හරි ලස්සනයි මේ කතාව. 2000 හෝ 1999 ගිහිල්ලා තියෙන්නේ ටීවී එකේ. ඩිලානි අබේවර්දන මාර ලස්සනයි ඒ කාලේ. ඒකි අන්ඩද්දී මටත් ඇඩෙනවා. 




ඊට කලින් සිරස තමා දාමිනි, මහගෙදර එහෙම පෙන්නලා ඉන්දියන් එව්වා වලින් කෑවේ ලංකාවේ ටෙලිනාට්‍ය. පස්සේ itn එකේ පබා වගේ එව්වා තමා.Paba neda lankawe teledrama industry eka kawe. Mata thama mathakai Amma paba balanawa
පබා කියන්නේ කොච්චර අඩු කුලේ ජරාවක්දඊට කලින් සිරස තමා දාමිනි, මහගෙදර එහෙම පෙන්නලා ඉන්දියන් එව්වා වලින් කෑවේ ලංකාවේ ටෙලිනාට්‍ය. පස්සේ itn එකේ පබා වගේ එව්වා තමා.
එහෙම බැලුවොත් මහේෂ් සත්සර මද්දුමාරච්ච් ගේ නාට්ටි සෙට් එකම ඒ වගේ බන්... මුතු කිරිල්ලි, පබා, තව ලොට් එකක් ආවේ...Paba neda lankawe teledrama industry eka kawe. Mata thama mathakai Amma paba balanawa
ඊට කලින් සිරස තමා දාමිනි, මහගෙදර එහෙම පෙන්නලා ඉන්දියන් එව්වා වලින් කෑවේ ලංකාවේ ටෙලිනාට්‍ය. පස්සේ itn එකේ පබා වගේ එව්වා තමා.


පබා කියන්නේ කොච්චර අඩු කුලේ ජරාවක්ද
හැබැයි දැන් තියෙන ඒවා එකක් බැලුවම ඒක masterpiece එකක්
හිතපන්කෝ ඉතින් තත්වේ
dan tv channelma keeyak tyenawada. e hama ekema yanawnae katha. nam wath mathaka nane. balannewath nane minissu. channel wadi weddi quality adu wuna.එහෙම බැලුවොත් මහේෂ් සත්සර මද්දුමාරච්ච් ගේ නාට්ටි සෙට් එකම ඒ වගේ බන්... මුතු කිරිල්ලි, පබා, තව ලොට් එකක් ආවේ...
මට නම් හිතෙන්නේ ඒ ඔක්කොමටම වඩා ස්ටාර්ට් එකක් ගත්තේ රුපවාහිනියේ ගිය අර වතු කතාව.... එක නම් හදපු වත්තක් ද කොහෙද නට්ටියටම.... ඉන්ගම්මාරුව නේද එකේ නම.... පබා කියන්නේ ඉන්ගම්මාරුවේ අප්ඩේට් වර්ෂන් එකක්...
------ Post added on Apr 30, 2024 at 1:30 AM
පබා වගේ මෙලෝ රහක් නැති ගොබ්බ කතාවක් එක්ක ඉන්ගම්මාරුව වගේ සෑහෙන හොද ටෙලි ඩ්‍රාමා එකක් කම්පෙයාර් කරන එකනම් සෑහෙන වැරදියි. ඉන්ගම්මාරුවෙ ගියෙ ඒකාංගික කතා ටයිප් එකේ එපිසෝඩ් එකම වතු පරිසරේකට පසුබිම් වුණාට. අනික ඉන්ගම්මරුවෙ ලොකු එපිසෝඩ් ගාණක් තිබ්බෙත් නෑ මතක විදිහට. පට්ට cast එකකුත් හිටියා.මට නම් හිතෙන්නේ ඒ ඔක්කොමටම වඩා ස්ටාර්ට් එකක් ගත්තේ රුපවාහිනියේ ගිය අර වතු කතාව.... එක නම් හදපු වත්තක් ද කොහෙද නට්ටියටම.... ඉන්ගම්මාරුව නේද එකේ නම.... පබා කියන්නේ ඉන්ගම්මාරුවේ අප්ඩේට් වර්ෂන් එකක්...
------ Post added on Apr 30, 2024 at 1:30 AM
චැනල් නෙමෙ බන් ප්‍රශ්නේ මුන්ගේ කොලිට් මේන්ටේන් එකක් නෑ.... සතියේ දවස් 5 එකම හුචක්කුවක් පෙන්නවා.... ඉතින් බලන්න හිතෙනවද... ඒ වගේ ම තම ප්රෝදක්ෂන් එකත් ඔහේ යනවා... පැය 2 ට ගහනවා කියල තම කියන්නේ. එදා දවසේ කොටස..... අර සුදා ගේ ද කොහෙද චැනල් එකක පරණ නළුවෙක් කිව්වා සීන් එක... මේ පහල වීඩියෝ එකේ ද කොහෙද කිවේ....dan tv channelma keeyak tyenawada. e hama ekema yanawnae katha. nam wath mathaka nane. balannewath nane minissu. channel wadi weddi quality adu wuna.
පබා වගේ මෙලෝ රහක් නැති ගොබ්බ කතාවක් එක්ක ඉන්ගම්මාරුව වගේ සෑහෙන හොද ටෙලි ඩ්‍රාමා එකක් කම්පෙයාර් කරන එකනම් සෑහෙන වැරදියි. ඉන්ගම්මාරුවෙ ගියෙ ඒකාංගික කතා ටයිප් එකේ එපිසෝඩ් එකම වතු පරිසරේකට පසුබිම් වුණාට. අනික ඉන්ගම්මරුවෙ ලොකු එපිසෝඩ් ගාණක් තිබ්බෙත් නෑ මතක විදිහට. පට්ට cast එකකුත් හිටියා.
මට නම් හිතෙන්නේ ඒ ඔක්කොමටම වඩා ස්ටාර්ට් එකක් ගත්තේ රුපවාහිනියේ ගිය අර වතු කතාව.... එක නම් හදපු වත්තක් ද කොහෙද නාට්ටියටම.... ඉන්ගම්මාරුව නේද එකේ නම.... පබා කියන්නේ ඉන්ගම්මාරුවේ අප්ඩේට් වර්ෂන් එකක්...
------ Post added on Apr 30, 2024 at 1:30 AM
හරි ලස්සනයි මේ කතාව. 2000 හෝ 1999 ගිහිල්ලා තියෙන්නේ ටීවී එකේ. ඩිලානි අබේවර්දන මාර ලස්සනයි ඒ කාලේ. ඒකි අන්ඩද්දී මටත් ඇඩෙනවා.
මොනවද යකෝ මේ කියන්නේ?අනේ මේ හෙසාන්. ඩිලානිගේ දුවත් දීග ගිහින්. උඹ අඬ අඬ හිටපං.
දැමිණි නෙවයි බන් අර ශාන්ති කියන එකෙන් විනාසේ පටන් ගත්තේ..ඊට කලින් සිරස තමා දාමිනි,
ලංකාවෙ ටෙලි නාට්‍ය නම් අවුරුදු ගාණක ඉදන් බලන එක සම්පූර්ණෙන්ම නවත්තලා තියෙන්නෙ.මම අදහස් කරේ බන් ඒ වගේ නාට්ට් වල ලොකුවට හිතන්න දෙයක් නෑ කියන එක... දෙකම එකම වගේ මොඩල් එකට ගියේ... කොපි කඩේ උනත් ඒ ට්‍රැක් එකේම තමයි යන්නේ.... උබගේ මනසට එක්සයිස් එකක් නෑ ඕක බැලුවාට... fb එකේ උඩ පහල යන ගමන් සද්දේ ඇහුනත් තේරෙනවා වෙන්නේ මොකක් ද කියලා... අන්න එහෙම දෙයක් මම කිවේ... හැබැයි ටික කාලෙකට කලින් ගිය අර ශලිනි කප් ගහපු නාට්ටිය බලපන් පුළුවන් නම් කොටස් 5 විටර අත් හැර ලා... උබට තේරෙන්නේ නෑ මොකක් ද වෙන්නේ කියල ටික දවසක් යනකන්...
මොනවා වුණත් ඉන්ගම්මාරුව, අන්දර වැට, සත්සර රංගන වගේ ටෙලි ඩ්‍රාමාස් ඒකාංගික කතා තිබ්බ එපිසෝඩ් විදිහට ගිය නිසා ඒවයෙ කතාවල ලොකු විවිධත්වයක් තිබ්බා. ඉස්සර වගේ එක ස්ටෝරි එකක් ෆෝකස් කරගෙන ඒ කතාව පුරාවටම බලන ඕඩියන්ස් එකේ අටෙන්ෂන් එක කතාවට යොමු වෙන විදිහට ලියන්න පුළුවන් තිර රචකයොයි, ඒ වගේ screenplay එකක් ලිව්වත් ඒක ගාණට බැලන්ස් කරගෙන ඩිරෙක්ට් කරන්න පුළුවන් ඩිරෙක්ටර්ස්ලයි ලංකාවෙ දැන් ඇත්තෙම නැති තරම්. මනෝකාය, දඩුබස්නාමානය වගේ ටෙලි නාට්‍ය ළගටවත් එන්න පුළුවන් ටෙලි ඩ්‍රාමාස් ඊට පස්සෙ හැදුනද? "එදාවේල ටුවර්ස්" ටෙලි නාට්‍ය කලාවක් දැන් ලංකාවෙ තියෙන්නෙ.