

oya photo eke patthaka ape thatthath indagena innawa podi yata eyageth anthima wesak eka unaaaහොඳ මතක කවදාවත් අමතක වෙන්නෙ නෑ. පරණ පොටෝ කියන්නෙ nostalgic මචන්. එකපාර සතුටයි දුකයි දෙකම තියෙනවා. ඒක තමයි ජීවිතේ කියන්නෙ. සතුටින් හිතපන්. සතුටින් හිටපන්.podi kaale ape gewal patthema kuudu hadannna sarungal hadanna man thama wada kararu
ithin kuudu hata hutahamarak hadanawa alawanna giyahama gedara minissu ekka randu wenawa udawkaranna kiyala ......
sal uyanak ehemath hadanawa aniwaryenma ape gee issaraha amuthu widihe loku kuduwak hadala paarata peenna ellanawanma thama passe ithin rata awa ...... dan ithin mona wesak da parana photo bala bla sana senawa
meee 2011 wage hadapu ekak anthima wesak eka mage![]()
oya photo eke patthaka ape thatthath indagena innawa podi yata eyageth anthima wesak eka unaaa
eyath asaneepa wela nathiuna 8 weni mase wage

උබ වාසියක් නැත්නම් වයිෆ් එක්ක හිනා වෙන්නෙත් නැ නේදඕ යෙස්
මම ඉතින් වාසියක් නැත්නන් වෙන මනුස්සයෙක් එක්ක හිනා වෙන්නෙවත් නෑ![]()