ade 90 ganan walata giya. me naluwo thaama innawada ban, 
oya tamil actor lottery result kiyanwa neda rupavahiniye?ade 90 ganan walata giya. me naluwo thaama innawada ban,![]()
tv balapu kalayak mathaka naha ban sirawataoya tamil actor lottery result kiyanwa neda rupavahiniye?
හරි ලස්සනයි මේ කතාව. 2000 හෝ 1999 ගිහිල්ලා තියෙන්නේ ටීවී එකේ. ඩිලානි අබේවර්දන මාර ලස්සනයි ඒ කාලේ. ඒකි අන්ඩද්දී මටත් ඇඩෙනවා.
මාකසිකව වට්ටනවා කසාදයක් බැඳලා අමාරුවේ වැටෙනකන්මොනවද යකෝ මේ කියන්නේ?
දැමිණි නෙවයි බන් අර ශාන්ති කියන එකෙන් විනාසේ පටන් ගත්තේ..
------ Post added on Apr 30, 2024 at 2:05 AM
මොකක්දො හෙතුවකට අපි අතිතයට කැමති, අපිට අතිතය තුල රැදිලා ඉන්න බැරි කමත් සමග අමුතු දුක සතුට දෙකම තියෙන වෙදනාවාක් තියෙනවා,
මෙ මියුසික් උනත් පුදුම හැගිමක් එන්නෙ,
ඩිලානි අබේවර්දන මාර ලස්සනයි ඒ කාලේ. ඒකි අන්ඩද්දී මටත් ඇඩෙනවා.![]()
මේක 100% ඇත්ත, ඒව ඒ කාලෙ බැලුවෙත් හරි හමං ඉගෙනීමක් නැති උන්, ඊට පස්සෙ ඕව බලන එක නෝමල් උනා, මොකද මිනිස්සුන්ට එක දිගට ඕවම දුන්නම වෙන ඔප්ශන් නැතුව යනව, දැන් තියෙන ඔක්කොම අඩුකුලේ ගොබ්බ ජරාව ඔක්කොම පටන් ගත්තෙ සිරස...සිරස තමයි ලංකාවේ teledrama කෑවේ. ඒවා බලන්න ගත්තු අඩු කුලේ ගොබ්බයො තමයි.
සෙනසුරාදා ඉරිදා යනවා. රෑ 7ට වෙන්ටෑmeka dan ayemath tv eke yanawada ? time ?
මම හිතන්නෙ ඉස්සර මුලු කතාවම ඉවර කරලයි දැම්මෙ. අනික් එකඉස්සර කතාව ලියනකොට හොදට හොයල බලල කරුණු ගලපලා ලිව සීන් එකක් තියෙනවා නේද?
දදුබස්නමනේ වගේ ඒවා විතරක් නෙවෙයි ගොන් පාර්ට් තිබ්බ බෝඩිම උනත් කතාව ගලපලා ලියල තියෙනවනේ..
දැන් ගොඩක්ම එදා වෙල කතානේ ලියන්නේ..
සුපිරිසිදු අත්තක් බ්රෝ. ඔය කියන කාලේ පෙන්නපු ටෙලි මම බැලුවේ මේ මෑත කාලේ. මේ කාලේ තියන ටෙලි නම් නිකමටවත් බලන්න හිතෙන්නේ නැහැ. දැන් රඟපාන උනුත් පවුඩර් බබාලා ඉන්නේ2010 ට ඉස්සෙල්ලා, විශේෂෙන් 80, 90 දශකවල ආපු බොහෝමයක් සිංහල ටෙලිඩ්රාමාවල තිබ්බ කොලිටි අහලකටවත් එන්න චාන්ස් එක හම්බවෙලා නෑ දැන් තියෙන ඔය හොදයි කියන ටෙලි ඩ්රාමාවලටවත්. ඒ කාලෙ ටෙලිඩ්රාමාවල තිබ්බෙ අමුතුම විදිහෙ ෆීලින් එකක්. Cinematography වල උනත් සෑහෙන රිච් ගතියක් තිබ්බා.![]()