේ මාස තුනේ .ඉතින් බන් දැන් පුලුවන්නෙ බදුර්දීන්ව ඇරස්ට් කරන්න SLPP එකට
බදුර්දීන් ගේ මල්ලි ඇතුලට දැම්ම කියල දන්නෙ නැද්ද නින්ද ගිහින්ද හිටියේ මේ මාස තුනේ .
එහෙම මෝඩ විදිය ට අල්ල ලා ඇතුලට දැම්මට චෝදනා ඔප්පු කරන්න බැරිනම් එළියට ඒ නව . හරියට චෝදනා ගොනු කරන්න තමා කොමිසමක් දාලා හොයන්නෙ සාක්ෂි හොයන්නෙ . එහෙම සාක්ෂි නැතුව ඇතුලට දාන්න බැහැ බඳුර්ද්ධින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නිසා . සාක්ෂි නැත්නම් නඩුවෙන් පස්සේ ඕන කෙනෙක් එළියට එනවා .


එහෙම වත් කියපන් නම්බුව බේරා ගන්නබලන් හිටපන් මහින්ද බදුර්දීන් ව ඇතුලට දායි![]()
එහෙම වත් කියපන් නම්බුව බේරා ගන්න
සමනල ආන්ඩුවේ එවුන් බදුර්දීන් ගේ ඇටේ මයිල් ලෙවකකා හිටියා උබ එක දැක්කේ නෑ. දැන් අහනවා බඩුරුදින් ඇතුළෙද කියලා![]()