ඉස්සර හිප් හොප් ගීතයක්!! -2008
රත්නදිපේ ඉතිහාසයේ
කියලා තමයි රැප් එක පටන් ගන්නේ, කන්සොල් එකක් තියාගෙන හෙඩ් සෙට් එකක් දාගෙන ඉන්න පොරක් සහ කොන්ඩේ ටිකක් වවපු පොරක් සින්ග් කරන්නේ, තවිල් බෙරයක් එහෙම ගහනවා ට්රැක් එකේ, වීඩියෝ එකක් තිබ්බා, 2007 2008 කාලේ වගේ මතක, උබලට මීටර් තියේද ?
සුළග සේ පාවී, රාත්රිය මේ වඩින්නේ වගේ ට්රක්ස් ආව කාලේ !!