ඉස්සරහට එන්නේ ආතල් කාලයක් - ඇති නැති පරතරය හොදටම වැඩි වෙනවා

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    ඇති නැති පරතරය හොදටම වැඩි වෙනවා , Arrears හොදටම එලියට එන කාලයක්

    සිංහලුන්ගෙ නියම සිංහල ලක්ෂණ බලන්න පුලුවන් කාලයක් ඉස්සරහට එන්නෙ
    ඇයි මක්කැයි වෙන්නේ, උදාහරණයක් කියපං බලන්න?
    තව මාස 2න් පොනිල් සෑර් රට බාරගන්න නිසා අවුලක් නැතිවෙයි
     
    • Like
    Reactions: Yin And Yang

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    නාමල්ද දන්නෙත් නෑ පොරනෙ පොඩි මයිනා
    එතකොට අරූ කියල තියෙන්නේ නාමලයට හොඳ කලක් එනවා කියන එකද :ROFLMAO: 🤌
     
    hirikiththa

    Junior member
  • Nov 20, 2024
    37
    73
    18
    "
    ඇති නැති පරතරය හොදටම වැඩි වෙනවා , Arrears හොදටම එලියට එන කාලයක්

    සිංහලුන්ගෙ නියම සිංහල ලක්ෂණ බලන්න පුලුවන් කාලයක් ඉස්සරහට එන්නෙ
    "
    අඩෝ එහෙම වෙන්නේ කොහොමද කියල දීපන් .
     
    • Like
    Reactions: Yin And Yang

    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    පොඩි මිනිහා කියන්නේ කාටද ?
    පොඩි මිනිහා කියන්නේ කම්මැලි එවුන්ට, අදහසක් නැති උන්ට, ඕන කමක් නැති උන්ට. නැත්නම් කාලකන්නින්ට. මාත් කාලයක් පොඩි මිනිහෙක් වෙලා හිටියා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    පොඩි මිනිහා කියන්නේ කම්මැලි එවුන්ට, අදහසක් නැති උන්ට, ඕන කමක් නැති උන්ට. නැත්නම් කාලකන්නින්ට. මාත් කාලයක් පොඩි මිනිහෙක් වෙලා හිටියා.
    හරියට හරි
     
    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    මටනම් හිතෙනවා බං මේ ආණ්ඩුවෙන් ඔය පොඩි කම්මැලියො ටික ගැන බලන එකක් නෑ. වැඩ කරන, ඔලුව උස්සන්න කැමති උන්ට චාන්ස් හම්බ වෙයි ලෙජිට් විදිහට.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    සහනේ දෙන්න හොඳ නෑ. අඩුකුලේ පින්ගුත්තර කම්මැලි සොන්නලුන්ට සහනේ දෙනවා කියන්නේ මහන්සිවෙලා වැඩකරලා කීයක් හරි හොයාගන්න තව එකෙක්ට අසහනේ දෙන්නවා කියන එක :baffled:
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    පොඩි මිනිහා කියන්නේ කාටද ?
    ata deka wana wana ganigen kana ekaa

    මටනම් හිතෙනවා බං මේ ආණ්ඩුවෙන් ඔය පොඩි කම්මැලියො ටික ගැන බලන එකක් නෑ. වැඩ කරන, ඔලුව උස්සන්න කැමති උන්ට චාන්ස් හම්බ වෙයි ලෙජිට් විදිහට.
    ehema naa.ape rate un bahutharaya weda patan ganne pollata wendala.kohoma hari ganiyek andagena ekigen jeewath wena eka sanskruthiya welaa.
    ------ Post added on Jan 11, 2025 at 4:07 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඔව් ටැක්ස් අඩු කර එකෙන් කෙල වෙනවා

    සල්ලි තියන උන්ට තව ටැක්ස් ගහලා සල්ලි අදින්න ඕන.
    ඒවා සමෘද්ධිකාරයොන්ට බෙදන්න ඕන.
    නූගත් අඩුකුලේ කම්මැලි පින්ගුත්තර සොන්නලුන්ට පින්ට කන්න බොන්න දෙන එක නතර කරන්න ඕනේ. 😂😂😂😂😂😂. කසිප්පු බිබී කාලේ කන උන්ට සහනේ, මහන්සිවෙලා ඉගනගෙන වැඩක් කරන උන්ට අසහනේ:dull:
     
    • Like
    Reactions: War Fighter

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,435
    5,134
    113
    මටනම් හිතෙනවා බං මේ ආණ්ඩුවෙන් ඔය පොඩි කම්මැලියො ටික ගැන බලන එකක් නෑ. වැඩ කරන, ඔලුව උස්සන්න කැමති උන්ට චාන්ස් හම්බ වෙයි ලෙජිට් විදිහට.
    Yes
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    ඇති නැති පරතරය හොදටම වැඩි වෙනවා , Arrears හොදටම එලියට එන කාලයක්

    සිංහලුන්ගෙ නියම සිංහල ලක්ෂණ බලන්න පුලුවන් කාලයක් ඉස්සරහට එන්නෙ
    Show off karana yana sinhalunta honda padan, polowe paya gahala inna unta nam monawa hari thiyei
     
    • Like
    Reactions: Cypress

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    මටනම් හිතෙනවා බං මේ ආණ්ඩුවෙන් ඔය පොඩි කම්මැලියො ටික ගැන බලන එකක් නෑ. වැඩ කරන, ඔලුව උස්සන්න කැමති උන්ට චාන්ස් හම්බ වෙයි ලෙජිට් විදිහට.
    මෙතෙකේ රුපියල් 8500 දීමනාව හා රුපියල් 15,000 දීමනාව නව ගැසට් නිවේදනය අනුව රුපියල් 10,000 සහ රුපියල් 17,500 ලෙස ඉහල දමා ඇත..

    ඔය බලන්නේ වේසිගේ හොදට...ගූ කාපිය ලප පොන්නයගේ.
     
    devops

    Well-known member
  • Apr 3, 2023
    645
    488
    63
    colombo
    "
    ඇති නැති පරතරය හොදටම වැඩි වෙනවා , Arrears හොදටම එලියට එන කාලයක්

    සිංහලුන්ගෙ නියම සිංහල ලක්ෂණ බලන්න පුලුවන් කාලයක් ඉස්සරහට එන්නෙ
    "
    අඩෝ එහෙම වෙන්නේ කොහොමද කියල දීපන් .
    Yes I also