ඉස්සර පන්නන්ඩ හැදුවෙ
උඹලට මතකද ජනාධිපවරණෙට කලිං පොදු අපේක්ෂකය කවුද කියල හෙන කතාවක් ගියා. කොහොමෙන් කොහොම හරි පොදු අපේක්ෂකයා වුණේ මෛත්‍රීපාල මහත්තය..
එදායින් පස්සෙ සන්ධානෙ එවුං මෛත්‍රීපාලට දාපු කැපිලි කොහොමද? පක්ෂෙනුත් නෙරපන්ඩ හැදුවෙ..
මතකද බල්ටි දයා කියපුව, “හිටං හිටං අන්තිමට හිටං තමා අපිට ඉන්ඩ වෙන්නෙ..“
ඊයෙ මෛත්‍රීපාල ජනාධිපතිතුමා ලංකාවට ආවම කොහොමද කට්ටියගෙ මූණූ ටික. ජනාධිපති ළඟින්ම හිටියෙ එස් බී.. දයාසිරිගෙ මූණ කොහොමද ? පැණි බේරෙනව..
මම ඇමතිකං බලාපොරොත්තු වෙන්නෑ කියපු දයාසිරි, පස්සෙ කිව්ව “දන්නෙම නෑ මට ඇමති කමක් ලැබිල“
ඉස්සර එපා වුණු මෛත්‍රීපාලව, දැං කට්ටියට ඕන වෙලා තියෙන්නෙ තමන්ගෙ කරගන්ඩ..
මේක අපේ ජීවිතවලටත් අදාලයි බොලව්.. උඹල වටේ යාලුවො ගොඩක් ඉන්නකොට හිතන්ඩ එපා, මට මෙයාල හරි ආදරෙයි කියල.. එයාල උඹ ගාව ඉන්නෙ උඹට තියෙනකං විතරයි.. උඹට බැරි වුණ දාට ඔය එක බල්ලෙක්වත් නෑ.. එහෙමයි මේ ලෝකෙ හැටි..

Last edited: