ඉස්සර කාලේ සින්දු

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    903
    686
    93
    ඉස්සර කාලේ සින්දු වල එළකිරි ඩොට් කොම් කියල කියන්නේ කොහොමද බන්? මේකේ කව්ද ඒවාට ස්පොන්සර් කලේ? කිරියේ අතීතය ගැන දැනගන්න ඕනේ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම දන්න විදියට සමහර මියුසික් වීඩියෝස්, ඕඩියෝස් ඔ‍ෆිසියලි එළකිරියෙන් තමා රිලීස් කරේ, ඒ කාලෙ Youtube කියල එහෙම සීන් එකක් තිබ්බෙ නෑ..මේ අකවුන්ට් එක හැදුවෙ සින්දු ඩවුන්ලෝඩ් කරන්ඩම තමා 💛

    තව මේ වගේම සයිට් එකක් තිබ්බ gallezone.lk කියල.