ඉස්ලාමීය බැංකු පොල්ල කෝටි 5000 ට වැඩියි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    රාජපක්ෂයා ඇතුලට දායි කියලමයි බය. අර මන්නාරම උසාවිය ගල් ගහපු වේලාවේ බඩුදීන් ව ඇතුලට දැම්මේ නෑ. බුරියානිපක්ෂයා කරේ බඩුදීන්ව ඇතුලට නොදා බඩුදීන්ට විරුද්ධව තීන්දු දුන්නු අන්තෝනිපිල්ලේ ජූඩ්සන් විනිසුරු තුමාව මාරු කරපු එකනේ.

    https://www.divaina.com/2012/10/14/feature13.html
    ඒකාලේ වෙනයි මේ 2020 බං 2019 බඩ පුරාවට හම්බයින් ගෙන් බෝම්බ කාලා ඉන්නේ . දැන් කවුරුවත් හම්බයෝ නලවන්න යන්නේ නැහැ .කාටවත් නලවන්න ඕනෑත නැහැ😀😀😀
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඒකාලේ වෙනයි මේ 2020 බං 2019 බඩ පුරාවට හම්බයින් ගෙන් බෝම්බ කාලා ඉන්නේ . දැන් කවුරුවත් හම්බයෝ නලවන්න යන්නේ නැහැ .කාටවත් නලවන්න ඕනෑත නැහැ😀😀😀
    ඒකාලේ තමයි පිකප් කරලා මොරාල් කරලා ගත්තේ බුරියානිපක්ෂ. දැන් ආවට පස්සෙත් එකමයි වෙන්නේ ඉතිහාසය සාක්කියි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒකාලේ වෙනයි මේ 2020 බං 2019 බඩ පුරාවට හම්බයින් ගෙන් බෝම්බ කාලා ඉන්නේ . දැන් කවුරුවත් හම්බයෝ නලවන්න යන්නේ නැහැ .කාටවත් නලවන්න ඕනෑත නැහැ😀😀😀
    හෙම වත් කියපන් නම්බුව බේරා ගන්න😀😀
    සමනල ආන්ඩුවේ එවුන් බදුර්දීන් ගේ ඇටේ මයිල් ලෙවකකා හිටියා උබ එක දැක්කේ නෑ. දැන් කියනව මේ 2020 ලු 🤣🤣
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    oya kirithi karaya ne E news eke ara kale balan hitiya wage news liuwe?. 😂 😂 😂

    ඊ නෙව්ස් වල අනිත් නිව්ස් ගැන නම් දන්නේ නෑ හැබැයි ඔය අද්ල් කැපිටල් සායිෆ් කැපිටල් ගැන නම් සම්පූර්ණ ඇත්ත .(ඔතන කියන ගනන් හිලව් නම් සුවර් නෑ)

    ඔය කෙලවර කොලයක් තියාගෙන ඉන්න මහත්තයා තමයි ඉශ්‍රත් රෞෆ් කියන්නේ. ලංකාවේ ප්‍රධාන ජ්‍යත්තනර පාසලකුත් මෙහෙයවනවා මේයා.

    15128915_571434963045419_6680808430724893637_o.jpg
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    :lol::lol:

    මුස්ලිම් ආගමික පල්ලියක් විවෘත කරපු ලොකයෙ පලවෙනි හා එකම අන්‍ය ආගමික රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ.....! මරාගෙ දැන් හොදම යාලුවො සෙට් එක වෙලා තියෙන්නෙ. මුස්ලිම් බිස්නස් කාරයොලු. මරා මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙ සල්ලි වලට යට වෙලා ඉන්නෙ.සල්ලිදෙනවානම් මරාගෙන් ඕනම වැඩක් කරගත්තැහැකිලු.:angry::angry::angry:

    President Mahinda Rajapaksa yesterday opened the new building of the Al- Kabeer Grand Jumma Mosque in Nuwara Eliya as the first Sri Lankan President to open a mosque and the first non- Islamic leader in the world to open a mosque.

    https://elakiri.com/threads/තම්බී-මහින්ද.1403403/
    Source ekka daoan.me kariyawa thiyanna watinne nahane.hampda nakiya.muu thamaiy okkoma karanne.muta ona balaya witharaiy.ratata hika wenakama danne naaa.gotath mewata hawl da danne naa.habaiy mn hithanne naa gotath muu wage kiyala
     
    Sen-lu

    Well-known member
  • දේශප්‍රේමියොයි දේශද්‍රෝහියොයි සමාජවාදියොයි හැම එකාම තම්බිත් එක්ක නිදිවැදිලා දැන් එක එකාට ඇඟිල්ල දික් කර කර ඉන්නව.

    ලංකාවේ බහුතර තරුණ එවුන්ට මොලේ තියෙනව කියල හිතන් හිටියේ. හැබැයි ළඟකදී නිකමට වගේ රාවණ එකෙයි දෙවනි ඉනිමේයි comments කිව්වම ඒ අදහසත් අතැර ගත්ත.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    දේශප්‍රේමියොයි දේශද්‍රෝහියොයි සමාජවාදියොයි හැම එකාම තම්බිත් එක්ක නිදිවැදිලා දැන් එක එකාට ඇඟිල්ල දික් කර කර ඉන්නව.

    ලංකාවේ බහුතර තරුණ එවුන්ට මොලේ තියෙනව කියල හිතන් හිටියේ. හැබැයි ළඟකදී නිකමට වගේ රාවණ එකෙයි දෙවනි ඉනිමේයි comments කිව්වම ඒ අදහසත් අතැර ගත්ත.
    බොහොමයක් දෙනා රැල්ලට යනවා හැරෙන්න හිතන්නේ නෑ
     
    • Like
    Reactions: Sen-lu

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    appooo mahindaya yudde iwara karata hambayo ekka ekatu wela keliya leli yannama
    mahinda namala basila mata penne bari pons la tamay

    goota karana tikat kanne me pons la tika tamay

    goota waradilawat marunot sinhalunta badu banins
    Muta mongalda? Gota mokekda ban. Pabayek natiuna kiyala rata ta panda? Gonek unata gon kama prasidda karanna epa ban appiriyay 🤮🤮🤮
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    Source ekka daoan.me kariyawa thiyanna watinne nahane.hampda nakiya.muu thamaiy okkoma karanne.muta ona balaya witharaiy.ratata hika wenakama danne naaa.gotath mewata hawl da danne naa.habaiy mn hithanne naa gotath muu wage kiyala
    මහින්ද මොන ගූ වැඩේ කරත් වෙලාවට ලක්ශ ගනන් වලින් ඡන්ද ගන්න පුළුවන් හැකියාවක් තිබ්බා. උතුරට ගිහින් එක බොරුවක් දකුනෙ තව එකක්, නැගෙනහිරට එකක් බස්නාහිරට තවත් එකක්. ජාත්‍යන්තරයට එකක් ලංකාවෙ ගොන්නුන්ට වෙන එකක්. පාක්ශිකයො කොච්චර බූරුවො උනත් නියම කපටි අවස්ථාවාදියෙකුට හැර එහෙම ගේමක් මේ රටේ ගහන්න බෑ. අදටත් ඉදිරි ජනාදිපතිවරන එකක් හෝ දෙකක් මහින්දගෙ ප්ලෑන් අනුව රට පාලනය වීමට නියමිතයි(නාමල් ජනාදිපති වෙනකම්).

    ගෝටා මහින්ද වගේ නෙවේ බන් පාලනයෙහි දක්ශයෙක් නෙවේ. එයාම කිව්ව විදිහට ඒ මනුස්සයා ඔය කරුමයක් ගෙවන්නෙ. රටේ මිනිස්සු එයාව පුම්බපු පිම්බිල්ලට ආස හිතිලා කර ගැහුවට කවදාවත් ස්වාදීනව වැඩ කරන්න හම්බෙන්නෙ නෑ. ඔය පොඩ්ඩක් කෑගහලා කරලා ආතල් දෙන එක ගැන නෙවේ මම කියන්නෙ. රටක ජනාදිපති කෙනෙක් ගන්න දැඩි තීන්දු ගන්න එයාට බලයක් කොන්දක් නෑ(අගමැතිට විරුද්දව, කැබිනට් තීරන වලට විරුද්දව, අඩුම තරමේ මෛත්‍රීපාල වගේ එකෙක් වැඩකරපු තරම්වත්). මම කියන්නෙ බොරුවක් නම් හිතල බලපන්කො තමන්ගෙ ලේකම්ව පවා පත් කරගන්න උනේ මහින්දගෙ පට්ට පජාතම ගොට්ටක්නෙ. මෛත්‍රීපාල පවා ලේකම් විදිහට පත් කරගත්තෙ යූඑන්පී විරුද්ධ එකෙක්. ඒ දවස්වල යූඑන්පී කාරයෝ ඒ පත්වීමටත් මෛත්‍රී එක්ක අවුලෙන් හිටියෙ. ජයසුන්දර හරහා තමයි ගෝටා කරන වැඩ සේරම මහින්ද දැනගන්නෙ. සේරම මහින්දගෙ කන්ට්‍රෝල් එකේ තියෙන්නෙ.
     
    තාම ආව විතරනෙ තව ටිකක් බලන්න ඕන . මේ කොවිඩ් ලබ්බෙන් ඔක්කොම කෙල උනේ . මොකද මහින්ද දන්නව හිරවෙන තැන් රිංගන්න ඕන තැන් . ඒව අල්ලගන්නකන් ගෝඨව අල්ලෙ නටවන්න පුලුවන් . පදම් උනහම නාමල්ට උකේ ඇගිල්ල ගහගෙන ඉන්න වෙන්නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    තාම ආව විතරනෙ තව ටිකක් බලන්න ඕන . මේ කොවිඩ් ලබ්බෙන් ඔක්කොම කෙල උනේ . මොකද මහින්ද දන්නව හිරවෙන තැන් රිංගන්න ඕන තැන් . ඒව අල්ලගන්නකන් ගෝඨව අල්ලෙ නටවන්න පුලුවන් . පදම් උනහම නාමල්ට උකේ ඇගිල්ල ගහගෙන ඉන්න වෙන්නෙ
    කෝවිඩ් එන්න කලින් එක එක ආයතන වලට කඩා පැන පැන සතියෙන් බලන්න එනවා සිස්ටම් චේන්ජ් වෙලා තියෙන්න ඕන කිය කිය ආතල් දිදිනෙ හිටියෙ. කෝවිඩ් ලබ්බෙන් තමයි බන් රෙද්ද ගැලවෙන්න ගත්තෙ. නායකයෙක් නිතරම තමන්ගෙ පිරිසගෙ යහපැවැත්මට වැඩ කරනවා. ගෝටා කෝවිඩ් වලට ඔච්චරම සෙකන්ඩ් වෙන්න කැමති නැති කෙනෙක් නම් මිනිස්සුන්ට මාස්ක් දීලා ප්‍රොටෙක්ශන් කිට් දීලා වෛරස් එකට බය නොවී මුදුන දෙන්න සලස්සවන්න තිබ්බා. එහෙම බැරි නම් ලොක්ඩවුන් කරලා කර්ෆිව් දාලා මිනිස්සුන්ව ගෙවල් වල හංගලා බේරගන්න තිබ්බ. පලවෙනි එක නම් කොහොමත් ප්‍රායෝගික නෑ ඒත් දෙවැනි එක මිනිහා කරේ නෑ, ඒ වෙනුවට කොරෝනා ලෙඩ්ඩු 28ක් හම්බුනාම රට වහලා බෑ කියලා මොංගල් කතාවෙන් පටන් ගත්තු නෑම තමයි තාම නාන්නෙ. අවුරුදු 50ක් දේශපාලනේ කරපු මෛත්‍රීටත් පදම් වෙන්න අවුරුදු 3කට වඩා ගියා. එහෙව් එකේ කිසිම දේශපාලනයක් ගැන නොදන්න ගෝටා කොහෙ පදම්වෙන්නද බන්. මහින්ද නැතිදාක උනත් පොහොට්ටුව ලෝයල් නාමල්ට මිසක් ගෝටට නෙවේ.

    හැදෙන ගහ දෙපෙත්තෙන් කියන්න පුළුවන්නෙ. දැක්මක් හැකියාවක් තිබ්බ නම් මේ මාස 9 හොඳටම ඇති ඒක දැනගන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    ඒකාලේ තමයි පිකප් කරලා මොරාල් කරලා ගත්තේ බුරියානිපක්ෂ. දැන් ආවට පස්සෙත් එකමයි වෙන්නේ ඉතිහාසය සාක්කියි
    රතන හාමදුරුවෝ ත් හිටියා නේ බුරියානි කනකොට ඔය ආන්ඩුවේ . ඔය කිව්වට උන් වහන්සේ ත් පොඩ්ඩක් විතර වලදාල තියෙනවා බුරියානි . නැත්නම් වචනයක් හරි කියන්න තිබ්බා නේ ඒ කාලේ 🤩🤩🤩
     
    • Dislike
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    බුරියා බුරියා ගාන්න එපා යකුනේ කන්න හිතෙනවා බුරියානි අරන් ඇවිත්.
    කාලෙකින් කෑවෙ නෑ
     
    • Dislike
    Reactions: 2osama

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    රතන හාමදුරුවෝ ත් හිටියා නේ බුරියානි කනකොට ඔය ආන්ඩුවේ . ඔය කිව්වට උන් වහන්සේ ත් පොඩ්ඩක් විතර වලදාල තියෙනවා බුරියානි . නැත්නම් වචනයක් හරි කියන්න තිබ්බා නේ ඒ කාලේ 🤩🤩🤩
    මොනව වුනත් උන්නාන්සේ බුරියානියට බෝගස් කැපුවේ නම් නෑ ඕන්
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,792
    5,781
    113
    මට ආව ගැටළුවනම් ඉස්ලාම් බැංකින් අනුමත කරන්නේ 2005‍ අප්‍රේල්. ඒත් මහින්ද ජනාධිපතිවෙන්නේ 2005 නොවැම්බර්. එතකොට මුස්ලිම් බෑන්කින් ගේන්නේ චන්ද්‍රිකා නොවී මහින්ද වුනේ කොහොමද?