ඉස්සර වගේ නෙමේ දැං

AnuradhaRa

Well-known member
  • ඉස්සර වගේ නෙමේ දැං

    එක දවසක් හරි වැඩිම උණොත් දවස් දෙකක් හරි, ටිකක් අල්ලල වැස්සොත් ගං වතුර..
    ඉස්සර දවස් ගණං වැස්සට මෙහෙම වුණේ නෑ නේද..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පහත්බිම් ගොඩ කරල ගොඩනැගිලි හදන එකේ විපාක තමා බන් මේ...වතුරටික බැහැල යනකන් එකතුවෙන්න තියන තැන් මුන් පුරෝල.....බලහන් දැන් කී දෙනෙක් විපාක විදිනවද කියල...
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • පහත්බිම් ගොඩ කරල ගොඩනැගිලි හදන එකේ විපාක තමා බන් මේ...වතුරටික බැහැල යනකන් එකතුවෙන්න තියන තැන් මුන් පුරෝල.....බලහන් දැන් කී දෙනෙක් විපාක විදිනවද කියල...

    උපරිම පැය 5ක් මොර සූරන වැස්සක් එක දිගට වැස්සොත් ඔක්කොම ඉවරයි
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    That is true machan...when we are small continuous two days raining was nothing...But now if it rain more than 5 hours disaster....this is no wonder we have disturb the environment....so this we should consider as man made disaster...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඕව බොරු කතා මිනිහෝ ඉස්සරත් ඔහොම තමයි වැහි දෙක වහිනකොට ඔය යට උනු ඒරියා සේරම යටවෙනවා..
    රත්නපුරේ එහෙම පොදයක් වැටෙනකං බලං ඉන්නේ යටවෙන්න..
    වැඩේ තියෙන්නෙ දැන් ඒවලින් සිදුවන හානිය වැඩී එච්චරයි
     
    AnuradhaRa

    Well-known member
  • ඕව බොරු කතා මිනිහෝ ඉස්සරත් ඔහොම තමයි වැහි දෙක වහිනකොට ඔය යට උනු ඒරියා සේරම යටවෙනවා..
    රත්නපුරේ එහෙම පොදයක් වැටෙනකං බලං ඉන්නේ යටවෙන්න..
    වැඩේ තියෙන්නෙ දැන් ඒවලින් සිදුවන හානිය වැඩී එච්චරයි

    එතකොට මං කියන කතාවෙ ඇත්තක් නැද්ද? :angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එතකොට මං කියන කතාවෙ ඇත්තක් නැද්ද? :angry:
    අපේ රජ කාලේ උන් කහනවට නෙමෙයි බන් ඔය පැතිවල රාජදානි නොපිහිටුවේ. ඔවා ඒ කාලේ ඉදන් සේෆ් ප්ලේස් නෙමෙයි. දැන් ඉතින් ඉඩ කඩ මදි නිසා ඔනා කුනක් කියලා නාය යන පොට් එකක් හරි ඇදලා අරිනව "සන්වර්දනය කල විකුනන ඉඩමට" කියලා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕව බොරු කතා මිනිහෝ ඉස්සරත් ඔහොම තමයි වැහි දෙක වහිනකොට ඔය යට උනු ඒරියා සේරම යටවෙනවා..
    රත්නපුරේ එහෙම පොදයක් වැටෙනකං බලං ඉන්නේ යටවෙන්න..
    වැඩේ තියෙන්නෙ දැන් ඒවලින් සිදුවන හානිය වැඩී එච්චරයි
    :yes::yes::yes:
    මේ කතාව තමා ඇත්ත සොන්නයො..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එතකොට මං කියන කතාවෙ ඇත්තක් නැද්ද? :angry:

    නෑ මිනිහෝ..
    තෝ ඔය තොට කවුරුහරි කියපු බොරුවක් ඇත්ත කියල හිතල..
    කවදත් ඔය ඒරියා ඔහොම්මම යට උනා..
     
    AnuradhaRa

    Well-known member
  • නෑ මිනිහෝ..
    තෝ ඔය තොට කවුරුහරි කියපු බොරුවක් ඇත්ත කියල හිතල..
    කවදත් ඔය ඒරියා ඔහොම්මම යට උනා..

    දවසයි දෙකයි වැස්සෙ.. මොකට ඕවයෙ ඉන්නවද මංද..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දවසයි දෙකයි වැස්සෙ.. මොකට ඕවයෙ ඉන්නවද මංද..
    ඉතින් රත්නපුරේ උන් උබලගේ ගෙදර එන්නයැ බන්. දෙකොටියකට වැඩි සිරිලන්ත වැසියො 65536 වර්ග කිලොමීටර් තුල ස්තාපනය වෙන්න ලේසි නැ ඔයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සැලසුම් සහගතව ඉදිකරපු නගර නෙමේනෙ ලංකාවෙ තියෙන්නෙ ඉතිං ඕව බලන්නෑ තමන් ගත්තු ඉඩමෙ බල්ඩිම ගහනව එච්චරයි :sorry: :sorry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දවසයි දෙකයි වැස්සෙ.. මොකට ඕවයෙ ඉන්නවද මංද..

    අඩුවට ඉඩම් විකිණුනේ ඕව ඒ කාලේ..
    අක්කරේම 2000යි 3000යි..
    ඉතින් කට්ටිය අරං ගෙවල් හැදුවා..
    දැන් ඔය නාය ගිහිල්ල තියෙන තැන් බලපං..
    උඩින් හෙන කන්ද තියෙද්දි පල්ලෙහා එලිකරගෙන ගෙයක් හදාගන්නව..
    මොලේ කලදක් තියෙන බූරුවෙක් කරන වැඩද ඕව..
    ඊටපස්සේ කියනවා කන්ද නාය ගිහිල්ලා ගේ ගලවං ගියාලු..
    යකෝ කවදත් කදු නාය ගියා තමයි ඉතින් පල්ලෙහා ගේ තිබුනම ඒකත් ගලවන් යනවා..
    ඕව් සාමන්‍ය දැනීමනේ..
    අන්තිමට ගේ ගලවං ගියාම පන්සලක හරි ඉස්කෝලෙක හරි ලැගලා අඩ අඩ ඉන්නවා කැරි කාපු රිලව් වගේ..
    බූරුකම තමා ඉතිං..
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අඩුවට ඉඩම් විකිණුනේ ඕව ඒ කාලේ..
    අක්කරේම 2000යි 3000යි..
    ඉතින් කට්ටිය අරං ගෙවල් හැදුවා..
    දැන් ඔය නාය ගිහිල්ල තියෙන තැන් බලපං..
    උඩින් හෙන කන්ද තියෙද්දි පල්ලෙහා එලිකරගෙන ගෙයක් හදාගන්නව..
    මොලේ කලදක් තියෙන බූරුවෙක් කරන වැඩද ඕව..
    ඊටපස්සේ කියනවා කන්ද නාය ගිහිල්ලා ගේ ගලවං ගියාලු..
    යකෝ කවදත් කදු නාය ගියා තමයි ඉතින් පල්ලෙහා ගේ තිබුනම ඒකත් ගලවන් යනවා..
    ඕව් සාමන්‍ය දැනීමනේ..
    අන්තිමට ගේ ගලවං ගියාම පන්සලක හරි ඉස්කෝලෙක හරි ලැගලා අඩ අඩ ඉන්නවා කැරි කාපු රිලව් වගේ..
    බූරුකම තමා ඉතිං..
    :yes::yes: එක පැත්තකින් හරි
     
    Last edited: