ඉස්සර පියාඹපු City of Anuradhapura

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
TWA (Trans world Airline) කියන්නේ ඒ කාලේ ඇමෙරිකාවේ ප්‍රමුකතම සමාගමක්.. එයාල මුලින්ම ලන්කාවට ඩිරෙක්ට් ෆ්ලයි කරනවා කියලා ඇඩ් කරපු පේපර් ඇඩ්වටීස්ට්මන්ට් එක තමා මේ. ඒ කාලේ ලන්කාව හොද ටුවරිස්ට් ප්ලේස් එකක්.

sl4qwj.jpg
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔ්ක උනේ ලන්කාවෙදි. 1986 විතර. කොළඹ ඉදන් මාලේ යන්න තිබ්බ ෆලයිට් එක. කොහොමහරි ෆලයිට් එක ඩිලේ වෙලා බෝම්බෙ පිපිරැනේ කටුනායකදි. කීප දෙනකේ මැරැනා මන් දන්න විදියට.

:yes::yes::yes:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
31523gl.jpg

'Maha Devi' the great goddess in the sky
මේක ලොක ගුවන් ඉතිහාසේ වැදගත් ප්ලේන් එකක්. මේ ප්ලේන් එක තමයි ලන්කාවේ ඉදන් ඔස්ට්‍රිලියාවට ඩිරෙක්ට් ෆ්ලයි කරපු එකම ප්ලේන් එක. ඒ කාලේ හැටියට මෙච්චර දුර ගමනක් බොහොම අසාමාන්යයි. මේකේ විශේශය තමයි මේ ප්ලේන් එකේ ගමන් කරන මගීන්ට ඉර උදාව දෙපාරක් බලගන්න පුලුවන්.. ඒ නිසාම මේ ප්ලේන් එකට නම තියන්නේ "Double Sun Rise" කියලා..

දෙදහේ මුල් කාලේ කොන්ටාස් කියන ඔස්ට්‍රිලියානු ගුවන් සමාගමේ එන්ටටේන්ට්මන්ට් මූවී ලිස්ට් එකේ මේ ප්ලේන් එක ගැන කරපු ඩොකියුමන්ට්‍රියක් තිබුනා. ඔන්ලයින් තියනවද දන්නේ නැ..

මේ ගුවන් ගමන ඔස්ට්‍රිලියාවට හුගක් වැදගත්, එන්ගලන්තේ ඉදන් ඔස්ට්‍රිලියා යන්න පුලුවන් ලේසිම මාර්ගයක් මේක. අද මේවා කොහේ තියනවද දන්නේ නැ. ඉස්සර ලන්කාව වානිජමය කේන්ද්‍රයක්..
 
Last edited:

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙම බලනකොට දැන් ලංකාවේ ගුවන් සේවය නිකං අතඇරලා දාල තියනව වගේ හිතෙන්නේ. :dull: නිකන් ඕනවට එපාවට තියෙනව වගේ
    මචං එයාලංකා එක ඉතාලිය එක්ක ඍජු ගුවන් වාර තියනව නේද? මම නම් අහල තියන්නේ තියනව කියලා. වෙන රටවල ඉදන් එන අය දැනටත් ශ්‍රී ලංකන් එයා එකේ වැරැද්දක් කියන්නෙ නෑ.

    විස්තර බෙදාගත්තට ස්තූතී. නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.
     
    ඔව් මට ඒක අමතක උනා.. ඉතාලියට තියනවා.. මිලාන් මල්පෙන්සා එයාර්පොට් එකට් යනවා. කාලයක් රොම් ගියා. දැන් යනවද කියලා හරියටම දන්නේ නැ..

    දැන් ශ්‍රී ලන්කන් එකට තියෙන්නේ කුඩම්මගේ සැලකිලි. පාඩුවට වඩා වන්චාව වැඩියි. නැත්තම් ආසියාවේ හොදම ගුවන් සේවයක් එයාර් සිලොන්, එයාර් ලන්කා එක..
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    31523gl.jpg

    'Maha Devi' the great goddess in the sky
    මේක ලොක ගුවන් ඉතිහාසේ වැදගත් ප්ලේන් එකක්. මේ ප්ලේන් එක තමයි ලන්කාවේ ඉදන් ඔස්ට්‍රිලියාවට ඩිරෙක්ට් ෆ්ලයි කරපු එකම ප්ලේන් එක. ඒ කාලේ හැටියට මෙච්චර දුර ගමනක් බොහොම අසාමාන්යයි. මේකේ විශේශය තමයි මේ ප්ලේන් එකේ ගමන් කරන මගීන්ට ඉර උදාව දෙපාරක් බලගන්න පුලුවන්.. ඒ නිසාම මේ ප්ලේන් එකට නම තියන්නේ "Double Sun Rise" කියලා..

    දෙදහේ මුල් කාලේ කොන්ටාස් කියන ඔස්ට්‍රිලියානු ගුවන් සමාගමේ එන්ටටේන්ට්මන්ට් මූවී ලිස්ට් එකේ මේ ප්ලේන් එක ගැන කරපු ඩොකියුමන්ට්‍රියක් තිබුනා. ඔන්ලයින් තියනවද දන්නේ නැ..

    මේ ගුවන් ගමන ඔස්ට්‍රිලියාවට හුගක් වැදගත්, එන්ගලන්තේ ඉදන් ඔස්ට්‍රිලියා යන්න පුලුවන් ලේසිම මාර්ගයක් මේක. අද මේවා කොහේ තියනවද දන්නේ නැ. ඉස්සර ලන්කාව වානිජමය කේන්ද්‍රයක්..

    සිංගප්පූරැව කෙලියා අපිට.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් මට ඒක අමතක උනා.. ඉතාලියට තියනවා.. මිලාන් මල්පෙන්සා එයාර්පොට් එකට් යනවා. කාලයක් රොම් ගියා. දැන් යනවද කියලා හරියටම දන්නේ නැ..

    දන්න විදිහට දැන් රෝම් යන්නෙ නෑ :dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    415764_10151203532273482_1639821414_o.jpg

    මේක ඩග්ලස් ඩීසී 4 වර්ගයේ එකක්.. ලන්කාවේ මේකට නම තියලා තිබුනේ විහාරමහා දේවි කියලා. බලන්න, ඒ කාලේ මේ ෆ්ලයිට් එකට හිටපු කෲ එක..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Air hostess M.A. Judith White

    අද වගේ නාමල්ගේ නගාලා ඒ කාලේ හිටියේ නැ. ඔරිජිනල් ඩෙඩිකේට්ඩ් ප්‍රොෆෙශන් එකක් කරපු ස්ටුවඩස්ලා හිටියේ..

    1174853_10151934971798482_825006538_n.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් මට ඒක අමතක උනා.. ඉතාලියට තියනවා.. මිලාන් මල්පෙන්සා එයාර්පොට් එකට් යනවා. කාලයක් රොම් ගියා. දැන් යනවද කියලා හරියටම දන්නේ නැ..

    දැන් ශ්‍රී ලන්කන් එකට තියෙන්නේ කුඩම්මගේ සැලකිලි. පාඩුවට වඩා වන්චාව වැඩියි. නැත්තම් ආසියාවේ හොදම ගුවන් සේවයක් එයාර් සිලොන්, එයාර් ලන්කා එක..

    ලංකාවේ දේශපාලනය කරන එව්න්ගේ වැඩ තමයි බං. හැම එකාම එකයි. ඉස්සර දේශපාලනය කරපු මිනිස්සු වගේ නෙවෙයි දැන් කරන අය. ප්‍රේමදාස මහත්තයගෙන් පස්සේ ලංකාවේ දේශපාලනය බල්ලට ගිහිල්ලා තියන්නේ :dull: අපේ ආච්චිගේ තාත්තා ප්‍රාදේශීය වශයෙන් දේශපාලනය කරපු කෙනෙක් ඒකාලේ කරල තියන සේවයට තාම ඒ පැත්තේ මිනිස්සු හොද කියනවා. නැති වෙලා අව්රුදු 20 ක් විකර වුනත් තාම අපි ගියාම පවා මිනිස්සු සීය කරපු දේවල් වල හොද කියනවා. කවදාවත් දේශපාලනයෙන් කියලා හම්බු කරගෙන නෑ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලංකාවේ දේශපාලනය කරන එව්න්ගේ වැඩ තමයි බං. හැම එකාම එකයි. ඉස්සර දේශපාලනය කරපු මිනිස්සු වගේ නෙවෙයි දැන් කරන අය. ප්‍රේමදාස මහත්තයගෙන් පස්සේ ලංකාවේ දේශපාලනය බල්ලට ගිහිල්ලා තියන්නේ :dull: අපේ ආච්චිගේ තාත්තා ප්‍රාදේශීය වශයෙන් දේශපාලනය කරපු කෙනෙක් ඒකාලේ කරල තියන සේවයට තාම ඒ පැත්තේ මිනිස්සු හොද කියනවා. නැති වෙලා අව්රුදු 20 ක් විකර වුනත් තාම අපි ගියාම පවා මිනිස්සු සීය කරපු දේවල් වල හොද කියනවා. කවදාවත් දේශපාලනයෙන් කියලා හම්බු කරගෙන නෑ.
    එ කාලේ දේශපාලනේ කලේ උගත්තු, සල්ලිබාගේ තියන මිනිස්සු. අමුතුවෙන් හොයන්න හම්බකරන්න ඒ මිනිස්සුන්ට අව්ශ්යතාවයක් තිබුනේ නැ. නමක් පවතින වැඩක් කරන්නයි ඔනැ උනේ. දැන් කසිප්පුකාරයො, ගන්ජා කාරයොත් දේශපාලනයට ඇවිත්.