කොයි කාලේදයකෝ මන් මාසෙට 2000 ගානෙ මාස 8 ක් වැඩ කලා.ඊට පස්සේ වෙන ශෙක්ශන් එකක අවුරුදු 2ක් වැඩ කලා ඒ කොම්පැනි එකෙම .මාසෙට 800ක්.900ක් වගේ හම්බෙන්නේ. කන්න බොන්න වැඩ කරන තැනින් දීලා. හැබැයි ට්‍රේනින්.
Wena mokakda ithin anatha kukulange Eye Tee tamai
akshalikas:21558402 said:කොයි කාලේදයකෝ මන් මාසෙට 2000 ගානෙ මාස 8 ක් වැඩ කලා.ඊට පස්සේ වෙන ශෙක්ශන් එකක අවුරුදු 2ක් වැඩ කලා ඒ කොම්පැනි එකෙම .මාසෙට 800ක්.900ක් වගේ හම්බෙන්නේ. කන්න බොන්න වැඩ කරන තැනින් දීලා. හැබැයි ට්‍රේනින්.
මම තමා ඒ කියන්නේ අඩු පඩියකට ඒ දවස්වල වැඩ කරපු එකම පුද්ගලයා![]()
ehenam uba thawama podi ekekඋඹ මුල්ම පඩියට වැඩ කරපු කාලෙ අපි ඉස්කොලෙ යන උන්.ඒ කාලෙ අපෙ අක්කා කෙනෙක් මාසෙකට 5000 ක් වගෙ ගත්තා.
රුපියල් පනස්දාහා හැටදාහා කියන්නෙ ලොකු ගණන් වගෙ. ලක්ෂ ගණන් පඩි ගන්න එවුන් අහලාම නැහැ ඒ කාලෙ.(ඉන්න ඇති)
Dan uba kiyak gannawada itin 10 years walin passe
dan salary kiyada ? Ai edit kare ?
මම මුලින්ම කලේ පාට් ටයිම් ජෙබ් එකක්. මාසෙටම පඩිය 2500 යි. 2000 ක් වියදම් කරලා මාසෙට 500 ක් ඉතුරුත් කරා.![]()



මම තමා ඒ කියන්නේ අඩු පඩියකට ඒ දවස්වල වැඩ කරපු එකම පුද්ගලයා![]()