ඉස්සර හිප් හොප් ගීතයක්!! -2008

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ඉස්සර හිප් හොප් ගීතයක්!! -2008

    රත්නදිපේ ඉතිහාසයේ
    කියලා තමයි රැප් එක පටන් ගන්නේ, කන්සොල් එකක් තියාගෙන හෙඩ් සෙට් එකක් දාගෙන ඉන්න පොරක් සහ කොන්ඩේ ටිකක් වවපු පොරක් සින්ග් කරන්නේ, තවිල් බෙරයක් එහෙම ගහනවා ට්‍රැක් එකේ, වීඩියෝ එකක් තිබ්බා, 2007 2008 කාලේ වගේ මතක, උබලට මීටර් තියේද ?

    සුළග සේ පාවී, රාත්‍රිය මේ වඩින්නේ වගේ ට්‍රක්ස් ආව කාලේ !!
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ඔව් බන් මාත් ඕක හොයනවා තාම හම්බ උනේ නෑ
    ++rep

    අඩෝ, සිරාවටම, අන්න එකනේ වැඩේ, ටියුබ් එකෙත් නෑ, ටයිටල් මාරු වෙලා තිබ්බත් කොහොමහරි මෙච්චර කාලෙකට හෙව්වට හම්බුනේ නෑනේ, සැක්, බලමු, තව කවුරු හරි ඉදිද කියලා ඒ ගැන දන්න!
    අඩුම උන්ගේ බෑන්ඩ් නේම් එකක්වත් දන්නේ නෑනේ !!
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    රත්නදිපේ ඉතිහාසයේ
    කියලා තමයි රැප් එක පටන් ගන්නේ, කන්සොල් එකක් තියාගෙන හෙඩ් සෙට් එකක් දාගෙන ඉන්න පොරක් සහ කොන්ඩේ ටිකක් වවපු පොරක් සින්ග් කරන්නේ, තවිල් බෙරයක් එහෙම ගහනවා ට්‍රැක් එකේ, වීඩියෝ එකක් තිබ්බා, 2007 2008 කාලේ වගේ මතක, උබලට මීටර් තියේද ?

    සුළග සේ පාවී, රාත්‍රිය මේ වඩින්නේ වගේ ට්‍රක්ස් ආව කාලේ !!

    එකෙක් තබ්ලාවක් ගහන සීන් එකකුත් තියෙනවා නෙ ?
    මටත් මතකයි ලාවට එහෙනම්
     
    • Like
    Reactions: Amila M

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation

    එකෙක් තබ්ලාවක් ගහන සීන් එකකුත් තියෙනවා නෙ ?
    මටත් මතකයි ලාවට එහෙනම්

    ආ, ඔව් ඔව්, තබ්ලාවක් ගහන සින් එකකුත් තිබ්බා, තවිල් බෙරේ නැද්ද මන්දා, මතක නෑනේ, හෙන කල්නේ ....
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ඔය කාලෙ ආපුව මට මීටර් ඒත් මෙහෙම එකක් මතක නෑ..වෙන පද දන්නෙ නැද්ද තිබ්බ?

    රත්නදිපේ ඉතිහාසයේ - .......... ගත වුයේ තාලෙට
    තැන තැන ඉදලා කියනා සි පද - ටික ටික ගොතලා ............
    අසනු..........- මිතුරේ ඒ තාලෙට
    ලොව හට පවසයි අප මේ කාලෙට
    රත්නදිපේ ඉතිහාසයේ යේ යෙයේ යෙයි යේ යේ

    ඔන්න ඔහොම ගියපු සින් එකක් මතක බං, ඕක රැප් එක, ඊලග එක කොරස් එකක් වගේ මෙලඩි එකකට සින්ග් කරන්නේ ටර්න් ටේබල් එක ලග ඉන්න පොර,
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රත්නදිපේ ඉතිහාසයේ - .......... ගත වුයේ තාලෙට
    තැන තැන ඉදලා කියනා සි පද - ටික ටික ගොතලා ............
    අසනු..........- මිතුරේ ඒ තාලෙට
    ලොව හට පවසයි අප මේ කාලෙට
    රත්නදිපේ ඉතිහාසයේ යේ යෙයේ යෙයි යේ යේ

    ඔන්න ඔහොම ගියපු සින් එකක් මතක බං, ඕක රැප් එක, ඊලග එක කොරස් එකක් වගේ මෙලඩි එකකට සින්ග් කරන්නේ ටර්න් ටේබල් එක ලග ඉන්න පොර,
    මතක නෑ..සමහර විට වැඩිය ෆේමස් උනේ නැතුව ඇති සිංදුව :(
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මතක නෑ..සමහර විට වැඩිය ෆේමස් උනේ නැතුව ඇති සිංදුව :(

    ටීවී එකේ පට්ට ගැහුවා ඒ කාලේ, අන්න ඒකයි හොයාගන්ට බැරි:(:(, උන් ඒ කාලේ ඕක අප්ලෝඩ් කරලා නෑ කොහේටවත්,:(:(
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මාත් ඒ කාලෙ ‍රැප් හිප්-හොප් ඇහුව ඒත් ඔහොම එකක් මීටර් නෑනෙ..:no:
    අනික ඒ කාලෙ සිංහල ‍රැප් අඩුයිනෙ.
    කිලර් - බී,‍ෆිල්-ටී, තව භාතිය එහම තමා ඒ කාලෙ සිංහල ‍රැප් කලේ..මතක විදියට.
     
    • Like
    Reactions: Amila M

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ඒක නිසි බලදාරියා විසින් කපාහැරියාලු ඒක නිසා නෑ:sorry:
    ++රෙප්
    ඒ කාලේ එහෙම බලදාරියෝ හරි අඩුවෙන් හිටියේ නේ හැබැයි :lol:

    ++රෙප්

    Math e kale sindu pissek thamai. Eth mata ohoma ekak mathaka nane.
    රෙප් 24කින් දෙන්නම් !
    p.s - rep added
    තිබ්බා තිබ්බා බං, තව මතක් කරහන් බලන්ට හොදට !

    මාත් ඒ කාලෙ ‍රැප් හිප්-හොප් ඇහුව ඒත් ඔහොම එකක් මීටර් නෑනෙ..:no:
    අනික ඒ කාලෙ සිංහල ‍රැප් අඩුයිනෙ.
    කිලර් - බී,‍ෆිල්-ටී, තව භාතිය එහම තමා ඒ කාලෙ සිංහල ‍රැප් කලේ..මතක විදියට.
    රෙප් 24කින් දෙන්නම් !
    p.s - rep added

    ඔව් ඔව්, එත් ඒ අය එක්ක වෙන වෙන ආටිස්ට්ලා ආවනේ, අන්න එහෙම එකක් මේ, එයාලා මේන් ෆ්‍රේම් එකේ හිටියට ඒ කාලේ සිංහල රැප් කියලා දෙයක් තිබ්බෙත් නෑනේ, අන්න එහෙම කාලෙක ආව පරණ එකක් මේ !!!
     
    Last edited: