ඉස්සර කතාවල ලස්සන... ❤❤❤

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,914
    1
    60,876
    113
    Mother Earth
    මේක 100% ඇත්ත, ඒව ඒ කාලෙ බැලුවෙත් හරි හමං ඉගෙනීමක් නැති උන්, ඊට පස්සෙ ඕව බලන එක නෝමල් උනා, මොකද මිනිස්සුන්ට එක දිගට ඕවම දුන්නම වෙන ඔප්ශන් නැතුව යනව, දැන් තියෙන ඔක්කොම අඩුකුලේ ගොබ්බ ජරාව ඔක්කොම පටන් ගත්තෙ සිරස...
    සුපිරි. මම කතාවක් බලන්න ගත්තොත් ඒ කතාවේ ගස් කොළන් සහ අවට පරිසරය පෙන්නන්නේ නැත්ම් ඒ කතාව බලන්නේ නෑ. මම දැනටත් හිතුනොත් සමහර වෙලාවට පරණ කෝපි කඩේ episode බලනවා. ඒව මරු. අර ගැමි පරිසරය පෙන්නනකොට දාන music එකත් පට්ට. කතාව ඇතුලේ ජීවත් වෙනවා වගේ. සිරසේ යන කතා අරන් බලපන් තනිකර ගෙවල් ඇතුලේ කුණු ජරාවල් හම්මෝ මම දැන් tv බලල නෑ අවුරුදු දෙකකින් විතර. වැඩක් නෑ බන් ලංකාවේ මිනිස්සුන්ගේ රසඥතාවය බල්ලට ගිහින් තියෙන්නේ. මොනා වෙලාද මන්දා. හරිම දුකයි ඉතින්. ඒක නැතිමිනිහෙක්ට ලොවෙත් මානසික සතුටක් නෑ. 🙁
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    ඒ කාලේ කතා මාර තාත්විකයි බන්.හිතා ගන්න බෑ අපිට මොකද උනේ කියලා :(
    දැන් තියෙන්නෙ ඩස්පයොන්ගෙ teledrama තව ඩස්ප ජරාව කොපි කරලා ගහන ජරා teledrama ඒවගෙ රගපාන්නෙත් powder බබාලා ITN එක දැන් හොදයි.

    හරි ලස්සනයි මේ කතාව. 2000 හෝ 1999 ගිහිල්ලා තියෙන්නේ ටීවී එකේ. ඩිලානි අබේවර්දන මාර ලස්සනයි ඒ කාලේ. ඒකි අන්ඩද්දී මටත් ඇඩෙනවා. :(



    ------ Post added on Apr 30, 2024 at 11:55 AM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,914
    1
    60,876
    113
    Mother Earth
    ❌❌Boycott සිරස TV❌❌
    ❌❌Boycott සිරස TV❌❌
    ❌❌Boycott සිරස TV❌❌
    ❌❌Boycott සිරස TV❌❌
    ❌❌Boycott සිරස TV❌❌
    ❌❌Boycott සිරස TV❌❌
    ❌❌Boycott සිරස TV❌❌
    ❌❌Boycott සිරස TV❌❌
    ❌❌Boycott සිරස TV❌❌
    ❌❌Boycott සිරස TV❌❌
    ❌❌Boycott සිරස TV❌❌
    ❌❌Boycott සිරස TV❌❌
    ❌❌Boycott සිරස TV❌❌
    ❌❌Boycott සිරස TV❌❌
    ❌❌Boycott සිරස TV❌❌
    ❌❌Boycott සිරස TV❌❌
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සුපිරි. මම කතාවක් බලන්න ගත්තොත් ඒ කතාවේ ගස් කොළන් සහ අවට පරිසරය පෙන්නන්නේ නැත්ම් ඒ කතාව බලන්නේ නෑ. මම දැනටත් හිතුනොත් සමහර වෙලාවට පරණ කෝපි කඩේ episode බලනවා. ඒව මරු. අර ගැමි පරිසරය පෙන්නනකොට දාන music එකත් පට්ට. කතාව ඇතුලේ ජීවත් වෙනවා වගේ. සිරසේ යන කතා අරන් බලපන් තනිකර ගෙවල් ඇතුලේ කුණු ජරාවල් හම්මෝ මම දැන් tv බලල නෑ අවුරුදු දෙකකින් විතර. වැඩක් නෑ බන් ලංකාවේ මිනිස්සුන්ගේ රසඥතාවය බල්ලට ගිහින් තියෙන්නේ. මොනා වෙලාද මන්දා. හරිම දුකයි ඉතින්. ඒක නැතිමිනිහෙක්ට ලොවෙත් මානසික සතුටක් නෑ. 🙁
    ටීවී එක එලියට අරන් ගහක් යට තියලා බැලුවත් මොකද........ :unsure: :love2:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පිස්සුද බං ඉන්ගම්මාරුව කියන්නේ පට්ට කතාවක්. ඒකෙ එක එක සතියට ගියේ එක එක කතා. මාරම ලස්සනයි
    oyage meh comment eka ta kalin mam dapu comment eke mam kiwa aai ee kiyala..

    itn eke pahu giya kaale cup gahapu weekend natti tika yt eken balanna.. waradak naa hoda mattame thiyenawa....

    giri dewi
    thanamalwila kollek
    eya dan badala
    kodi gaha yata
    kubiyo

    tawa set ekak thiye... mata nam mathak wenne naa.. fb eke hiti gaman natti set ekema image share wenawa... dakka weleka thread eke daannan...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,914
    1
    60,876
    113
    Mother Earth
    ටීවී එක එලියට අරන් ගහක් යට තියලා බැලුවත් මොකද........ :unsure: :love2:
    bonk-doge.gif
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,932
    2,063
    113
    In my opinion, it was the people themselves who wanted a change from the monotonous life style back then.

    Eg Sirasa FM

    True there were few good teledramas but in general there wasn't much to do.

    With the internet coming into Sri Lanka, people got to know what happens in the developed world.

    Would you live in a time frame, where there are only 2 tv channels as the sole entertainment?
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ලෝකෙ අනිත් රටවලත් මෙහෙම ද දන්නෑ නේ. ඉස්සර ඔෂීන් පෙන්නුව ජපානෙ දැන් මොනවද යන්නෙ. ඉස්සර ස්පෙල්බයින්ඩර් පෙන්නුව ඔස්ට්‍රේලියාවෙ දැන් මොනවද යන්නෙ. ඊට වඩා හොඳයිද නරකයිද
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    තාක්සනේ දියුණව බන් හේතුව
    දැන් උඹ කැමතිද අද එකකොටසක් බලලා තව සතියකින් තව කොටසක් බලන්න
    දැන් අපිට හිතෙන්නේ එක ටයිම් වේස්ට් එකක් කියලා
    ඒ කියලා කොටස් 50න් විතර නවත්තන්න පුළුවන්ද? බෑ. එතකොට හදන එවුන්ට ලාභ නෑ. කුඹියෝ වගේ අයිටම් වලට නම් ඒක අදාල නැ.
    ඉතිම් නාට්‍ය හදන එවුන්ට මෙගා වලට යන්න වෙනවා
    මෙගා වල කොටස් 1000ක් විතර යද්දි පට්ට අර්ථාන්විතව හැම කොටසක්ම හදන්න පුළුවන්ද කොටස් 50කින් විතර ඉවර වෙන නාට්‍යයක වගේ
    බෑ. කොහෙත්ම බෑ.
    පාරේ ඇවිදන් යන එවා කඩේට බඩු ගන්න යන එවා, වැදගත්ම නැති කතා බහ මේ හැම දේම දාන්න වෙනවා කතාව දිග් ගස්සන්න
    අනික දැන් ඕඩියන්ස් එක (බහුතරය) හොයන්නේ අර්ථය නෙමේ ඒ වෙලේ ආතල් එක
    පීක් ටයිම් වල ටීවි එකට දා ගන්න නම් ඕඩියන්ස් එක ඉල්ලන දේ දෙන්න වෙනවා
    මේ හැම දේම එක්ක තමා ඔය කියන දේවල් තීරණය වෙන්නේ
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මට නම් මේ රට පාලනය කරල මේ රට හිගමනට ඇදල් දැම්ම පාලකයොයි, මේ රටේ මිනිස්සු තුල ඉතුරු වෙලා මොනයම් හෝ රසඥතාවයක් හා සංස්කෘතියක් ඉතුරු වෙලා තිබ්බනම් අන්තිමට ඒකත් නැතිකල මීඩියාකරයො එක්කයි පුදුමාකාර තරහක් කේන්තියක් තියෙන්න. මේ කාලකන්නි ඔක්කොම එකතු වෙලා මේ රටයි මිනිස්සුන්වයි හැමපැත්තකින්ම ටිකෙන් ටික ඇගටපතට නොදැනී විනාශම කරල දැම්ම 😣
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,503
    3,891
    113
    හරි ලස්සනයි මේ කතාව. 2000 හෝ 1999 ගිහිල්ලා තියෙන්නේ ටීවී එකේ. ඩිලානි අබේවර්දන මාර ලස්සනයි ඒ කාලේ. ඒකි අන්ඩද්දී මටත් ඇඩෙනවා. :(


    kathawe nama danne nathuwa hitye
    podi kale baluwa mathaka tibuna
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඉස්සර ගිය කතා එකකට එකක් වෙනස් වගේම රඟපෑම් මාරම තාත්විකයි. දැන් වගේ අම්මා කවුද දුව කවුද කියලා හොයාගන්න බැරි එකම අච්චුවෙ බඩවැල් වගේ දිග අගක් මුළක් නැති විකාර වගේ නෙවෙයි.
    ඔව් එක ඇත්ත. ඒ මියුසික් ඇහෙද්දී මවිල් කෙලින් වෙනවා ඒවා පට්ට. දඩුබස්නමනය අම්මෝ පිස්සු කොර. දැන් තියෙන ගවුම් කතා වලට වඩා පට්ට
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    හරි ලස්සනයි මේ කතාව. 2000 හෝ 1999 ගිහිල්ලා තියෙන්නේ ටීවී එකේ. ඩිලානි අබේවර්දන මාර ලස්සනයි ඒ කාලේ. ඒකි අන්ඩද්දී මටත් ඇඩෙනවා. :(


    කෝ බන් 8 එපිසෝඩ්?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපේ පොඩි කාලේ නම් ඉතා උසස් නිර්මාණ බලන්න ලැබුනේ. ලොකු වාසනාවක් ඒක නම් ඇත්තටම.
    ඒක බලන එකා අනුව තිරණය වෙන්නේ. දෙවැනි ඉනිම කියන්නේ අද කාලේ උන්ට උසස් නිර්මාණ