ඉස්සර දිග සහ පරිමාව

udaraf850

Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    ඉස්සර දිග සහ පරිමාව

    ඉස්සර දිග සහ පරිමාව මැන්නෙ මෙ ඒකක වලින්

    දිග

    යාර 22 - දම්වැල් 1
    දම්වැල් 10 - පරලොම් 1
    පරලොම් 8 - හැතැප්ම 1
    යාර 1 760 - හැතැප්ම 1
    අඩි 5 280 - හැතැප්ම 1
    බඹ 880 - හැතැප්ම 1
    බඹ 1 - අඩි 6
    වියත් 2 - රියන් 1
    වියත් 1 - අඟල් 9
    අඩි 1 1/2 - රියන් 1
    රියන් 2 - යාර 1


    පරිමාව
    ජිල් 4 - පයින්ට් 1
    පයින්ට් 2 - ක්වාට් 1
    ක්වාට් 4 - ගැලුම් 1
    බෝතල් 6 - ගැලුම් 1


    වටිනවනම් REP / Comments :yes::yes::yes:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ela
    bump.gif