ඉස්සරහට එන Technologies/ Trends

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    -Low code,no code
    -Blockchain
    -high performance webApp
    -AR,MR(ගෝටාගේ app එක වගේ🤣)
    -handy 3d glass එකක් එයි ඉස්සරහට ඒවට app dev
    mata hithenawa machan issarahata one shot solution architecture ekak wage eyi kiyala
    where you can select your business domain or model
    then drag and drop every thing. compile to backend and frontend --> deploye
    lol
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Focus on MS technologies including their low-code platform, cloud, and 365 package.
    I don’t know about others but MS one is 100% sure for me.

    Most companies depend on MS B2B solutions. Lot more coming soon.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,990
    14,356
    113
    වැලිවේරිය
    mata hithenawa machan issarahata one shot solution architecture ekak wage eyi kiyala
    where you can select your business domain or model
    then drag and drop every thing. compile to backend and frontend --> deploye
    lol
    ඒ වගේ solution දෙයි උන්ගේ platform වලම business logic+ frontend drag & drop හදන්න...හැබයි එතකොට වෙන්නේ ඉතින් innovation නැති වෙනවා...AWS,Google ,Microsoft වගේ උන්ගේ oligopoly එකක් හැදෙයි...company ටික පෝසත් වෙනවා...cloud කියලත් කරන්නේ උන්ගේ ecosystem එකට ගන්න එක නෙහ්...
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    No/Low code තමා පුතා..
    එකනේ මම microsoft ලගේ power platform එක කරන්නේ. Product based career
    දැන් කෝපරේට් වලට ඕනේ රැපිඩ් development. ඉල්ලුවහම POC දවසයි දෙකයි, සති දෙක තුනෙන් ෆුල් function app එක ගහල දුන්න power apps + power automate. ගොඩක් උන් microsoft use කරන හින්ද data ටිකත් azure වල, AAD තියන හින්ද Auth දගලන්න ඕනෙත් නැ, Microsoft products first hand support, අනින් ඕන මගුලකුත් connect කරහැකි. මේ ටිකේ ආපු සීන් දැක්කනේ MS ලගේ ඔය ඔක්කොම seamless connect කරහැකි
    ලොකු demand එකකුත් තියනවා, 2025 වෙද්දී සැහෙන percentage එකක් no / low app වලට යනවා
    All Hail, Naki Gates and Microsoft!
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ වගේ solution දෙයි උන්ගේ platform වලම business logic+ frontend drag & drop හදන්න...හැබයි එතකොට වෙන්නේ ඉතින් innovation නැති වෙනවා...AWS,Google ,Microsoft වගේ උන්ගේ oligopoly එකක් හැදෙයි...company ටික පෝසත් වෙනවා...cloud කියලත් කරන්නේ උන්ගේ ecosystem එකට ගන්න එක නෙහ්...
    Kohomath Azure AWS wala main goal eka une centralize architecture ekak ne
    danatath machan uba kiwwa ekadikaraya hadila thiyenne.

    mama kiyanne danata thiyana known business domain walata ehema drag and drop deyi
    ehema bari ewa gahanna enawa

    but oka unama thama next level innovation enna patan ganne
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මිනිස්සු චැට් කරල විස්තර හොයන්න පුරුදු වෙයි
    වෙබ් පේජ් කියවන එක අඩුවෙයි
    html css ඩිවලපර්ස්ලා ලෙප්ට් වෙයි 😂
     
    • Like
    Reactions: Mazerunnerr

    devbp

    Junior member
  • Mar 11, 2018
    70
    50
    18
    Colombo
    mokakda bro me web3 kiyana seen eka?


    මචන් web3.0 කියන්නේ internet වල අලුත්ම version එක. traditional centralized architecture එක වෙනුවට decentralized architecture එකක් දැන් implement වේගෙන යනවා blockchain base කරගෙන.