ඉස්සර එලකිරිය

BadGirlPerk

Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    ඉස්සර එලකිරිය මතක් උනා බන්. ඉස්සර ඉතින් Video එකක් Quality එකට Download කරගන්න තිබ්බේ Elakiri.com විතරනේ. තාම මතකයි එලකිරියේ Watermark එක විඩියෝවල යන හැටි. එලකිරිය තමයි අපි ගොඩක් අය Technology පැත්තෙන් ගොඩක් ඉස්සරහට එන්නත් හේතුව.

    එලකිරියට ජය

    :):):):):):):):):):):):):):)
     
    Last edited:

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    චිලී නුවර ෂෝ එකකට ඇවිත් රඟ දාගෙන Sing කරලා.සිංදුව මැදින් එලකිරි ඩොට් කොම් කියවිලා කිච උනු සීනුත් තිබ්බලු බන්
    :)
     
    Last edited:

    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    චිලී නුවර ෂෝ එකකට ඇවිත් රඟ දාගෙන Sing කරලා.සිංදුව මැදින් එලකිරි ඩොට් කොම් කියවිලා කිච උනු සීනුත් තිබ්බලු බන්
    :)

    කැත සීන් එකනේද ඒක :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    චිලී නුවර ෂෝ එකකට ඇවිත් රඟ දාගෙන Sing කරලා.සිංදුව මැදින් එලකිරි ඩොට් කොම් කියවිලා කිච උනු සීනුත් තිබ්බලු බන්
    :)

    :rofl: :rofl:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    math 2008 idan elakiri awe sindu banna attatama forum eka thread baluwema na ne :( boring nisa e dws wala chat site wala thamai lagge me wage happening kiyala dannet na :lol:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    චිලී නුවර ෂෝ එකකට ඇවිත් රඟ දාගෙන Sing කරලා.සිංදුව මැදින් එලකිරි ඩොට් කොම් කියවිලා කිච උනු සීනුත් තිබ්බලු බන්
    :)

    හප්පට අනාතයි
    :lol::lol::lol::lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    mamath 2008 daws wala avilla tiynawa song download karanna. ita pasa account kihipyakin log una eth make un hithn inna man elakiri awa 2015 kiyala
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    ඒකාලෙ 2005-2007 කාලෙ වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න තිබුනෙ එලකිරියයි gallezone එකයි තමයි. හැබැයි එලකිරියෙ වීඩියෝ කොලිටිය වැඩියි කියල මතයක් තිබුන, මමත් ඒ මතයට එකඟ වෙලා හිටිය මතකයි ඒ කාලේ. දැන් gallezone කරපු එකත් දියුණු වෙලා ටීවී චැනල් එකකුත් කරනව ඒ වගේම elakiri තමයි ලංකාවෙ ජනප්‍රියතම ලාංකික වෙබ් අඩවිය.:yes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඒකාලෙ 2005-2007 කාලෙ වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න තිබුනෙ එලකිරියයි gallezone එකයි තමයි. හැබැයි එලකිරියෙ වීඩියෝ කොලිටිය වැඩියි කියල මතයක් තිබුන, මමත් ඒ මතයට එකඟ වෙලා හිටිය මතකයි ඒ කාලේ. දැන් gallezone කරපු එකත් දියුණු වෙලා ටීවී චැනල් එකකුත් කරනව ඒ වගේම elakiri තමයි ලංකාවෙ ජනප්‍රියතම ලාංකික වෙබ් අඩවිය.:yes:

    music|dot|lk
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    ඉස්සර අපිට තිබුනා Signatures දැන් ඒවා නෑනෙ. ලොක්කා කාලෙක අපිට සිගි ආයෙ දෙනවද