ඉස්සර රතනපුර වගේ පති පල අය විදුලිය ගත්ත විදිහ

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    80s වල ඉඳන් කරනවා මේක ගොඩක් අය , ඊට කලිනුත් කරන්න ඇති , දැන් නම් නැති තරම් හැම තැනම පාරවල් හැදිලා ගොඩක් main grid එක තියෙනවා
    තමන්ගේ ඉඩම ඇතුලෙන් දොළ පාරවල් එකක් ,හෝ දෙකක් යන අය නම් පොඩි fridge එහෙමත් දුවන ගානට හදාගෙන තිබුණා ,
    එහෙම නැති අය ගමේ පවුල් කිහිපයක් එකතු වෙලා දොළ පාරක turbine දාල ගෙවල් වලට lights වගේ අත්‍යවශ්‍ය දේවල් වලට විතරක් use කරා . battery එකක් හිමින් charge කර ගත්තම සිග්නල් අහු වෙන තැනක නම් පොඩි tv එකක් බලන්න පුළුවන් , ගොඩක් තැන් වලට සිග්නල් නැහැ TV

     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    රත්නපුරේ පුංචි නිලමේ එජාප ඇමතිතුමා මුළු පළාතටම විදුලිය ලබා දුන්නා.
     
    • Like
    Reactions: NRTG

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,488
    113
    ඉස්සර අපේ සියලගෙ ගෙදර වහලෙ suntec කියලා කම්පැනි එකකින් සොලා පැනල් එකක් හයිකරලා තිබ්බා. එක පැනල් එකයි ඒකෙන් බැටරියක් චාර්ජ් කරලා ලයිට් පත්තුකරගන්නවා
     
    • Love
    • Like
    Reactions: NRTG and Asmodeus

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,314
    34,990
    113
    ඉස්සර අපේ සියලගෙ ගෙදර වහලෙ suntec කියලා කම්පැනි එකකින් සොලා පැනල් එකක් හයිකරලා තිබ්බා. එක පැනල් එකයි ඒකෙන් බැටරියක් චාර්ජ් කරලා ලයිට් පත්තුකරගන්නවා
    අතීත මතකයක් බං. පොඩි ටියුබ් ලයිට් වගයක් තමයි ඕවගෙන් පත්තු ක⁣ලේ. 90 ගනන් වල
     
    • Like
    Reactions: NRTG and INCORRECT