ඒකනම් පට්ට වටිනව..ඵකක් ගත්තහම පට්ට ගහන්න පුළුවන් දැන්..
සීල් එක ගැලෙව්වේ කොහොමදමගෙ JBL Extreme එකත් බැස්සා. anker power banK එකක් අරන් ඒකේ battery අරං වෙනම battery pack එකක් හැදුවා.
සීල් එක ගැලෙව්වේ කොහොමද
ow laptop walatath dala replaceable battery + usb-c chargingEU regulations walata anuwa phone walatath ohoma replaceble battery denn oni scene ekak tyenw ned?