ඉස්සර මේ වෙද්දි...

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කවුද හිතුවේ 2018 අපි සැමරුවේ අන්තිම අවුරුද්ද කියලා:(

    එකෙක්ට දෙන්නෙක්ට සල්ලි තිබුණා කියලා ඒ vibe එක ආයේ ගන්න බෑ:no:
    වෙනදා මේ වෙද්දි අවුරුදු උත්සව වලට ලෑස්ති වෙනවා. ගෙදර paint කරනවා.

    නැකත් වලට රතිඤ්ඤා දාපුවා💥
    පවුලේ හැමෝම එකතු වෙලා අවුරුදු චාරිත්‍ර කරපුවා
    යන යන තැන අවුරුදු සිංදු ඇහෙනවා
    අවුරුදු දවස් වල ගත්ත ආතල්:love2:

    එහෙම කාලයක් ආයේ එන්නේ නෑ කියලා දැනෙන දුක දරාගන්න බෑ😢
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අවුරුදු හත අටකට හරියන්න කිරි බත් කාලනේ බන් ගෙනාවෙ මේ ගොබ්බයො ටික බං. දැන් ඉතින් ඒ වීඩියෝ ටිකක් බලල ඉමු බං. මොනව කරන්නද..:(
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    මේ පාර නෑදෑයෝ එන්නෙත් නැහැ කොච්චර හොඳද. ආවත් බොරු හිනාව දාලා අපිට ඉරිසියා කරනවා. අනික එද්දී ගෙන්නේත් ටියාරා කෙකුයි සංකුයික් බෝතලෙකුයි ඊය.මෙහෙම ආතල් එන පාරත් මගේ ඡන්දේ රාජපක්ෂලාට තමා..😍🙏
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මේ පාර නෑදෑයෝ එන්නෙත් නැහැ කොච්චර හොඳද. ආවත් බොරු හිනාව දාලා අපිට ඉරිසියා කරනවා. අනික එද්දී ගෙන්නේත් ටියාරා කෙකුයි සංකුයික් බෝතලෙකුයි ඊය.මෙහෙම ආතල් එන පාරත් මගේ ඡන්දේ රාජපක්ෂලාට තමා..😍🙏
    මේකට නම් මාත් කැමතියි. නෑයො නෙමේ, වේයො ඕකුන්. :yes: :love:
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කවුද හිතුවේ 2018 අපි සැමරුවේ අන්තිම අවුරුද්ද කියලා:(

    එකෙක්ට දෙන්නෙක්ට සල්ලි තිබුණා කියලා ඒ vibe එක ආයේ ගන්න බෑ:no:
    වෙනදා මේ වෙද්දි අවුරුදු උත්සව වලට ලෑස්ති වෙනවා. ගෙදර paint කරනවා.

    නැකත් වලට රතිඤ්ඤා දාපුවා💥
    පවුලේ හැමෝම එකතු වෙලා අවුරුදු චාරිත්‍ර කරපුවා
    යන යන තැන අවුරුදු සිංදු ඇහෙනවා
    අවුරුදු දවස් වල ගත්ත ආතල්:love2:

    එහෙම කාලයක් ආයේ එන්නේ නෑ කියලා දැනෙන දුක දරාගන්න බෑ😢

    ඒ vibe එක එන්නේ අප්‍රියෙල් 10 වගේ වෙනකොටනේ බන්.
    ඉස්කෝලේ නිවාඩු දෙන්නෙත් අප්‍රියෙල් දෙවැනි සතියේ වගේ.
    එච්චර අවුලක් වෙන එකක් නෑ .
    බය නැතුව ඉදපන්

    2019 awurudu vibe eka tibbane
    April 21 tamai bomba gahala okkoma fun kudu une :dull:

    පොඩ්ඩක් වැරදිලා රචනාව
     
    • Like
    Reactions: Amez

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    Lankawe Ayata Nidahase Kaala Beela Hitiyama Ange Thel Wadi Wenawa...
    Ethakota Jaathi Aale Uthuraa Gihilla Inna Aanduwa Pannala Pissek Raja Karawanawaa..
    Passe Nahayen Anda Andaa Ane Oyaalath Ennako Apith Ekka Mey Apaayen Galawenna Satan Karamu Kiyagena Tela Wadi Gahapu Ayata Kiyanwa...
    අපේ රටේ මිනිස්සු කොහෙද බං නිකන් ඉන්නේ? මං නම් අපේ පැත්තේ බතලයෙක් දකින්නේ කලා තුරකින්
     
    • Wow
    Reactions: NRTG and SK29

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඇයි වෙසක් 🥺🥺
    තොරන් ,දන්සල් කාලා කොච්චර කල් ද??
    මෙදා පාර මිනිස්සු අතේ සල්ලි නැති හින්දා ඔව්වා වෙන එකකුත් නෑ.....
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    මේකට නම් මාත් කැමතියි. නෑයො නෙමේ, වේයො ඕකුන්. :yes: :love:
    ගියපාර 14,15 අල්ලල, යාලුවෙකුත් දාගෙන ට්‍රිපක් ගියා...
    මේ පාර ඒකත් බෑ. කොහෙ හරි ගියාට පස්සෙ පෙට්‍රල් නෑ කිව්වොත්, එහෙටම වෙලා ඉන්න තමයි වෙන්නේ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ගියපාර 14,15 අල්ලල, යාලුවෙකුත් දාගෙන ට්‍රිපක් ගියා...
    මේ පාර ඒකත් බෑ. කොහෙ හරි ගියාට පස්සෙ පෙට්‍රල් නෑ කිව්වොත්, එහෙටම වෙලා ඉන්න තමයි වෙන්නේ.
    ඉතින් කරත්තයක් වගේ අරන් ගියානම් ඉවරනේ මහත්තයො, වෙනසකටත් එක්ක. 🥴
     
    • Like
    • Love
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    ඉතින් කරත්තයක් වගේ අරන් ගියානම් ඉවරනේ මහත්තයො, වෙනසකටත් එක්ක. 🥴
    අදහස හොඳයි, කරත්තෙට බඳින්නත් එවුන් තුන හතරක් ඉන්නව මේකෙම...

    අවුල තියෙන්නෙ දවස් දෙකේ ගමනට, සුමාන දෙකක් නිවාඩු දාන්න වෙනව...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    අදහස හොඳයි, කරත්තෙට බඳින්නත් එවුන් තුන හතරක් ඉන්නව මේකෙම...

    අවුල තියෙන්නෙ දවස් දෙකේ ගමනට, සුමාන දෙකක් නිවාඩු දාන්න වෙනව...
    මේ වගේ එකක් වුණත් ඉතින් අවුලක් නෑ. Solo Rider මහත්තයව හරි ගන්න බැරියැ කරත්තෙ බදින්න. 🥴

    0e7cf8e0e1cb3afce08ea5d31ca43203.jpg
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    අනේ ඔව් බන්. දැන් ඉතින් හූල්ලන්න තමයි තීන්නෙ
     
    • Like
    Reactions: NRTG