ඉස්සර කාලේ

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මචන්ල ඉස්සර මේ සින්දු උබලට මතකද? මන් මේව ඒ දවස් වල ඩවුන්ලොඩ් කරේ ඩයල් උප් කනෙක්ශන් එකකින්. ඕඩියො එක ගන්ඩම පෑය ගනක් ගියා. :P:baffled:

    මේව අහද්දි ඒ කාලෙ මතක් වෙනව බන්. :yes::yes::dull:












     
    • Like
    Reactions: Ithika mithika