Elakiri History

gman187

Active member
  • Feb 23, 2007
    140
    193
    43
    Got registered in 2007 apparently :) came to download mp3. Didn't hangaround much though..
     
    • Like
    Reactions: NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    16,494
    15,203
    113
    1. එලකිරි කඹය
    2. එලකිරි රේඩියෝ
    3. වලි (දේශපාලන ගොට්ටො බැනගන්න වගේ වලි නෙමෙයි. ඒවා රියල් වලි)
    4. එලකිරි ට්‍රිප්, පොත් බෙදාදීම
    5. රෙප් දීම/රෙප් කැපීම
    6. කුණුහරප කියන උන්ව එසැණින් බෑන් කිරිම. ( @scurvy වලතරව හැර) ;)
    7. ටැග් සෙට් එක

    Joined May 28, 2023
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    38,529
    27,107
    113
    ආයුබෝවන්

    2000 ට කලින් ඉපදුනු අපිට අපේ ජීවිත වල 2006/2010 කාලේ හොදටම ඇහුනු නමක් තමයි Elakiri.com කියන එක. මොකද ඒ කාලේ
    ගොඩක් සිංදු රිලීස් උනේ මේ සයිට් එකේ.

    මේ කාලේ අපිට ඉන්‍ටර්නෙට් කනෙක්ශන් එකක්වත් තිබ්බ නැති කාලේ. ඒ වගේ දැන ගැනීමක් තමයි එලකිරිය ගැන මට මුලින්ම තිබ්බේ. 2015 විතර පස්සේ මාත් මේ සමූහෙට එක්වෙනවා. කාලෙන් කාලෙට සයිට් එකත් එක්ක අපිත් යාවත්කාලීන උනා 😊

    හිටපු කාලෙදි තේරුනා මේක නිකම්ම තැනක් නෙවෙයි පරම්පරා යා කරපු ,ආව ගිය අය ගොඩක් ඉන්න හා තාමත් රැදුනු ,ලංකාවේ නමක් තියපු හා වෙනසක් කරපු තැනක් කියන දේ.

    හරි ආසාවෙන් ඉන්නවා එලකිරියේ කතාව දැන ගන්න .කොහොමද මේක පටන් ගත්තේ , අරමුණු , සුවිශේශ සන්දිස්ථාන , සක්‍රීයම කාලේ උනු දේවල් , අනාගතය වගේ දේවල්....

    එලකිරිය සමග සිටි ජේශ්ඨ සාමාජිකයිනි ..
    මේ ඔබගේ අවස්තාවයි Elakiri.com ජාතක කතා වස්තුව දිග හැරුමට 🧡🧡
    2007 account eka thama hoyanawa :(
     
    • Sad
    Reactions: NRTG

    Syril4095

    Junior member
  • Feb 18, 2024
    17
    29
    13
    Up

    Up
    ------ Post added on Feb 20, 2024 at 5:21 PM

    Up
    ------ Post added on Feb 20, 2024 at 7:58 PM

    Bump
    ------ Post added on Feb 20, 2024 at 7:59 PM

    Up
    ------ Post added on Feb 20, 2024 at 8:20 PM

    Up
    ------ Post added on Feb 21, 2024 at 7:43 AM

    1. එලකිරි කඹය
    2. එලකිරි රේඩියෝ
    3. වලි (දේශපාලන ගොට්ටො බැනගන්න වගේ වලි නෙමෙයි. ඒවා රියල් වලි)
    4. එලකිරි ට්‍රිප්, පොත් බෙදාදීම
    5. රෙප් දීම/රෙප් කැපීම
    6. කුණුහරප කියන උන්ව එසැණින් බෑන් කිරිම. ( @scurvy වලතරව හැර) ;)
    7. ටැග් සෙට් එක
    Elakiri Radio dn nedd?
    ------ Post added on Feb 21, 2024 at 7:44 AM