ඉස්සර phone වලට හොදට සිග්නල් තිබුනේ කොහොමද?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,659
    3,380
    113
    Bandarawela
    2001,2 වගේ අපේ බාප්පා motarola phone එකක් ගත්ත. ඒ කාලේ පොර අපේ ගෙදර ආවම ඕකෙන් code එකක් ගහල අනුන්ගේ call අහනවා පාන්දර වෙනකන්ම. මට තියෙන ප්‍රශ්නේ අපේ ගෙවල් වලට දැනටත් හරියට සිග්නල් නැ . කදු අනන් මනං නිසා වෙන්න ඇති. එත් ඒ කාලේ හොදට සිග්නල් තිබුනේ කොහොමද?

    038f4c3102aec74d0ee0fa589317bd2e.jpg
     
    • Haha
    • Like
    Reactions: kinkon and monson

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,861
    11,313
    113
    ඔය ඉස්සර ආවේ බන් ජි ඇස් ඇම් පෝං . ඕවා තිබ්බේ 900MHz රේන්ජ් එකේ , ඔය රේන්ජ් එකේ හුත්තවල් වල බෑන්ඩ්විත් එක අඩු උනාට හිල් කොරගෙන යන හැකියාව , ඒ කිවේ බිත්ති අස්සෙන් ගස් අස්සෙන් මිනිස්සු අස්සෙන් හුතු අස්සෙන් යන හැකියාව හිකෙන්නම තියෙනවා . අනික හොඳ ෆ්ලැට් ඒරියල් එකක්නම් ඕවා යනවා දුකක් නැතුව . ඕකට කියනවා ක්ලියර් ලයින් ඔෆ් සයිට් කියලා (LOS -line of sight), අනික ඔය පරණ ෆෝන් වල 1W - 2W වලට වගේ කිට්ටු කොරාපු ට්‍රාන්ස්මීටර් තිබ්බේ . එලියට ආව ඇන්ටනා කුරක් තිබ්බනම් තවත් හොඳ මෙව්වා එකක් එනවා
    පස්සේ පස්සේ 3g වගේ එන්න ගත්තම බන් ෆ්රිකුවින්සි එක වැඩි වුනා . එකට සාපේක්ෂව ඉතින් යන දුර අඩු උනා , අනික ඕක නිසා ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි උනා .
    ඔය ටෙක් එක එද්දී එක්ස්පෙක්ට් කරේ ගොඩක් දෙනෙක් එක ටවර් එකෙන් කවර් කරන එකට වඩා ටවර් ගොඩකින් ගොඩ දෙනෙක්ට ෆාස්ට් ඉන්ටර්නෙට් දෙන එක . ඕකට ඉතින් ළඟ ළඟ ටවර් ගහන්න ඕනේ , අනික 1W වග ට්‍රාන්ස්මිටෙර් එඅක්කට යන බැටරිය පොඩ්ඩක් වැඩි . ඒ නිසා සිග්නල් ෆ්රිකුවින්සි එක ලොකු නිසා දැන් එන ෆෝන් වල එන්නේ හිච්චි ට්‍රාන්ස්මීටර් . 0.2W -0.5W වගේ හිච්චි ඒවා . මොකද ප්ලාන් එක තමා ගොඩක් ටවර් ගොඩක් දෙනෙක්ට සර්විස්
    එත් අපේ හුත්තලා ඕවා කරන්නේ නැනේ බන් . උන්ට ඕනේ එක ටවර් එකෙන් මුළු ලංකාවම කවර කරන්න . අනික ඉස්සරට වඩා දැන් රේඩියෝ නොයිස් වැඩි , ඔබ්ස්ටකල් වැඩි , බිල්ඩින් වැඩි . ෆ්රිකුවින්සි රේන්ජ් එක වැඩි වෙන්න වැඩි වෙන්න බෑන්ඩ්විත් එක වැඩි වෙලා ඩේටා ගොඩක් එකපාර අරන් යන්න පුළුවන් උනාට යන්න පුළුවන් දුර අඩුයි + හිල් කරන්න පුළුවන් හැකියාව අඩුයි

    ඔන්න ඕක තමා ප්‍රශ්නේ . එක තමා සිග්නල් නැහැ කිවම ඩයලොග් හුකන්නලා අවුට්දෝර් ඇන්ටනා ගහපිය කියන්නේ
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,659
    3,380
    113
    Bandarawela
    GSM
    low usage

    එලියට අදින ඇන්ටනා කූර නිසා වෙන්ඩ ඇති

    මේක තමා හේතුව එහෙනං. tower තිබ්බෙත් පළාතේ උසම කදු උඩ විතරයි මතක හැටියට.
    එලියට අදින කුරක් තිබ්බේ. battery එක phone එක වගේ 2ක් විතර ලොකුයි.

    උබේ බාප්පා ඇයි අනුන්ගේ කෝල් අහන්නේ.. එතුමා පොලිසියේද

    වෙන කරන්න දෙයක් නැ කළුවො. එකේ game එකක් තියා calculator එකක්වත් නැ . අනික කාට කියල කතා කරන්නද . පාන් ගෙඩි තුන හතරක සල්ලි ඕන විනාඩියක් කතා කරන්න.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,861
    11,313
    113
    මේක තමා හේතුව එහෙනං. tower තිබ්බෙත් පළාතේ උසම කදු උඩ විතරයි මතක හැටියට.
    එලියට අදින කුරක් තිබ්බේ. battery එක phone එක වගේ 2ක් විතර ලොකුයි.

    වෙන කරන්න දෙයක් නැ කළුවො. එකේ game එකක් තියා calculator එකක්වත් නැ . අනික කාට කියල කතා කරන්නද . පාන් ගෙඩි තුන හතරක සල්ලි ඕන විනාඩියක් කතා කරන්න.
    ඔය මාමා කාරයා කොහේ බන් ඉන්නේ . මොනා පොර කොරන්නේ . කොහොමද යකෝ කෝඩ් එකක් ගහලා එහෙම ඇහුවේ
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,659
    3,380
    113
    Bandarawela
    ඔය මාමා කාරයා කොහේ බන් ඉන්නේ . මොනා පොර කොරන්නේ . කොහොමද යකෝ කෝඩ් එකක් ගහලා එහෙම ඇහුවේ
    ඕක හෙන famous බන් ඒ කාලේ. මේකේ පරණ උන්ට අනිවා මතක ඇති. dialog එකේ මොකක්හරි bug එකක්. රෑට අනිත් උන් මල් කඩනව අහන එක තමයි කරේ.
    code එකක් කිව්වට අංක විතරක් නෙමෙයි. ඔය යට පේලියේ තියෙන ඒවත් ගහන්න ඕන මැදින් මැදින් .
     
    • Love
    Reactions: wissnshaftler

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,834
    23,522
    113
    Low frequency තරංග ගොඩක් ඈතට යවන්න පුලුවන්. රේඩියෝ චැනල් ඉන්දියාවෙ ඒවත් ලංකාවට ඇහෙන්නෙ ඒකයි. ගොඩක් අඩු frequency වල රේඩියෝ වැඩ කරන්නෙ. හැබැයි යවන්න පුලුවන් ඩේටා ප්‍රමාණය අඩුයි. 5G එහෙම ලයිට් කණු ගානෙ transmitter හයි කරනව සමහර රටවල.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    Issara GSM or 2G thibbe..

    Ewala data rate adu unata godak dura signal wada..
    4G, 5G data rate wadi habai dura yanawa adui..
     
    • Like
    Reactions: san2d3

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    1.GSM Signal Tower එකෙන් ගොඩක් දුරට යනවා
    2. පරණ ගොන්ස් වල තිබ්බේ Powerful Transmitters ( මේවා Health එකට හොඳ නෑ) Signal අඩු උනත් සිග්නල් අද්දල්ල ගන්නවා
    3. ඒ දවස් වල එක Tower එකකට ඉන්න ඇත්තේ users ලා 200 ක් වගේ දැන් දහස් ගාණක් ඉන්නවා
     
    දැනටත් dual mode එකක් වගේ gsm තිබුනානම් හොදයිනේ බන්. එපා වෙනවා මේ පැත්තේ call එකක් ගන්න ගියාම. ඒ උනාට fiber නං දුන්න 2016 වගේ.
     
    • Like
    Reactions: Yin And Yang

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    දැනටත් dual mode එකක් වගේ gsm තිබුනානම් හොදයිනේ බන්. එපා වෙනවා මේ පැත්තේ call එකක් ගන්න ගියාම. ඒ උනාට fiber නං දුන්න 2016 වගේ.
    GSM කොල් වලට හොදයි ඒත් Data වලට හරියන්නේ නැහැ බං
    ඉස්සර ටෙලිකොම් සමාගම වල Product එක Calls දැන් Data
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    දැනටත් dual mode එකක් වගේ gsm තිබුනානම් හොදයිනේ බන්. එපා වෙනවා මේ පැත්තේ call එකක් ගන්න ගියාම. ඒ උනාට fiber නං දුන්න 2016 වගේ.
    oya koheda?
    thamath 2g thiyanawa.. umba phone eke 2G only dapan ethakota lasssanata call ganna puluwan. othana signal adu welath 4g walama amaruwen thiyanakotai call madden ahenne nathi wenne..