ඉස්සර කිරියෙන් අප්ලෝඩ් කරපුවා❤️❤️❤️

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉස්සර කිරියෙන් තමයි ගොඩක් සිංදු මියුසික් වීඩියෝ සෝශල් මීඩියා වලට අප්ලෝඩ් කරේ කියලා කට්ටියට දැන් අමතකත් ඇති. මේ ඒ වගේ සිදුවක් කිරියෙන් අරන් වෙන චැනල් එකකින් දාලා. චැනල් එකේ නම දැක්කම නම් හිනා යනවා😂😂😂
    අහලා පොඩ්ඩක් අතීතෙට ගිහින් එමු😊

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,403
    1
    17,169
    113
    −273.15°C
    The Dude Dancing GIF by The Dude Perfect Show
     
    • Love
    • Like
    Reactions: NRTG and iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    යකෝ මේක

    ඉස්සර අකලංකයා පබාව පැද්දා කියන එක ප්‍රසිද්ධ රහසක්

    ඉස්සර අකලංකයා පබාව පැද්දා කියන එක ප්‍රසිද්ධ රහසක්

    ------ Post added on Jun 2, 2024 at 9:06 AM
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    නාකි අනාත මිටි තට්ට කළුවො ඇවිත් අපි ඒකාලෙ ආවේ සින්දු download කරන්න කියල වැලලෙන්න හදන thread :lol:
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    ඉස්සර අපේ GT ලොක්කත් හිටියා සින්දුවක. මතක් වුණොත් දාන්නම්.

    හම්බුණා. මේ සින්දු කියන්නෙ GT. නුවණ්. සින්දුව කියන්නෙ රඟපාන්නෙ දෙන්නම GT ලොක්කා.
     
    Last edited:

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    988
    113
    අතරමග
    මේ ලඟදී දවසක පරණ hard එකක තිබිලා කිරියෙන් බාපු හෙන වීඩියෝ සෙට් එකක් හම්බුනා. එක සැරයක් බලල මකල දැම්මා. හෙන low resolution. ඒ කාලේ පණ දාගෙන බාපුවා.

    ඉස්සර අපේ GT ලොක්කත් හිටියා සින්දුවක. මතක් වුණොත් දාන්නම්.
    අඩෝ එහෙම සීන් එකක් මතක නෑනේ. අර elakiri.com කියලා කෑ ගහන්නේ ඌ ද?
    ------ Post added on Jun 2, 2024 at 10:12 AM
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,693
    2,789
    113
    මේ ලඟදී දවසක පරණ hard එකක තිබිලා කිරියෙන් බාපු හෙන වීඩියෝ සෙට් එකක් හම්බුනා. එක සැරයක් බලල මකල දැම්මා. හෙන low resolution. ඒ කාලේ පණ දාගෙන බාපුවා.

    අඩෝ එහෙම සීන් එකක් මතක නෑනේ. අර elakiri.com කියලා කෑ ගහන්නේ ඌ ද?
    ------ Post added on Jun 2, 2024 at 10:12 AM
    ඒ කෑ ගහන්නෙ tintin123
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,939
    1,429
    113
    Live in EARTH
    මේ ලඟදී දවසක පරණ hard එකක තිබිලා කිරියෙන් බාපු හෙන වීඩියෝ සෙට් එකක් හම්බුනා. එක සැරයක් බලල මකල දැම්මා. හෙන low resolution. ඒ කාලේ පණ දාගෙන බාපුවා.

    අඩෝ එහෙම සීන් එකක් මතක නෑනේ. අර elakiri.com කියලා කෑ ගහන්නේ ඌ ද?
    ------ Post added on Jun 2, 2024 at 10:12 AM
    e kagahanne KIDO

    menna ma artist

    Last edited: