ඉස්ලාමීය බැංකු පොල්ල කෝටි 5000 ට වැඩියි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    ඇයි බහුතර සිංහලුන් එකතු වෙලා රටට ඇත්තටම ආදරේ කරන පිරිසක් පාර්ලිමේන්තු යවන්න බැරි....100% හොඳ උන් නැති වෙයි..හැබැයි රාජපස්ස සජියා වගේ උන්ට වඩා ගොඩක් හොඳ උන් ඉන්නවා...බලේ ඉන්න කිසිම එකෙක් එහෙම උන්ට උඩට එන්න දෙන්නේ නැහැ...තෝ වගේ වහලෙක්ට ඒක තේරෙන්නේ නැහැ..රාජපක්ෂ වැරදි කිව්ව ගමන් බුරන්න විතරයි දන්නේ
    උබ නම් උපන් ගෙයි මෝඩයෙක් 🤣🤣
    දැන් නාම යෝජනා දීලා ඉවරයි .දැන් උබ ට හිතෙන විදියට කැමති ඒ්විං පාර්ලිමේන්තුවට යවන්න උබ ලෝඩ් පකිිර් ද 😂 😂 😂
     
    • Dislike
    Reactions: skylander

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ලක්ෂ 6යි නේද අපහු දෙන්නේ බංකොලොත් උනොත් :love2:
    හොද වැඩේ හම්බයෝ ඊට වඩා ඩිපොසිට් කරන්න ඇතී :lol::lol:
     
    • Haha
    Reactions: inspiron

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය අද්ල් කැපිටල් පටන්ගත්තේ ඉශ්‍රත් රෞෆ් අසාඩ් සහීද් කියන මහත්වරු. මේ අය ඉස්සර වැඩකරේ සම්‍රපදායික බැංකුවල. හැබැයි මහින්ද රාජපක්ෂ 2005 දී බලයට ආපු ගමන්ම මේ නිති වෙනස් කරා.. ඒ කියන්නේ ආගමික මුහුණුවරකින් මූල්‍ය ක්‍රම අනුමත කෙරෙනවා. ඒකේන් වෙන්නේ සෞදියෙන් කුවේටයෙන් වහබ්වාදය පෝෂණය කරන්න සල්ලි ගොඩක් පම්ප් වෙන එක.
    මේ අලුත් අවස්ථාව වෙනුවෙන් බිහිවෙන කම්පැනියක් තමයි අද්ල් කැපිටල්. ඇත්තටම අද්ල් කැපිටල් සායිෆ් කියන්නේ එකම කට්ටියගේ.
    මේ අලුත් අවස්ථාව වෙනුවෙන් බිහිවෙන කම්පැනියක් තමයි අද්ල් කැපිටල්. ඇත්තටම අද්ල් කැපිටල් සායිෆ් කියන්නේ එකම කට්ටියගේ. ආයතන. කඩේ යන මෝඩ පැටැව්ට නොතෙරේන දේ තමයි මේ ආයතන පටන්ගත්තේ මහින්දගේ ආශිර්වාදයෙන් . ඉස්‍රාත් රෞෆ් කියන්නේ මහින්දගේ යාළුවෙක්

    appooo mahindaya yudde iwara karata hambayo ekka ekatu wela keliya leli yannama
    mahinda namala basila mata penne bari pons la tamay

    goota karana tikat kanne me pons la tika tamay

    goota waradilawat marunot sinhalunta badu banins
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබ නම් උපන් ගෙයි මෝඩයෙක් 🤣🤣
    දැන් නාම යෝජනා දීලා ඉවරයි .දැන් උබ ට හිතෙන විදියට කැමති ඒ්විං පාර්ලිමේන්තුවට යවන්න උබ ලෝඩ් පකිිර් ද 😂 😂 😂

    ඉතින් තොපි ඇරියත් වැදගෙන ඉන්න හින්දනෙ මහින්ද උඩ දාගෙන බුරියානි කකා අරින්නෙ . හලාල් දීල ,මද්‍රසා දීල ,වෙනම උසාවි දීල විල්පත්තු කප්පවල අන්තිමට බෝ අතුත් කැපුව ඒත් මහින්ද හෙන දේශ ප්‍රේමිය . නෙදකින් බුවනෙක බයියො නම් . තොපෙයි සජියගෙයි තියෙන්නෙ එකම මොලේ . වෙනස තියෙන්නෙ පක්ශ දෙකක් විතරයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    ඉතින් තොපි ඇරියත් වැදගෙන ඉන්න හින්දනෙ මහින්ද උඩ දාගෙන බුරියානි කකා අරින්නෙ . හලාල් දීල ,මද්‍රසා දීල ,වෙනම උසාවි දීල විල්පත්තු කප්පවල අන්තිමට බෝ අතුත් කැපුව ඒත් මහින්ද හෙන දේශ ප්‍රේමිය . නෙදකින් බුවනෙක බයියො නම් . තොපෙයි සජියගෙයි තියෙන්නෙ එකම මොලේ . වෙනස තියෙන්නෙ පක්ශ දෙකක් විතරයි
    මහින්ද රාජපක්ෂ පන්නමු මෝඩ සජීයා සමග එක්ව නැගිටිමු 😀😀😀😀
    1595168063802.jpg
     
    • Dislike
    Reactions: skylander

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    ඒ කාලේ මේ වගේ නූල් කීපයක්ම තිබ්බා.
    https://elakiri.com/threads/අල්ලට-ගිය-අපේ-බැන්කු.1637592/
    :lol::lol:

    මුස්ලිම් ආගමික පල්ලියක් විවෘත කරපු ලොකයෙ පලවෙනි හා එකම අන්‍ය ආගමික රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ.....! මරාගෙ දැන් හොදම යාලුවො සෙට් එක වෙලා තියෙන්නෙ. මුස්ලිම් බිස්නස් කාරයොලු. මරා මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙ සල්ලි වලට යට වෙලා ඉන්නෙ.සල්ලිදෙනවානම් මරාගෙන් ඕනම වැඩක් කරගත්තැහැකිලු.:angry::angry::angry:

    President Mahinda Rajapaksa yesterday opened the new building of the Al- Kabeer Grand Jumma Mosque in Nuwara Eliya as the first Sri Lankan President to open a mosque and the first non- Islamic leader in the world to open a mosque.

    https://elakiri.com/threads/තම්බී-මහින්ද.1403403/
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    හාමුදුරුවො න් ට ගරු කරනවා . මොනවත් කියන්න යන්නේ නැහැ සිවුරක් දාගෙන ඉන්න නිසා. ඒත් රතන හාමුදුරුවො වගේ ගොං කම් කරපු චරිතයක් තවත් ලංකාවේ නැහැ නේද 🤣🤣
    ගොන්කම් කියලද කියන්නේ, හරි හරි. මහින්ද හැර වෙන කවුරුත් නෑ ඔහේට. ඒකයි මේ
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    උබ නම් උපන් ගෙයි මෝඩයෙක් 🤣🤣
    දැන් නාම යෝජනා දීලා ඉවරයි .දැන් උබ ට හිතෙන විදියට කැමති ඒ්විං පාර්ලිමේන්තුවට යවන්න උබ ලෝඩ් පකිිර් ද 😂 😂 😂

    තෝ වගේ හරකෙක්...නාමයෝජනා දුන්න ගොන්නු හැම එකාවම පාර්ලිමේන්තු ගෙන්න ඕනද ?.. පක්ෂ අතෑරලා හොඳ උන් යැව්වා නම් ඉවරයි
     
    • Like
    Reactions: DGN

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    ගොන්කම් කියලද කියන්නේ, හරි හරි. මහින්ද හැර වෙන කවුරුත් නෑ ඔහේට. ඒකයි මේ
    එකක් කියන්නම් කලිං ආන්ඩුවේ පසක්කු ප්‍රහාරය වෙලාවේ SLPP එක සහ විපක්ෂය බදුර්දීන් ට දෝෂාියෝගය ක් පාර්ලිමේන්තුවේ ගෙන්න ගිය වෙලාවේ දෝෂාභියෝගය පර්ලියන්තුවට ගෙන්න කලිං රතන හාමුදුරවෝ නුවර දළදා මාලිගාව ඉස්සරහ උපවාසය පටන් ගත්තා බදුර්දීන් අයින් කරන්න කියලා. හිර වෙලා හිටපු UNP එකට දෙවියෝ දැක්කා වගේ . බොරුවට බදුර්දීන් ඇමති කමෙන් අයින් කරලා ආයෙත් ඇමති කම දුන්නා වැරද්දක් නැහැ කියලා. රතණ හාමුදුරුවන්ගේ උපවසයෙන් ගොඩ ගියේ බදුරුදීන් . රතන හාමුදුරවෝ න් ට ඕනේ උණේ එකෙනුත් ඡන්ද පදනම වැඩි කරගන්න 🤣🤣
     
    • Dislike
    Reactions: skylander

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එකක් කියන්නම් කලිං ආන්ඩුවේ පසක්කු ප්‍රහාරය වෙලාවේ SLPP එක සහ විපක්ෂය බදුර්දීන් ට දෝෂාියෝගය ක් පාර්ලිමේන්තුවේ ගෙන්න ගිය වෙලාවේ දෝෂාභියෝගය පර්ලියන්තුවට ගෙන්න කලිං රතන හාමුදුරවෝ නුවර දළදා මාලිගාව ඉස්සරහ උපවාසය පටන් ගත්තා බදුර්දීන් අයින් කරන්න කියලා. හිර වෙලා හිටපු UNP එකට දෙවියෝ දැක්කා වගේ . බොරුවට බදුර්දීන් ඇමති කමෙන් අයින් කරලා ආයෙත් ඇමති කම දුන්නා වැරද්දක් නැහැ කියලා. රතණ හාමුදුරුවන්ගේ උපවසයෙන් ගොඩ ගියේ බදුරුදීන් . රතන හාමුදුරවෝ න් ට ඕනේ උණේ එකෙනුත් ඡන්ද පදනම වැඩි කරගන්න 🤣🤣

    ඉතින් බන් දැන් පුලුවන්නෙ බදුර්දීන්ව ඇරස්ට් කරන්න SLPP එකට
     
    • Haha
    Reactions: ryandok

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    ඉතින් බන් දැන් පුලුවන්නෙ බදුර්දීන්ව ඇරස්ට් කරන්න SLPP එකට
    බදුර්දීන් ගේ මල්ලි ඇතුලට දැම්ම කියල දන්නෙ නැද්ද නින්ද ගිහින්ද හිටියේ මේ මාස තුනේ . 😀
    එහෙම මෝඩ විදිය ට අල්ල ලා ඇතුලට දැම්මට චෝදනා ඔප්පු කරන්න බැරිනම් එළියට ඒ නව . හරියට චෝදනා ගොනු කරන්න තමා කොමිසමක් දාලා හොයන්නෙ සාක්ෂි හොයන්නෙ . එහෙම සාක්ෂි නැතුව ඇතුලට දාන්න බැහැ බඳුර්ද්ධින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නිසා . සාක්ෂි නැත්නම් නඩුවෙන් පස්සේ ඕන කෙනෙක් එළියට එනවා .
     
    • Dislike
    Reactions: skylander

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    බදුර්දීන් ගේ මල්ලි ඇතුලට දැම්ම කියල දන්නෙ නැද්ද නින්ද ගිහින්ද හිටියේ මේ මාස තුනේ . 😀
    එහෙම මෝඩ විදිය ට අල්ල ලා ඇතුලට දැම්මට චෝදනා ඔප්පු කරන්න බැරිනම් එළියට ඒ නව . හරියට චෝදනා ගොනු කරන්න තමා කොමිසමක් දාලා හොයන්නෙ සාක්ෂි හොයන්නෙ . එහෙම සාක්ෂි නැතුව ඇතුලට දාන්න බැහැ බඳුර්ද්ධින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නිසා . සාක්ෂි නැත්නම් නඩුවෙන් පස්සේ ඕන කෙනෙක් එළියට එනවා .

    බලන් හිටපන් මහින්ද බදුර්දීන් ව ඇතුලට දායි :lol::lol:
     
    • Haha
    Reactions: Smartm and ryandok

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    බලන් හිටපන් මහින්ද බදුර්දීන් ව ඇතුලට දායි :lol::lol:
    එහෙම වත් කියපන් නම්බුව බේරා ගන්න😀😀
    සමනල ආන්ඩුවේ එවුන් බදුර්දීන් ගේ ඇටේ මයිල් ලෙවකකා හිටියා උබ එක දැක්කේ නෑ. දැන් අහනවා බඩුරුදින් ඇතුළෙද කියලා 🤣🤣🤣
     
    • Dislike
    Reactions: skylander

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    එහෙම වත් කියපන් නම්බුව බේරා ගන්න😀😀
    සමනල ආන්ඩුවේ එවුන් බදුර්දීන් ගේ ඇටේ මයිල් ලෙවකකා හිටියා උබ එක දැක්කේ නෑ. දැන් අහනවා බඩුරුදින් ඇතුළෙද කියලා 🤣🤣🤣

    රාජපක්ෂයා ඇතුලට දායි කියලමයි බය. අර මන්නාරම උසාවිය ගල් ගහපු වේලාවේ බඩුදීන් ව ඇතුලට දැම්මේ නෑ. බුරියානිපක්ෂයා කරේ බඩුදීන්ව ඇතුලට නොදා බඩුදීන්ට විරුද්ධව තීන්දු දුන්නු අන්තෝනිපිල්ලේ ජූඩ්සන් විනිසුරු තුමාව මාරු කරපු එකනේ.

    https://www.divaina.com/2012/10/14/feature13.html