80s වල ඉඳන් කරනවා මේක ගොඩක් අය , ඊට කලිනුත් කරන්න ඇති , දැන් නම් නැති තරම් හැම තැනම පාරවල් හැදිලා ගොඩක් main grid එක තියෙනවා
තමන්ගේ ඉඩම ඇතුලෙන් දොළ පාරවල් එකක් ,හෝ දෙකක් යන අය නම් පොඩි fridge එහෙමත් දුවන ගානට හදාගෙන තිබුණා ,
එහෙම නැති අය ගමේ පවුල් කිහිපයක් එකතු වෙලා දොළ පාරක turbine දාල ගෙවල් වලට lights වගේ අත්‍යවශ්‍ය දේවල් වලට විතරක් use කරා . battery එකක් හිමින් charge කර ගත්තම සිග්නල් අහු වෙන තැනක නම් පොඩි tv එකක් බලන්න පුළුවන් , ගොඩක් තැන් වලට සිග්නල් නැහැ TV