ඉස්සර අසාවෙන් බැලුව කතා - The Great Movies

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    thanks.gif
    thanks.gif
    thanks.gif
    thanks.gif
     

    irshadhhh

    Junior member
  • Feb 1, 2009
    186
    6
    18
    tumblr_lsg2b6yGkK1r2ejdgo1_1280.jpg

    Rathu Sewwandi kiylala Kathwak giya Sirase.a mekda giye kiyla sure na :nerd:

    meke mey kella Pirimi KNIGHT kenek vidiyatath act karanawa ney.
    matath mathakai mey series eka. eheth name eka danney nathuwa thamai hitiye
    thanks machan share kala ta
     

    irshadhhh

    Junior member
  • Feb 1, 2009
    186
    6
    18
    හරිකියුලිස් ආයේ බලන්න ඕනේ සිඞ්හළු...ඔතන තව අඩුයි මෙන්න මේක...

    silver shadow

    legafera3_.jpg


    තව මේක...crash zone :D

    crashdre2_.jpg


    :)
    machan,

    Crash Zone- Season 02 eka kaa langa wath ehema naddooo
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈

    මේකත් මරු

    මම ඒ කාලේ ආසම එක වරද්දන්නෙ නැතිව බලනවා බන් ඕක​


    මමත් පට්ටම ආස කතාවක් ඕක super :love:

    The X Files
    the_x-files-show.jpg

    මේකත් සුපිරි.ඔක්කොම නම් බලලා නැ

    Spellbinder
    Spellbinder: Land of the Dragon Lord
    Space Cases
    The Famous Five
    The Adventures of Swiss Family Robinson :love:
    The Lost World
    Knight Rider :cool:
    Amazon
    Viper
    Silver Shadow
    X Files

    එල කොල්ලෙක් නේ :cool:
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ඕවාටික ඔක්කොම සුපිරි බන්. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.
    ඒ කාලෙ මතක් වෙනකොට පට්ට දුකයි බ්න්.

    ඔව් බන්, පට්ට ආසවෙන් බැලුවේ ඒ දවස් වල :sorry:

    Gabrielle (Xena: Warrior Princess)

    :cool: එල
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    සිරාවට....දැන් උනත් කම්මැලි නැතුව බලන්න පුළුවන්. Spellbinder 5 පාරක් විතර බැලුව.