ආයෙත් ඒ කාලෙට යන්න ඇත්නම් කියලා හිතෙනවා
සුපිරි. මම කතාවක් බලන්න ගත්තොත් ඒ කතාවේ ගස් කොළන් සහ අවට පරිසරය පෙන්නන්නේ නැත්ම් ඒ කතාව බලන්නේ නෑ. මම දැනටත් හිතුනොත් සමහර වෙලාවට පරණ කෝපි කඩේ episode බලනවා. ඒව මරු. අර ගැමි පරිසරය පෙන්නනකොට දාන music එකත් පට්ට. කතාව ඇතුලේ ජීවත් වෙනවා වගේ. සිරසේ යන කතා අරන් බලපන් තනිකර ගෙවල් ඇතුලේ කුණු ජරාවල් හම්මෝ මම දැන් tv බලල නෑ අවුරුදු දෙකකින් විතර. වැඩක් නෑ බන් ලංකාවේ මිනිස්සුන්ගේ රසඥතාවය බල්ලට ගිහින් තියෙන්නේ. මොනා වෙලාද මන්දා. හරිම දුකයි ඉතින්. ඒක නැතිමිනිහෙක්ට ලොවෙත් මානසික සතුටක් නෑ.මේක 100% ඇත්ත, ඒව ඒ කාලෙ බැලුවෙත් හරි හමං ඉගෙනීමක් නැති උන්, ඊට පස්සෙ ඕව බලන එක නෝමල් උනා, මොකද මිනිස්සුන්ට එක දිගට ඕවම දුන්නම වෙන ඔප්ශන් නැතුව යනව, දැන් තියෙන ඔක්කොම අඩුකුලේ ගොබ්බ ජරාව ඔක්කොම පටන් ගත්තෙ සිරස...
දැන් තියෙන්නෙ ඩස්පයොන්ගෙ teledrama තව ඩස්ප ජරාව කොපි කරලා ගහන ජරා teledrama ඒවගෙ රගපාන්නෙත් powder බබාලා ITN එක දැන් හොදයි.ඒ කාලේ කතා මාර තාත්විකයි බන්.හිතා ගන්න බෑ අපිට මොකද උනේ කියලා![]()
හරි ලස්සනයි මේ කතාව. 2000 හෝ 1999 ගිහිල්ලා තියෙන්නේ ටීවී එකේ. ඩිලානි අබේවර්දන මාර ලස්සනයි ඒ කාලේ. ඒකි අන්ඩද්දී මටත් ඇඩෙනවා.
ටීවී එක එලියට අරන් ගහක් යට තියලා බැලුවත් මොකද........සුපිරි. මම කතාවක් බලන්න ගත්තොත් ඒ කතාවේ ගස් කොළන් සහ අවට පරිසරය පෙන්නන්නේ නැත්ම් ඒ කතාව බලන්නේ නෑ. මම දැනටත් හිතුනොත් සමහර වෙලාවට පරණ කෝපි කඩේ episode බලනවා. ඒව මරු. අර ගැමි පරිසරය පෙන්නනකොට දාන music එකත් පට්ට. කතාව ඇතුලේ ජීවත් වෙනවා වගේ. සිරසේ යන කතා අරන් බලපන් තනිකර ගෙවල් ඇතුලේ කුණු ජරාවල් හම්මෝ මම දැන් tv බලල නෑ අවුරුදු දෙකකින් විතර. වැඩක් නෑ බන් ලංකාවේ මිනිස්සුන්ගේ රසඥතාවය බල්ලට ගිහින් තියෙන්නේ. මොනා වෙලාද මන්දා. හරිම දුකයි ඉතින්. ඒක නැතිමිනිහෙක්ට ලොවෙත් මානසික සතුටක් නෑ.![]()
oyage meh comment eka ta kalin mam dapu comment eke mam kiwa aai ee kiyala..පිස්සුද බං ඉන්ගම්මාරුව කියන්නේ පට්ට කතාවක්. ඒකෙ එක එක සතියට ගියේ එක එක කතා. මාරම ලස්සනයි
ටීවී එක එලියට අරන් ගහක් යට තියලා බැලුවත් මොකද........![]()
![]()
හරි ලස්සනයි මේ කතාව. 2000 හෝ 1999 ගිහිල්ලා තියෙන්නේ ටීවී එකේ. ඩිලානි අබේවර්දන මාර ලස්සනයි ඒ කාලේ. ඒකි අන්ඩද්දී මටත් ඇඩෙනවා.
ඔව් එක ඇත්ත. ඒ මියුසික් ඇහෙද්දී මවිල් කෙලින් වෙනවා ඒවා පට්ට. දඩුබස්නමනය අම්මෝ පිස්සු කොර. දැන් තියෙන ගවුම් කතා වලට වඩා පට්ටඉස්සර ගිය කතා එකකට එකක් වෙනස් වගේම රඟපෑම් මාරම තාත්විකයි. දැන් වගේ අම්මා කවුද දුව කවුද කියලා හොයාගන්න බැරි එකම අච්චුවෙ බඩවැල් වගේ දිග අගක් මුළක් නැති විකාර වගේ නෙවෙයි.
හරි ලස්සනයි මේ කතාව. 2000 හෝ 1999 ගිහිල්ලා තියෙන්නේ ටීවී එකේ. ඩිලානි අබේවර්දන මාර ලස්සනයි ඒ කාලේ. ඒකි අන්ඩද්දී මටත් ඇඩෙනවා.
අනිද්දට ටීවී එකේ පෙන්නුවට පස්සේ දායි.කෝ බන් 8 එපිසෝඩ්?
ඒක බලන එකා අනුව තිරණය වෙන්නේ. දෙවැනි ඉනිම කියන්නේ අද කාලේ උන්ට උසස් නිර්මාණඅපේ පොඩි කාලේ නම් ඉතා උසස් නිර්මාණ බලන්න ලැබුනේ. ලොකු වාසනාවක් ඒක නම් ඇත්තටම.