![]()
Rathu Sewwandi kiylala Kathwak giya Sirase.a mekda giye kiyla sure na![]()
මචන් උබලට මතකද හරියටම 2007 දි ITN එකේ ගියා පට්ට tv series එකක්. කැලෑවක අතරමන් උනු මිනිස්සු ටිකක් ගැන. තව ඒකේ අමුතු ගෝත්‍රික කණ්ඩායමක් මේ මිනිස්සුන්ව අල්ලන් ඔන්න ඔහොම සීන් එකක්. මට පුලුවන් නම් ඒකෙ නම හොයල දීපල්ලකො මතක ඇති එකෙක්




1980 ඉපදුනු මගේ ළමා කාලයේදී බලපු හොදම TV නාට්‍ය මාලාවන් දෙක තමයි Spellbinder (TV Series 1995), Robin of Sherwood! එනමුත් මේ list එකේ තියන සියලුම TV නාට්‍ය මාලාවන් අපේ ළමා ලෝකය රසවත් හා අර්ථවත් කලා!!! මෙම බොහෝ කතා මාලාවන් එක්ක නිසගයෙන්ම මතකයට එන නමක් තමයි ටයිටස් තොටවත්ත සූරීන්ගේ නාමය...
මෙහි සදහන්කර ඇති TV නාට්‍ය මාලාවන්ට අමතරව 1980 ට හෝ ඊට මදක් පෙර ඉපදුන අය ඉන්නවනම් පහත එකත් මතකද බලන්නකෝ ...
Tarzan and the Jungle Boy (1968)- it was broadcasted in 1988 by Rupavahini

mewage download link thinawa nam share karanna ayeth balanna ona

යකුනේ,,,, තොපි මේව්වා බලල නැද්ද බංස්.... ????
Thunder in Paradise
![]()
Lassie
![]()
The New Adventures of Robin Hood
![]()
![]()
![]()
Thunder in Paradise හැර අනිත් ඔක්කොම බලලා තියෙනවා
