ඉස්සර කපුටා ඩොට් කොම් එක මතකද උබලට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    කියල උඹ හිතං ඉන්නව.. හැබැයි ඇත්තටම මැඩ වෙන්නෙ කවුද කියල රටටම පේනව 😂🤌
    හම්ම් හ්ම්ම් රටම එළකිරි එක කියලා හිතාගෙන ඉන්න පොරක් 😂😂
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    මොකක් හරි සිංහල Chat වෙබ් සයිට් එකක් තිබ්බා Chat Room තියෙන
    මම Chat Room වලට ගිහිල්ලා කොල්ලො අන්දනවා කෙල්ලෙක් වගේ පස්සේ උන්ට කුණුහරපෙන් අම්මා තාත්තා මතක් කරලා බනිනවා 😂😂😂
    උබ ලජබටේ එකෙක්ද?
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ඕක හැදුවේ නිරංජන් මීගම්මාන තාම සයිට් එක තියනවා.
    එදා මෙදා තුර තාම ඇක්ටිවු තියන්නේ එළකිරිය තමයි.
    ඒ කාලෙට ටිකක් ගිහින් එන්න තියනවා නම් මරු
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    කපුටගෙ ගෑනි තමා අපිට IT ඉගැන්නුවෙ පොඩි කාලෙ, දැන්නම් retired ද කොහෙද

    කපුටගෙ ගෑනි තමා අපිට IT ඉගැන්නුවෙ පොඩි කාලෙ, දැන්නම් retired ද කොහෙද
    ගෑනියි මිනිහයි දෙන්නම IT වැඩ්ඩො, පොඩි උන්ට ටෙක් උගන්නනම තමා කපුටත් ට්‍රයි කරේ ඒ කාලෙ ඉදන්ම. මන් fb එකේ msg කරා පොරට 2016 විතර. එලකිරි පොරක්
    ------ Post added on Oct 19, 2025 at 5:04 PM