ඉස්සර බණ්ඩාරගම

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    Screenshot_20230727-210249~2.jpg

    Screenshot_20230727-210921~3.jpg

    බණ්ඩාරගම අයට අදුරගන්න පුලුවන් වෙයි තාම හන්දියෙ බිල්ඩින් ඒ විදියටම තියෙනවා. මන් හිතන්නෙ මේ 1990-1991 කාලෙ වෙන්න ඇති

    මෙතන තියෙන කාර් පාර්ක් එක තමයි දැන් බස් ස්ටෑන්ඩ් එක. ඒ කාලේ වෙනස කොහොමද?
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,627
    1
    5,939
    113
    බණ්ඩාරගම ඔයකාලේ මිනිස්සු අඩු පරණ ටවුන් එකක්..පානදුර - හොරණ පාර වැඩිදියුණු කරල හැදුවට පස්සෙ තමයි බණ්ඩාරගම දියුණු උනේ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බණ්ඩාරගම ඔයකාලේ මිනිස්සු අඩු පරණ ටවුන් එකක්..පානදුර - හොරණ පාර වැඩිදියුණු කරල හැදුවට පස්සෙ තමයි බණ්ඩාරගම දියුණු උනේ
    ඒ කාලේ හිටියද බණ්ඩාරගම?

    ගස් ටික මිසින්
    ඔව් හැබැයි
    ------ Post added on Jul 27, 2023 at 9:30 PM
     
    • Like
    Reactions: NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    වැවිට වැව
    බොල්ගොඩ කමරෝ එක ළග
    මහවිල තොටුපොළ
    උයන්වත්ත වැව ❤️❤️
    -----++++
    MS කඩේ කාටද මතක 90 ගණන් වල ඔය සුපර්මාකට් එන්න කලින් බණ්ඩාරගම තිබ්බ සුපිරිම කඩේ...
    ඊට පස්සේ කළුතර පාරේ තිබ්බ පලතුරු/ කෙසෙල් කඩේ... ඒක නම් තාම තියෙනවා.

    ඊට අමතරව ඉස්පිරිතාලේ ඉස්සරහ midland මල් ශාලාව..
    පළාතේ තිබ්බ හොදම එක. ..
    සල්ලි බාගේ ඇති පොරවල් තමා එකෙන් එම්බාම් කරේ 👌
    ඒ ළග තමා චන්න පෙරේරා / ගයාත්‍රි ඩයස් ගේ ගෙදර තිබ්බේ..
    චන්න ගේ ඇස් කණ්නාඩි ශෝප් එකක් තිබ්බ චන්න පෙරේරා optitions කියලා පරණ බස් stannd එක ගාව..

    ඊළඟට ශ්‍රීමතී කියාල ෆොටෝ ස්ටුඩියෝ එකක් තිබ්බ...famous..

    තව පොලිසිය ගාව ඉංග්‍රීසි පංතිය කාටද මතක..?
     
    Last edited:

    උයන්වත්ට්ත වැව නම් 2000න් පාස්සෙ හදපු එකක් නේ?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    උයන්වත්ට්ත වැව නම් 2000න් පාස්සෙ හදපු එකක් නේ?
    පිස්සුද බං රයිගම් බණ්ඩාර හදපු එකක් 1500 -1600 ගණන් වල
    බස්නාහිර පළාතේ දැනටත් තියෙන ලොකුම වැව..
    නාමල් සොන්නය හෙලිකොප්ටර් වල metal detector හයි කරලා නිදන් ගොඩ දාන්න ගියේ..
    පතහවත්තේ පන්සලේ තිබ්බ ඒව නම් ගත්තා හාමුදුරුවෝ සෙට් කරගෙන..
    වැවෙත් tourism area එකක් develop කරන්න කියලා 2014 වගේ හෙන ප්‍රෝජෙක්ට් එකක් ආවා..
    වෙලාවට ආණ්ඩුව පෙරලුනා 2015..
    රයිගම් බණ්ඩාර ගේ රත්තරං ටික තියෙන්නේ උයන්වත්ත වැවේ .
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පිස්සුද බං රයිගම් බණ්ඩාර හදපු එකක් 1500 -1600 ගණන් වල
    බස්නාහිර පළාතේ දැනටත් තියෙන ලොකුම වැව..
    නාමල් සොන්නය හෙලිකොප්ටර් වල metal detector හයි කරලා නිදන් ගොඩ දාන්න ගියේ..
    පතහවත්තේ පන්සලේ තිබ්බ ඒව නම් ගත්තා හාමුදුරුවෝ සෙට් කරගෙන..
    වැවෙත් tourism area එකක් develop කරන්න කියලා 2014 වගේ හෙන ප්‍රෝජෙක්ට් එකක් ආවා..
    වෙලාවට ආණ්ඩුව පෙරලුනා 2015..
    රයිගම් බණ්ඩාර ගේ රත්තරං ටික තියෙන්නේ උයන්වත්ත වැවේ .
    එහෙමද එතන ගහලතිබ්බ හැබැයි චන්ද්‍රිකා රජයෙන් ප්‍රතිස්ංස්කරණය කරපු සීන් එකක්. ඒක වෙන්න ඇති මට මතක.

    කවුද කියන්නෙවැවේ නිදන්තියෙනව කියල?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,099
    113
    එහෙමද එතන ගහලතිබ්බ හැබැයි චන්ද්‍රිකා රජයෙන් ප්‍රතිස්ංස්කරණය කරපු සීන් එකක්. ඒක වෙන්න ඇති මට මතක.

    කවුද කියන්නෙවැවේ නිදන්තියෙනව කියල?
    ඕනිම පරණ වැවක නිදන් තියෙනවා. ඒව තියල තියෙන්නේ වැවේ නඩත්තුවට. කැඩෙන කොටස අනුව රෙපයාර් එකට ඕනි ප්‍රමාණයට තියල තියෙන්නේ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,161
    113
    වැවිට වැව
    බොල්ගොඩ කමරෝ එක ළග
    මහවිල තොටුපොළ
    උයන්වත්ත වැව ❤️❤️
    -----++++
    MS කඩේ කාටද මතක 90 ගණන් වල ඔය සුපර්මාකට් එන්න කලින් බණ්ඩාරගම තිබ්බ සුපිරිම කඩේ...
    ඊට පස්සේ කළුතර පාරේ තිබ්බ පලතුරු/ කෙසෙල් කඩේ... ඒක නම් තාම තියෙනවා.

    ඊට අමතරව ඉස්පිරිතාලේ ඉස්සරහ midland මල් ශාලාව..
    පළාතේ තිබ්බ හොදම එක. ..
    සල්ලි බාගේ ඇති පොරවල් තමා එකෙන් එම්බාම් කරේ 👌
    ඒ ළග තමා චන්න පෙරේරා / ගයාත්‍රි ඩයස් ගේ ගෙදර තිබ්බේ..
    චන්න ගේ ඇස් කණ්නාඩි ශෝප් එකක් තිබ්බ චන්න පෙරේරා optitions කියලා පරණ බස් stannd එක ගාව..

    ඊළඟට ශ්‍රීමතී කියාල ෆොටෝ ස්ටුඩියෝ එකක් තිබ්බ...famous..

    තව පොලිසිය ගාව ඉංග්‍රීසි පංතිය කාටද මතක..?
    ඔව් පොලිසිය ලග ඉංග්‍රීසි පන්තියට ඉංග්‍රීසි වචන ගිරව දම්මවන. ඊට එහාපැත්තෙ වලකුත් එක්ක තිබ්බ හිස් ඉඩම. බාගෙට හදපු /කඩා වැටිච්ච ගෙයක් හරි Hall එකක් හරි තිබ්බ. Photos ගන්න ඕන උනොත් ඔය Studio එකට ගියේ. තාම Photos තියනව. (Or තිමති නම මතක නෑ)

    Hospital එක ඉස්සරහ පාර එහාපැත්තෙ සේනානායක කියල දොස්තර කෙනෙක්. හොරණ පාරෙ තිබ්බ මොන්ටසෝරියක්. කළුතර පාරෙත් මොන්ටිසෝරියක් තිබ්බ.

    90 ගනන් වල පානදුර පාරෙ 30-50m විතර යද්දි තිබ්බ Film Hall එකකුත්. ඒක ඉස්සරහ ගහේ මී වදයක් තියනව අපි ඉස්සර ගල් ගහල දුවන. විද්දම සනීපයි.

    පිලියන්දල පාරෙ/පොලීසිය පාරෙ පටන්ගන්න තැනම පොඩි පාරක ඇතුලට වෙන්න බාබර් සාප්පුවක් තිබ්බ වයසක Uncle කෙනෙක් කොණ්ඩෙ කපන
     
    නාකිනෙ උබ😂