ඉස්සර කිරියෙ Exclusive Music Releases පවා තිබ්බ ද? 😳

Lupine Solus

Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    මං හිතුවෙ ඉස්සර කිරියෙන් Music Download කරන්න විතරයි පුළුවන් කියලා. මේ Videos ටික බලපන්කෝ. අහම්බෙන් වගේ සෙට් වුනේ. කිරියෙ වෙනම Production Studio එකක්ම තිබිලනේ.



     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    ඔව්! ඉස්සර හබැයි ප්‍රසිද්ද music.lk එක.​

    මේකේ Download කරන්න Register වෙන්න එහෙම ඕනි. ඒ නිස ගොඩක් අය දන්නේ නැ කරන්න.​

    හැබැයි සුපිරි සිංදු ඔක්කොම Release මුලින්ම වුනේ මේකේ.​

     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    music.lk thami issrama gallezone. mathakada

    ඔව් ඔව්. මම කිව්වේ දැන් නම.​

    එකයි තව මොකක් හරි තිබ්බා. එකාත් music.lk වුණා පස්සේ.​

    තව Helanada කියලා එකකුත් තිබ්බා.​

     
    • Like
    Reactions: Lupine Solus