bump...
Thama nam job ekak karanne na bn higher studies thama![]()
uni yana gaman part time kare, lankawe neme, 20 hrs kare week ekata, 1lak witara hambuna.






ඒ කාලෙ 4000ක් කියන්න්නෙ ලොකු දෙයක් කරන්න් පුලුවන් ඇති
කෑප්ටන් Jack Sparrow;21557559 said:මුල්ම පඩිය 25,000/-, 2015 දි ගත්තේ. අන්තිම පඩියත් 25,000/- 2016 දි ගත්තෙ.
Dan mokada karanne gaththuwa poliyata denawada
කෑප්ටන් Jack Sparrow;21557662 said:අහ් නැහැ මචං පොඩියට කියල මගෙම වැඩක් පටන් අරගෙන කරන් යනවා. ඉතින් නෝ පඩි.
Eeka hodai.... math ekama tmai karanne eth dn kmmliy
කෑප්ටන් Jack Sparrow;21557714 said:නියමයි නෙ, මොකක්ද ෆීල්ඩ් එක?
2010 - Basic Salary 12500 + 4000 allowance

