ඉස්සර රෙප්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හිඟාකාපු උන් මේ දවස් වල මොනවද කරන්නේ.

    @skymicro කියල පොන්ස් කෙනෙක් මතකයි 🤭
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    දැන් එහෙම කිසි දෙයක්.නැද්ද පවර අනම් මනම් නැතුව හැමොම එකයිද අප්ඩේට් එකෙන් පස්සේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් එහෙම කිසි දෙයක්.නැද්ද පවර අනම් මනම් නැතුව හැමොම එකයිද අප්ඩේට් එකෙන් පස්සේ

    දැන් නම් රෙප් නෑ. රෙප් හිඟා කාපු සෙට් එක වැඩිය දක්කෙට් නෑ 🤭
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    දැන් රිඇක්ශ්න් ස්කෝ හිඟා කනවා. ඩිස්ලයික් එකක් දාපු ගමන් ටිපර් වෙනවා.

    ඉස්සර අර එක එකාගේ වල්ල මිරිකගන්නේ රෙප් දීගෙන වගේ දැන් ලයික් , හාහා, වාව් දාගෙන දාගෙන යනවා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,249
    36,303
    113
    කෑගල්ල
    ඔවු දැන් උබලාට හොරෙන් කපලා දුවල ගිහින් ගේ මුල්ලේ හැන්ගේන්න බෑ. කියන දෙයක් එලිපිටම කියන්න වෙනවා. ඔක නැතිඋන එක හොගක් හොදා තොපි වගේ උදේ ඉද්න් රෑ වෙනකම් පච හලන අපතයන්ට කෙලවෙන්න ගත්තේ එදා ඉදලා තමා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔවු දැන් උබලාට හොරෙන් කපලා දුවල ගිහින් ගේ මුල්ලේ හැන්ගේන්න බෑ. කියන දෙයක් එලිපිටම කියන්න වෙනවා. ඔක නැතිඋන එක හොගක් හොදා තොපි වගේ උදේ ඉද්න් රෑ වෙනකම් පච හලන අපතයන්ට කෙලවෙන්න ගත්තේ එදා ඉදලා තමා.

    වැසිකිලි වලෙන් වතුර බොන උඹට මොන රෙප් ද කසුන්. ගිහින් ලිඳ බැඳගනින් 🤭
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,249
    36,303
    113
    කෑගල්ල
    වැසිකිලි වලෙන් වතුර බොන උඹට මොන රෙප් ද කසුන්. ගිහින් ලිඳ බැඳගනින් 🤭
    හදිස්සියට නම දාලා කපලා දුව්පුවත් තිබ්බා පොන්නයෝ ටික. උබලා මේවගේ කරේ මොනවද කියලා අපි දන්නවා. දැන් රෙද්දේ රෙවිලා ත්‍රෙඩ් දදා දගලන්නෙත් තොපිට කෙලවෙලා තියන හින්දා. තොපිට කෙල උන ප්‍රදාන හෙතුව රෙප් අයින කරපු එක :lol: :lol::lol::lol: