ඉස්සර මාසේ පඩිය

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    යකෝ මන් මාසෙට 2000 ගානෙ මාස 8 ක් වැඩ කලා.ඊට පස්සේ වෙන ශෙක්ශන් එකක අවුරුදු 2ක් වැඩ කලා ඒ කොම්පැනි එකෙම .මාසෙට 800ක්.900ක් වගේ හම්බෙන්නේ. කන්න බොන්න වැඩ කරන තැනින් දීලා. හැබැයි ට්‍රේනින්.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    යකෝ මන් මාසෙට 2000 ගානෙ මාස 8 ක් වැඩ කලා.ඊට පස්සේ වෙන ශෙක්ශන් එකක අවුරුදු 2ක් වැඩ කලා ඒ කොම්පැනි එකෙම .මාසෙට 800ක්.900ක් වගේ හම්බෙන්නේ. කන්න බොන්න වැඩ කරන තැනින් දීලා. හැබැයි ට්‍රේනින්.
    කොයි කාලේද
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    akshalikas:21558402 said:
    යකෝ මන් මාසෙට 2000 ගානෙ මාස 8 ක් වැඩ කලා.ඊට පස්සේ වෙන ශෙක්ශන් එකක අවුරුදු 2ක් වැඩ කලා ඒ කොම්පැනි එකෙම .මාසෙට 800ක්.900ක් වගේ හම්බෙන්නේ. කන්න බොන්න වැඩ කරන තැනින් දීලා. හැබැයි ට්‍රේනින්.
    කොයි කාලේද

    2009-2012
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මම තමා ඒ කියන්නේ අඩු පඩියකට ඒ දවස්වල වැඩ කරපු එකම පුද්ගලයා :no::no:

    උඹ මුල්ම පඩියට වැඩ කරපු කාලෙ අපි ඉස්කොලෙ යන උන්.ඒ කාලෙ අපෙ අක්කා කෙනෙක් මාසෙකට 5000 ක් වගෙ ගත්තා.
    රුපියල් පනස්දාහා හැටදාහා කියන්නෙ ලොකු ගණන් වගෙ. ලක්ෂ ගණන් පඩි ගන්න එවුන් අහලාම නැහැ ඒ කාලෙ.(ඉන්න ඇති)
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උඹ මුල්ම පඩියට වැඩ කරපු කාලෙ අපි ඉස්කොලෙ යන උන්.ඒ කාලෙ අපෙ අක්කා කෙනෙක් මාසෙකට 5000 ක් වගෙ ගත්තා.
    රුපියල් පනස්දාහා හැටදාහා කියන්නෙ ලොකු ගණන් වගෙ. ලක්ෂ ගණන් පඩි ගන්න එවුන් අහලාම නැහැ ඒ කාලෙ.(ඉන්න ඇති)
    ehenam uba thawama podi ekek
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොඩි කාලේ අම්මට කඩවලට දාන්න ඉඳි අප්ප හදන්න පිටි කෙටුවා අම්මා හැමදාම රුපියල් 10ක් දෙනවා එක කැටෙක දාලා ඉතුරු කලා ගොඩක් වෙලාවට ගෙදර අඩු පාඩු ඇති උනහම අපහු එකෙන් පිරි මහගත්තා ..අම්මෝ අපේ අම්මා අපිව හදන්න වින්ද දුකක්....
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම මුලින්ම කලේ පාට් ටයිම් ජෙබ් එකක්. මාසෙටම පඩිය 2500 යි. 2000 ක් වියදම් කරලා මාසෙට 500 ක් ඉතුරුත් කරා. :lol:

    :yes::yes::yes:
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    මම තමා ඒ කියන්නේ අඩු පඩියකට ඒ දවස්වල වැඩ කරපු එකම පුද්ගලයා :no::no:

    ඒ දවස් වල ගත්තු ගානට වඩා වැදගත් වෙන්නේ දැන් ඉන්න තැන නේද? මම ඒ දවස් වල එච්චර අරගත්තට දැන් ගන්නේ අද කාලෙට සාපේක්ෂව ගොඩක් පොඩි salary එකක්..