ඉස්සර අපිට හිටියා පඹයෙක් දැන් ඉන්නවා අපිලට පචයෙක් !

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    ඉස්සර අපිට හිටියා පඹයෙක්
    දැන් ඉන්නවා අපිට පචයෙක් !

    ගුණදාස අමරසේකර ජනපතිට ලියලා covid19 දෙවන රැල්ල මේක ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක් ද කියලා හොයලා බලන්නලු .. ඒක පත්තරෙත් සම්පූර්ණ ලිපිය දාලා....
     
    Last edited:

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,278
    9,179
    113
    දෙවෙනි රැල්ල නෙමේ..කොවිඩ් 19 කියන්නේම ආණ්ඩුවට එරෙහි විජාතික බලවේග වල කුමන්ත්‍රනයක් මමනං කියන්නේ.. :angry: :angry:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    බ්‍රැන්ඩික්ස් ඵකෙන් අහන්න කිව්වනම් හරි මොකද වුනේ කියලා..සාක්කි තියෙනවනේ පොකුරු පිටින්.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගුණදාස අමරසේකර කියන්නෙ විශිෂ්ඨයෙක්... ලංකාවට මහා සේවයක් කල කෙනෙක්. දේශපාලන එලඹුම නිවැරදියි ඔහුගේ, නමුත් රට යන අත නූතන ලෝකේ වෙන දේවල් ගැන අවබෝධයක් නෑ එතුමට..
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    අති ගරු විමල් මැතිතුමාට ( අපේ අනාගත ජනපතිතුමාට) කිව්වා ඕක ගැන හරියටම හොයලා බලලා කියයි.
     
    • Haha
    Reactions: hasithayad

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    අති ගරු විමල් මැතිතුමාට ( අපේ අනාගත ජනපතිතුමාට) කිව්වා ඕක ගැන හරියටම හොයලා බලලා කියයි.

    @erozan ට $කේ අරින වෙලේ මේක ගැන හොයල බලන්න විමල් සාර් :ROFLMAO: :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,065
    167,951
    113
    එකමත් එක රටක
    අමරසේකර සර් කෙටිකතාවක් ලියාගෙන පාඩුවේ හිටියනං නරකද මේ නහින දෙහින කාලේ
    නහින දෙහින කාලේ කියන්නේ සාමාන්‍යයෙන් වයස කීයෙන් විතර පස්සෙද බන් ? ;-)
    අවු 90ක් වෙලත් මේ වගේ කතා කරන්න පන තියන එකම මදිද ?
     
    • Like
    Reactions: johnyh

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නහින දෙහින කාලේ කියන්නේ සාමාන්‍යයෙන් වයස කීයෙන් විතර පස්සෙද බන් ? ;-)
    අවු 90ක් වෙලත් මේ වගේ කතා කරන්න පන තියන එකම මදිද ?
    80- 90 කියන්නෙ ඉතින් අවසාන කාලේ නෙ, අපරාදේ හොඳ කතාවක් ලියන්න තියෙන කාලේ නිකන් නාස්ති වෙනව මේ පිස්සු කියෝ කියෝ ඉඳල
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ද‍ේශපාලනිකව න‍ොබැලුව‍ොත් ඔය කියන කතාව‍ෙත් යම් සත්‍යයක් තිය‍ෙන්න පුලුවන් .. ල‍ෝකය‍ේ ඔයවාග‍ේ කුමන්ත්‍රන ව‍ෙලා තිය‍ෙනවා , අදටත් ව‍ෙනවා ..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ද‍ේශපාලනිකව න‍ොබැලුව‍ොත් ඔය කියන කතාව‍ෙත් යම් සත්‍යයක් තිය‍ෙන්න පුලුවන් .. ල‍ෝකය‍ේ ඔයවාග‍ේ කුමන්ත්‍රන ව‍ෙලා තිය‍ෙනවා , අදටත් ව‍ෙනවා ..
    ඒක ඇත්ත බ්‍රෝ. දේශපාලනිකව නොබැලුවොත් තමන්ගෙ රටේ පුරවැසියෙක්ව ජනාධිපති කරන්න ඇමරිකාව බෝම්බ ගැහුවා වෙන්නත් පුලුවන් :yes:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඒක ඇත්ත බ්‍රෝ. දේශපාලනිකව නොබැලුවොත් තමන්ගෙ රටේ පුරවැසියෙක්ව ජනාධිපති කරන්න ඇමරිකාව බෝම්බ ගැහුවා වෙන්නත් පුලුවන් :yes:
    ව‍ෙන්න පුලුවන් . සහරාන් ඇමරිකාව‍ේ හිටපු එක‍ෙක්ද ? මම කියපු කතාව දැම්ම‍ේ ලංකාව‍ේ පහුගිය කාලය‍ේ සිද්ධි වග‍ේම රුසියාව‍ේ සිද්ධවුන සිද්ධි හා ඔවුන් ව‍ෙනත් රටවල කරපු ද‍ේවල් අනුව... අනික බන් ඇමරිකන් පුරවැසිය‍ෙක් ලංකාව‍ේ ජනාධිපති උන‍ේ ක‍ොයි කාල‍ේද ? කවුද ?
     
    • Haha
    Reactions: raviwasala79

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ව‍ෙන්න පුලුවන් . සහරාන් ඇමරිකාව‍ේ හිටපු එක‍ෙක්ද ? මම කියපු කතාව දැම්ම‍ේ ලංකාව‍ේ පහුගිය කාලය‍ේ සිද්ධි වග‍ේම රුසියාව‍ේ සිද්ධවුන සිද්ධි හා ඔවුන් ව‍ෙනත් රටවල කරපු ද‍ේවල් අනුව... අනික බන් ඇමරිකන් පුරවැසිය‍ෙක් ලංකාව‍ේ ජනාධිපති උන‍ේ ක‍ොයි කාල‍ේද ? කවුද ?
    ඒකනෙ. ඕනෙම දෙයක් වෙන්න පුලුවන්නෙ. දැන් හිතපන් ඔය ලංකාව‍ේ පහුගිය කාලය‍ේ සිද්ධි වග‍ේම රුසියාව‍ේ සිද්ධවුන සිද්ධි හා ඔවුන් ව‍ෙනත් රටවල කරපු ද‍ේවල් අනුව ගොඨාගෙ ඇමරිකාණු පුරවැසිකම ඉවත් කරන්න 20 ගේන්න ඕනෙ වගේ කොන්දේසියක් දාන්න බැරිකමක් නෑනෙ. ඊට පස්සෙ ද්විත්ව පුරවැසියො ඕනෙ තරම් ඉන්නවනෙ ගොඨාව රිප්ලේස් කරන්න. කව්ද දන්නෙ ලොන්ග් ටර්ම් ප්ලෑනක්ද කියල. ගුණදාස අමරසේකර කියනව වගේ ඔය වගේ කුමන්ත්‍රණ වෙන්නත් පුලුවන් කියල උඹමනෙ කිව්වෙ