ඉස්සර සිනමාවෙ විහිළු බලපන්කෝ දැන් ඒවට හැ&#3515

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එලිසබතෝ ඔහොම හිටපිය මම් මේ කොලුවට රෙප් ටික දෙනකන්....:D:D
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ඒ කාලේ මිනිස්සු මේවට බනින්න ඇති නේද මල කෝලන් කියලා අපි දැන් කාලේ විහිලු වලට බනිනවා වගේ :baffled:
    තව අවුරුදු 50ක් 60ක් වගේ ගියාම ඉන්න උන් දැන් තියෙන විහිලු පෙන්නලා කියයි බලපන්කෝ ඒ කාලේ විහිලු දැන් කාලේ විකාර වගේ නෙමෙයි කියලා :rofl:

    TFS Rep +++
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඒ කාලේ මිනිස්සු මේවට බනින්න ඇති නේද මල කෝලන් කියලා අපි දැන් කාලේ විහිලු වලට බනිනවා වගේ :baffled:
    තව අවුරුදු 50ක් 60ක් වගේ ගියාම ඉන්න උන් දැන් තියෙන විහිලු පෙන්නලා කියයි බලපන්කෝ ඒ කාලේ විහිලු දැන් කාලේ විකාර වගේ නෙමෙයි කියලා :rofl:

    TFS Rep +++

    දැන් ඒවට නම් කොහොමත් බනී බන්...දෙපැත්ත කැපෙන කුණුහරුප විතරයි නේ දැන් තියෙන්නේ...:P:P:P:confused: