ඉස්සර සෝමාලියාව වගේ...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හපෝ බන් මෙන්න ඉස්සර සෝමාලියාව වගේ කියල හිතෙනවා මේක දකින කොට ලංකව දැන්.. ලංකවේ කියල කියන්නත් මොකක්ද වගේ මේවා දකින කොට නම්..

     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    international channel වලින් කොහොමත් බන් පෙන්නන්නේ කලු කැත සිංහලු තමයි
    නිකමට ඕකුන්ට keels එකේ clip එකක් දාන්න බෑ :angry:
    ඕකුන් crisis එකක් නැති කාලෙත් video වලට එබුවේ නාකි ගෑනු, පහල documentary එක බලන්න




    ලෂ්ෂන කෑල්ලක් දාන්නේ නැතුව නාකි වේසියක් හිනාවෙනවා දාලා
    එතකොට ෂුදු මාතියලා හිතන්නේ ඔක්කොම සිංහලු මේ වගේ කියලා
    අම්මපා උට්ටෝ මුන්ට හෙන ගහනවා ඩී ඒ හාමු පල්ලා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    හානේ නාමල් මහත්තයත් ඉන්නවා.


    mz0CUri.png




    හොරාගේ අම්මගෙන් පේන අහන්න ගිහිල්ලා තියෙන්නේ මුන්. බයියෝන්ගේ චැනල් එකක්ද කොහෙද.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    නාමල් බේසික පුතා දැන් කියනවා decision එක වැරදි කියලා..ඒ දවස් වල බයියෝ වකුගඩු ලෙඩෙන් රට බේරගන්න පොහොර තහනං කලේ.. :angry::angry:
    1 (18).jpg
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    international channel වලින් කොහොමත් බන් පෙන්නන්නේ කලු කැත සිංහලු තමයි
    නිකමට ඕකුන්ට keels එකේ clip එකක් දාන්න බෑ :angry:
    ඕකුන් crisis එකක් නැති කාලෙත් video වලට එබුවේ නාකි ගෑනු, පහල documentary එක බලන්න




    ලෂ්ෂන කෑල්ලක් දාන්නේ නැතුව නාකි වේසියක් හිනාවෙනවා දාලා
    එතකොට ෂුදු මාතියලා හිතන්නේ ඔක්කොම සිංහලු මේ වගේ කියලා
    අම්මපා උට්ටෝ මුන්ට හෙන ගහනවා ඩී ඒ හාමු පල්ලා

    oya video eka nan patta <3
     
    • Love
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් ඔය වගේ තියන රටක් නේ රනිල් සර් හදන්නේ ............
    කියල හිතෙනවා නම් මොලේ චෙක් කරගනිල්ලා
    මේකෙත් දෙතුන් දෙනෙක් ඉන්නවා :lol: :lol: :lol:
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    Lankawe minissunta nan kanna nethi unoth itin kammeli kamata misa wena dekata neme.mahansi wennai hina mane nethi kara gannai puluwannan lankawe minissu badaginne merenne ne.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,588
    28,528
    113
    දැන්නම්ඕවා පෙන්නන තරම් අහේනියක් පෙන්නේ නෑ ඈත පැතිවල ගියහම. ගිය සුමානේ පොලොන්නරුව. හිඟුරක්ගොඩ. මැදිරිගිරිය පැත්තේ ගියා. එළවලු, පලතුරු. බඩ ඉඟුරු හැමතැනම විකුනනවා,. පාරවල් පුරා වී වේලනවා, කුඹුරු යායවල් පිටින් ගොයම් කපනවා machine වලින්. වී ගෝනි පුරෝගත්තා truck, tractor හරියට. 2019ට කලින් වගේ තමයි. :lol: