ඉස්සර නුඹයි.. දැන් උඹයි

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඉස්සර නුඹයි.. දැන් උඹයි

    අම්මියි ඩැඩායි ඇරුනම..
    ඉස්සර නුඹ මං ගැන හිතුව තරමට.. මටවත් හිතුනෙ නෑ මං ගැන හිතන්නට..
    යන්තමින් තෙමුනත් පින්නට.. දොස් කිව්ව හැටි මතකයි කෝල් කර කර..
    ලාවට කැස්ස හැදුනම, ඒ කැස්ස හොඳ උනෙත් නුඹෙ බැනුම් අහලම..
    ඇයි උණක් හැදුනම උණ හොඳ කළෙත් ඔයාමයි කෝල් කරලම..
    පෙලක් රෑ ලේට් වී ගෙදර එනකොට, ඔයත් බලං හිටියනෙ කන්නෙ නැතුවම..
    ඇයි තව.,
    යාළුවොත් එක්ක බිව්වම, වෙරි හින්දුවෙත් ඔයාමනෙ අඬලම..
    ඒ මොක උනත් 'කාලය' ගෙවුනේ අපට නොදැනිම..
    දැන් දැන් නැවතුනත් මේ මගෙ හුස්ම, හිනාවෙන්නෙත් ඔයාමයි අහක බලාගෙන..
    මේවා හිති හිතී මට බය නවතීද මගෙ හදවත...


    •::ඨාකුර්::• || කාලය මැව් වෙනසක අරුමේ..
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    නුඹ නාදන් අපට පිස්සු.
    :baffled::P

    අම්මියි ඩැඩායි ඇරුනම..
    :D

    ඒත් තවම අම්මයි තාත්තයි උඹ ලඟනේ, සතුටු වෙයන්....
    ඒක ඇත්ත:yes:
    1.gif


    hamadaamath wage ela kawiyath .Bohoma sthoothy takurz
    තෑන්ක්ස් ඩ්‍රීම්ස්
    1.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මයි තාත්තයි ලඟ ඉන්නවනේ මචං.. :D
    අන්තිමට දුක බෙදාගන්න ඉන්නෙ ඒ දෙන්නා තමා..

    මොකෝ ටෝක් සෙක්ෂන් එකේ දැම්මෙ.. උඹගෙ නිසඳැස් නම් අනිවා මං ඉස්සර ඉඳන්ම කියවනවා..:love:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සොදුරිය කාලය කොතරම් දරුණුද ?:yes::yes:

    niyamai niyamai...thawa thawa liyanna liyanna:D:D