ඉස්සර_චන්ද_උපක්‍රම.

sika2

Well-known member
  • Nov 15, 2013
    3,668
    2,512
    113
    නිධානයක් උඩ
    issara kawadawath wahaneka giya nathi buwalawa chanda polata wahanen ekka giyama kathire gahanawalu

    කඩ මන්ඩියක වාහනේ නවත්තල එතන ඉන්න වයසක මිනිස්සු දෙතුන් දෙනෙකුව දාගෙන ටිකදුරක් එක්ක යනවලු. කඩමණ්ඩියේ ඔක්කොගෙම චන්ද පොරට තමයි.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    කඩ මන්ඩියක වාහනේ නවත්තල එතන ඉන්න වයසක මිනිස්සු දෙතුන් දෙනෙකුව දාගෙන ටිකදුරක් එක්ක යනවලු. කඩමණ්ඩියේ ඔක්කොගෙම චන්ද පොරට තමයි.
    ඕකෙ ඇඩ්වාන්ස් එක කරා සජින් වාස්.
    ඒ දවස් වල ගාල්ලේ දුර ඒරියා වල ගමේ ඉන්න ටිකක් බැහැල වැඩ කරන කොල්ලෙක් මාක් කරගන්නවා ශේප් එකේ රැස්වීම් වලට ගිය වෙලාවක. පොඩ්ඩක් කතාබහ කරලා නිකං දැනගන්නවා.

    චන්දයක් කිට්ටු වෙද්දී හිටි ගමන් හෙලිකොප්ටරයක් එවනවා "හදිස්සි සාකච්චාවකට අමිල අයියව(හරි කවුරු හරි නම) එක්ක යන්න කිව්වා" කියල. ගමට හෙලිකොප්ටරයක් බහිද්දී ඉතින් ගමටම සද්දේ ඇහිලා අවධානය එනවනේ. ඔන්න කතාව යනවා "සජින් ඇමති තුමා හෙලිකොප්ටරයක් එවල අමිල ව ගෙන්න ගත්තෙ" කියල.

    ඔන්න ඉතින් ගමේ ම දන්න කොල්ලෙක් හින්දා "ඌ ඇමති තුමාගේ දකුණු අත වගේ ඕනම තීරණයක් ගන්න නැතුවම බෑ" කියල හැමෝම ඌ පස්සේ වැටෙනවා සජින් දිනවන්න තමන්ටත් වැඩක් කරගන්න. ඌත් ඉතින් හෙලිකොප්ටරේ ගිය හින්දයි ඇමති ගේ ගෙදෙට්ටම ගිය හින්දයි ෆුල් භක්තිය.

    සජින්ට හෙලිකොප්ටරයක් යවන එක අපිට මෝටසයිකලයක් යවන තරම්වත් ගානක් නෑ. ඒත් කට්ටිය ඇන්දුවා ලස්සනට.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,668
    2,512
    113
    නිධානයක් උඩ
    දුෂ්කර ගමක තිබ්බ චන්ද රැස්වීමකට අපේක්ෂකතුමා එනවා කියල තිබ්බේ හවස හයට විතරලු. කට්ටිය බලන් ඉන්නවලු හත වෙනකනුත් නැහැලු. අට, නවය පහු වුනාලු තවම පොර නැහැලු. සංවිධායක සෙට් එකටත් නොන්ඩිය. කට්ටිය බැන බැන ඉන්නකොට ඈතින් ටෝච් එළියක් පේනවලු. කාර් සද්දෙකුත් ඇහෙනවලු. ටිකක් වෙලා බලන කොට අපේක්ෂක තුමාගේ කාර් එකේ ලයිට් නැතුව ගිහින් ටෝච් එකක් එක අතකින් අරගෙන එක එළියෙන් කාර් එක ඩ්‍රයිව් කරන් අමාරුවෙන් හෙමින් හෙමින් එනවලු. ගමේ කට්ටියට හරි සතුටුයි ලු. ගම්මුන්ව බලන්න මෙච්චර කට්ටක් කාගෙන මන්ත්‍රී තුමා ආව එකට. මන්ත්‍රීතුමා ඇවිල්ල හොඳා කතාවක් එහෙම කරලා කට්ටිය එක්ක සතුටු සාමීචියේ දීල එහෙම යන්න ලැහැස්ති වුනාලු. කාර් එකට නැග්ගලු, එකපාර ස්ටාර්ට් කලාලු හෙඩ් ලයිට් දාගෙන පොඩි හෝන් පාරකුත් ගහල රුං ගලා ගියාලු.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,635
    11,390
    113
    හඳට කිට්ටුව
    දැන්නම් ඔය බයිල හරියන්නෙ නෑ ඩිජිටල් යුගේ නේ.. ඩිජිටල් බයිලා තමයි දැන් ගහන්නෙ,
    ►. චුයින්ගම්
    ►. බ්‍රේස්ලට්
    ►. ෆ්‍රී වයිෆයි
    ►. පුංචි කාර්
    ►. සල්ලි පුරවපු සාක්කු
    ►. ලිච්චවී රජ දහන්

    :(:(:(
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දුෂ්කර ගමක තිබ්බ චන්ද රැස්වීමකට අපේක්ෂකතුමා එනවා කියල තිබ්බේ හවස හයට විතරලු. කට්ටිය බලන් ඉන්නවලු හත වෙනකනුත් නැහැලු. අට, නවය පහු වුනාලු තවම පොර නැහැලු. සංවිධායක සෙට් එකටත් නොන්ඩිය. කට්ටිය බැන බැන ඉන්නකොට ඈතින් ටෝච් එළියක් පේනවලු. කාර් සද්දෙකුත් ඇහෙනවලු. ටිකක් වෙලා බලන කොට අපේක්ෂක තුමාගේ කාර් එකේ ලයිට් නැතුව ගිහින් ටෝච් එකක් එක අතකින් අරගෙන එක එළියෙන් කාර් එක ඩ්‍රයිව් කරන් අමාරුවෙන් හෙමින් හෙමින් එනවලු. ගමේ කට්ටියට හරි සතුටුයි ලු. ගම්මුන්ව බලන්න මෙච්චර කට්ටක් කාගෙන මන්ත්‍රී තුමා ආව එකට. මන්ත්‍රීතුමා ඇවිල්ල හොඳා කතාවක් එහෙම කරලා කට්ටිය එක්ක සතුටු සාමීචියේ දීල එහෙම යන්න ලැහැස්ති වුනාලු. කාර් එකට නැග්ගලු, එකපාර ස්ටාර්ට් කලාලු හෙඩ් ලයිට් දාගෙන පොඩි හෝන් පාරකුත් ගහල රුං ගලා ගියාලු.

    ඇයි බන් වීරවන්සයා මගට පෙජරෝ එකේ ඇවිල්ලා රැස්වීම ළඟට එනවලු කාගෙහරි මෝටර් බයික් එකක පිටිපස්සෙ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔය සමහර එවුන්ට මන්දිර වගේ ගෙවල් තියෙන්වා නොදන්න තැන්වල හදපු. ඒත් ඡන්දෙ ගන්න ගමේ පැල්පතේ ඉන්නවා.