මචන් උබලට මතකද හරියටම 2007 දි ITN එකේ ගියා පට්ට tv series එකක්. කැලෑවක අතරමන් උනු මිනිස්සු ටිකක් ගැන. තව ඒකේ අමුතු ගෝත්‍රික කණ්ඩායමක් මේ මිනිස්සුන්ව අල්ලන් ඔන්න ඔහොම සීන් එකක්. මට පුලුවන් නම් ඒකෙ නම හොයල දීපල්ලකො මතක ඇති එකෙක්

yup patta opening eka
ආදරෙන් මතක් කර හල්ලා..