ඉස්සර නුඹයි.. දැන් උඹයි
අම්මියි ඩැඩායි ඇරුනම..
ඉස්සර නුඹ මං ගැන හිතුව තරමට.. මටවත් හිතුනෙ නෑ මං ගැන හිතන්නට..
යන්තමින් තෙමුනත් පින්නට.. දොස් කිව්ව හැටි මතකයි කෝල් කර කර..
ලාවට කැස්ස හැදුනම, ඒ කැස්ස හොඳ උනෙත් නුඹෙ බැනුම් අහලම..
ඇයි උණක් හැදුනම උණ හොඳ කළෙත් ඔයාමයි කෝල් කරලම..
පෙලක් රෑ ලේට් වී ගෙදර එනකොට, ඔයත් බලං හිටියනෙ කන්නෙ නැතුවම..
ඇයි තව.,
යාළුවොත් එක්ක බිව්වම, වෙරි හින්දුවෙත් ඔයාමනෙ අඬලම..
ඒ මොක උනත් 'කාලය' ගෙවුනේ අපට නොදැනිම..
දැන් දැන් නැවතුනත් මේ මගෙ හුස්ම, හිනාවෙන්නෙත් ඔයාමයි අහක බලාගෙන..
මේවා හිති හිතී මට බය නවතීද මගෙ හදවත...
•::ඨාකුර්::• || කාලය මැව් වෙනසක අරුමේ..