Elakiri History

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ආයුබෝවන්

    2000 ට කලින් ඉපදුනු අපිට අපේ ජීවිත වල 2006/2010 කාලේ හොදටම ඇහුනු නමක් තමයි Elakiri.com කියන එක. මොකද ඒ කාලේ
    ගොඩක් සිංදු රිලීස් උනේ මේ සයිට් එකේ.

    මේ කාලේ අපිට ඉන්‍ටර්නෙට් කනෙක්ශන් එකක්වත් තිබ්බ නැති කාලේ. ඒ වගේ දැන ගැනීමක් තමයි එලකිරිය ගැන මට මුලින්ම තිබ්බේ. 2015 විතර පස්සේ මාත් මේ සමූහෙට එක්වෙනවා. කාලෙන් කාලෙට සයිට් එකත් එක්ක අපිත් යාවත්කාලීන උනා 😊

    හිටපු කාලෙදි තේරුනා මේක නිකම්ම තැනක් නෙවෙයි පරම්පරා යා කරපු ,ආව ගිය අය ගොඩක් ඉන්න හා තාමත් රැදුනු ,ලංකාවේ නමක් තියපු හා වෙනසක් කරපු තැනක් කියන දේ.

    හරි ආසාවෙන් ඉන්නවා එලකිරියේ කතාව දැන ගන්න .කොහොමද මේක පටන් ගත්තේ , අරමුණු , සුවිශේශ සන්දිස්ථාන , සක්‍රීයම කාලේ උනු දේවල් , අනාගතය වගේ දේවල්....

    එලකිරිය සමග සිටි ජේශ්ඨ සාමාජිකයිනි ..
    මේ ඔබගේ අවස්තාවයි Elakiri.com ජාතක කතා වස්තුව දිග හැරුමට 🧡🧡

    loku talk tikak demmata mallige profile eka aluth ne
     
    • Like
    Reactions: NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,263
    20,810
    113
    මෙය දැන් එතරම් සුන්දර තැනක් නොවෙයි මගේ මිත්‍රයා. ආපසු නොහැරී දැන්ම පිටවෙන්න. ආපසු මෙහි නොඑන්න. ඔබගේ සුන්දර මතකය එලෙසම තබා ගැනීමට කැමති නම් දැන්ම පිටවෙන්න වොට්සන් 😐 මේ දැන්ම...


    ඔය ඉතින් තවත් බලන් ඉන්නවා නේ 😑
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,076
    15,130
    113
    එලකිරි ඉතිහාසයේ සුවිශේෂීම සන්දිස්ථානය :-

    2008 Oct 02 🙏

    @scurvy aka ගෝඩ් වලතර එලකිරි සැපත් වූ ශුද්ධ වූ දිනය ⚡✝️🔱 හලෙලූයර් 🙏
    :yes: :yes:

    Mama EK enna purudu wune mu dena athal balanna. Dan awrudu 15k thisse enawa.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,749
    113
    Lich kiyala admin kenek hitiya
    apita t-shirt denawa kiyala 800 gane gatta. thama t-shirt na
    යකෝ 2006 දි 800ක් කියන්නෙ පට්ට ගානක් වෙන්න එපෑ? ඒකාලෙ මම 6 වසරෙ 😁 රුපියල් 10න් ඉස්කෝලෙ කැන්ටිමෙන් මාලු පාන් එකයි කිරිපැකට් එකයි ගහන්නෙ. ඒකාලෙ 800ක් කියන්නෙ අද හැටියට කීයක් වෙන්න ඕනෙද ඒ කියන්නෙ?
     
    • Wow
    Reactions: NRTG and Don GasCan

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    kiriye naki tika kooooooooooooooo ... :lol:

    යකෝ 2006 දි 800ක් කියන්නෙ පට්ට ගානක් වෙන්න එපෑ? ඒකාලෙ මම 6 වසරෙ 😁 රුපියල් 10න් ඉස්කෝලෙ කැන්ටිමෙන් මාලු පාන් එකයි කිරිපැකට් එකයි ගහන්නෙ. ඒකාලෙ 800ක් කියන්නෙ අද හැටියට කීයක් වෙන්න ඕනෙද ඒ කියන්නෙ?
    kiri packet eka 15i
    malupan eka 20 nemeda :shocked:
    ------ Post added on Feb 19, 2024 at 12:55 AM
     
    • Like
    Reactions: NRTG

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,010
    2,795
    113
    යකෝ 2006 දි 800ක් කියන්නෙ පට්ට ගානක් වෙන්න එපෑ? ඒකාලෙ මම 6 වසරෙ 😁 රුපියල් 10න් ඉස්කෝලෙ කැන්ටිමෙන් මාලු පාන් එකයි කිරිපැකට් එකයි ගහන්නෙ. ඒකාලෙ 800ක් කියන්නෙ අද හැටියට කීයක් වෙන්න ඕනෙද ඒ කියන්නෙ?
    2006 di nemei 2010 di wage thamai ekathu kale.

    e kale A level class fee eka 800 wage tibbe
     
    • Like
    Reactions: NRTG and narihashan

    revox

    Well-known member
  • Apr 10, 2010
    4,696
    2
    2,281
    113
    කොළොංපුරේ
    1. එලකිරි කඹය
    2. එලකිරි රේඩියෝ
    3. වලි (දේශපාලන ගොට්ටො බැනගන්න වගේ වලි නෙමෙයි. ඒවා රියල් වලි)
    4. එලකිරි ට්‍රිප්, පොත් බෙදාදීම
    5. රෙප් දීම/රෙප් කැපීම
    6. කුණුහරප කියන උන්ව එසැණින් බෑන් කිරිම. ( @scurvy වලතරව හැර) ;)
    7. ටැග් සෙට් එක
    you for got banner ............... (8)
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,501
    385
    83
    43
    Wattala, Sri Lanka
    මට මතක ඉතිහාසය ගැන කියනවා නම්...
    අන්තර්ජාලයේ තිබ්බ මන් සම්භන්ධ වුණු මුල්ම Forum type site එක තමයි https://www.clublk.us/ කියන්නේ... :yes:
    Ravi කියල අයියා කෙනෙක් තමයි ඒකේ Admin හිටියේ... (y)
    පහළ තියෙන youtube video එකේ ඉන්නවා CLUBLK එකේ හිටපු සෙට් එක... :love:


    කොහොම හරි ඒ CLUBLK site එක අභාවයට යනවා එක්කම MP3 Download එක්ක කිරිය Form වෙලා ආවා... (y)
    CLUBLK membersලා ගොඩක් කට්ටියත් කිරියට සෙට් වුණා... :yes:
    මාත් එහෙම තමා කිරියේ සාමාජිකයෙක් වුණේ 2006දී... 🙏