ඉස්සර සතුටින් හිටිය දවස 🥺

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,843
    1
    6,694
    113
    ඔෂින් ඒ කාලේ මිනිස්සු ගොඩක් ආදරෙන් වැලද ගත්තු කතාවක් උනාට මං කවදාවත් බලලත් නෑ, බලන්න හිතිලත් නෑ ඇත්තටම ඔය කියන තරම් හොද කතාවක්ද??
    ඔෂින් චූටි කාලෙ නම් මරු
    ලොකු උනාම සෙට් උනෙ නැ මටනම් කෙල්ල
    ලස්සන කතාවක්