ඉස්සර කතාවල ලස්සන... ❤❤❤

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    meka dan ayemath tv eke yanawada ? time ?
    හරි ලස්සනයි මේ කතාව. 2000 හෝ 1999 ගිහිල්ලා තියෙන්නේ ටීවී එකේ. ඩිලානි අබේවර්දන මාර ලස්සනයි ඒ කාලේ. ඒකි අන්ඩද්දී මටත් ඇඩෙනවා. :(

     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,040
    4,690
    113
    Sri Lanka
    Mathakada ‘Sakisada Eliyas’ drama eka? Joe and Jayalath Manorathna hitiye. Dan kaale drama wala Comedy monada ee wage drama ekka.

    - Dadubasnamanaya
    - Akala Sandya
    - Wasantha Kusalana
    - Bogala Sawundiris
    - Sandagalathanna

    Mei mata mathaka keepayak witharai. Issara apita internet na. Ithin hoda drama atharinne na. cricket match ekak tibboth thama miss wenne 😊

    Adambarai kiyanna mage amma sirase mega teledrama balalama na. E nisada koheda maath hoda drama balanna purudu une. Thamath ehemai.

    Mei dawas wala man balanne ‘thathparayak denna’ eka witharai. Eke cast eka hodai.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොනවද යකෝ මේ කියන්නේ?


    දැමිණි නෙවයි බන් අර ශාන්ති කියන එකෙන් විනාසේ පටන් ගත්තේ..
    ------ Post added on Apr 30, 2024 at 2:05 AM
    මාකසිකව වට්ටනවා කසාදයක් බැඳලා අමාරුවේ වැටෙනකන්🤣
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මොකක්දො හෙතුවකට අපි අතිතයට කැමති, අපිට අතිතය තුල රැදිලා ඉන්න බැරි කමත් සමග අමුතු දුක සතුට දෙකම තියෙන වෙදනාවාක් තියෙනවා,



    මෙ මියුසික් උනත් පුදුම හැගිමක් එන්නෙ,

    මේ ලඟදි බලල ඉවර කරා, අමුතුම වයිබ් එකක් තියෙන්නෙ, බලන්න බලන්න ආස හිතෙනව ❤️
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඩිලානි අබේවර්දන මාර ලස්සනයි ඒ කාලේ. ඒකි අන්ඩද්දී මටත් ඇඩෙනවා. :(




    මෙන්න මූට ඔලුවට පොලු පාරක් දීල කැලේට විසිකරල දාපල්ල
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    සිරස තමයි ටෙලිඩ්‍රාමා ඉන්ඩස්ට්‍රිය කෑවේ.උන්ගෙ කිසිම කාලෙක් අයිකොනික් ඩ්‍රාමා එකක් ගියෙ නෑ. රූපවාහිනෙයෙ තවම කොලිටි එක තියාගෙන යනවා වුන්ට එ වුනාට අනිත් එවා අවුල්.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    ඉස්සර කතාව ලියනකොට හොදට හොයල බලල කරුණු ගලපලා ලිව සීන් එකක් තියෙනවා නේද?
    දදුබස්නමනේ වගේ ඒවා විතරක් නෙවෙයි ගොන් පාර්ට් තිබ්බ බෝඩිම උනත් කතාව ගලපලා ලියල තියෙනවනේ..

    දැන් ගොඩක්ම එදා වෙල කතානේ ලියන්නේ..
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    සිරස තමයි ලංකාවේ teledrama කෑවේ. ඒවා බලන්න ගත්තු අඩු කුලේ ගොබ්බයො තමයි.
    මේක 100% ඇත්ත, ඒව ඒ කාලෙ බැලුවෙත් හරි හමං ඉගෙනීමක් නැති උන්, ඊට පස්සෙ ඕව බලන එක නෝමල් උනා, මොකද මිනිස්සුන්ට එක දිගට ඕවම දුන්නම වෙන ඔප්ශන් නැතුව යනව, දැන් තියෙන ඔක්කොම අඩුකුලේ ගොබ්බ ජරාව ඔක්කොම පටන් ගත්තෙ සිරස...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඉස්සර කතාව ලියනකොට හොදට හොයල බලල කරුණු ගලපලා ලිව සීන් එකක් තියෙනවා නේද?
    දදුබස්නමනේ වගේ ඒවා විතරක් නෙවෙයි ගොන් පාර්ට් තිබ්බ බෝඩිම උනත් කතාව ගලපලා ලියල තියෙනවනේ..

    දැන් ගොඩක්ම එදා වෙල කතානේ ලියන්නේ..
    මම හිතන්නෙ ඉස්සර මුලු කතාවම ඉවර කරලයි දැම්මෙ. අනික් එක
    සාමාන්ය පරිසරයෙන් බැහැර වෙච්චි තේමාවක් තියෙනවා නම් උදා දඬුබස්නාමානය ඒක දිගින් දිගටම ඇද ඇද කරන්න බෑනෙ. ඒ මේකප් ඒ පරිසරය වගේ එව්වා එක්ක.

    ඒත් එදිනෙදා වෙන දේවල් නම් පෙන්වන්නෙ අවුලක් නැතුව ඇදගෙන ගියෑකි. දැන් අමුතුවෙන් ඇඳුම් දෙන්නෙත් නෑ කියනවනෙ නලු නිලියොන්ට.

    සිරස තමයි ඔය මෙගා වසංගතේ ගෙනාවෙ. ඒකෙ ගිය එකම හොඳ නාට්ටියකට තිබ්බෙ 'සිහින වසන්තයක්' විතරයි.

    ඒත් අමතක කරන්න එපා 'දූ දරුවෝ' වගේ ඉරිදට රූපවාහිනියේ ගියෙත් මෙගා ටයිප් එකේ තේරුමක් නැති ඇදගෙන යන කතා. වෙනසකට තිබ්බෙ හැමදාම පෙන්නුවේ නැති එක.

    මේ ටිකත් කියන්න ඕනෙ.

    ඉස්සරත් සමහර ටෙලි තිබ්බා සාමාන්‍ය සීමාවෙන් ඔබ්බට හිතන්න වෙන විදිහට හදපුවා. ඒත් ඒවා හිට් උනේ නෑ සාමාන්‍ය මිනිස්සු අතර. අකාල සන්ධ්යා එක උනත් අපි හොඳම නාට්‍යක් කියලා දැන් හිතුනට ඒ කාලෙ මෙලෝ තේරුමක් නැති පිස්සුවක් කියලයි හිතුවෙ.
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    2010 ට ඉස්සෙල්ලා, විශේෂෙන් 80, 90 දශකවල ආපු බොහෝමයක් සිංහල ටෙලිඩ්‍රාමාවල තිබ්බ කොලිටි අහලකටවත් එන්න චාන්ස් එක හම්බවෙලා නෑ දැන් තියෙන ඔය හොදයි කියන ටෙලි ඩ්‍රාමාවලටවත්. ඒ කාලෙ ටෙලිඩ්‍රාමාවල තිබ්බෙ අමුතුම විදිහෙ ෆීලින් එකක්. Cinematography වල උනත් සෑහෙන රිච් ගතියක් තිබ්බා. :yes::love:
    සුපිරිසිදු අත්තක් බ්‍රෝ. ඔය කියන කාලේ පෙන්නපු ටෙලි මම බැලුවේ මේ මෑත කාලේ. මේ කාලේ තියන ටෙලි නම් නිකමටවත් බලන්න හිතෙන්නේ නැහැ. දැන් රඟපාන උනුත් පවුඩර් බබාලා ඉන්නේ