ඉස්සර කාලෙ ලොක්කෝ
ඉස්සර කාලෙ ලොක්කෝ ජැන්ඩියට දැල් බැනියම එක්ක සරම ඇඳලා දාපු බෙල්ට් එක උබලට මතකද? කහපාට පොකට් දෙකක් තියෙන කළු බෙල්ට් එක? දැන් ඒව ගන්න තියෙනවද? මොකක්ද බන් ඒකට කියන නම